බැංකු ගිණුම් වලට 10% බද්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    උපයන විට බද්දත් ගෙවලා ඊට පස්සෙ හම්බෙන ගානින් කොටසක් තැන්පත් කලාම ඒකටත් බද්දක් ගහනවද?

    හුකන බදු ගැහිල්ලක්නෙ මේක. 😂
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    NPP ballo tika ko
    @shenat
    image_1490817007-65f93c27f6.jpg
     
    • Haha
    Reactions: Kolama and 2osama

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    උපයන විට බද්දත් ගෙවලා ඊට පස්සෙ හම්බෙන ගානින් කොටසක් තැන්පත් කලාම ඒකටත් බද්දක් ගහනවද?

    හුකන බදු ගැහිල්ලක්නෙ මේක. 😂

    නෑ .... එහෙම නෙමෙයි . ..... ලැබෙන පොලියට තම යි 10% ......

    මේ බදු ක්‍රමය මට නම් ගෙවන බද්ද අඩු වෙනව .... ගිය අවුරුද්දෙ මම රු 85000.00 කට ආසන්න ගානක් ගෙව්ව ....
    (ඔයාලගෙ ගාණෙ හැටියට පොඩි ගානක් තමයි .... ඒත් මට ඒක ලොකුයි) ඒත් මට මේ අවුරුද්දෙ ඒක රු 35,000 කින් විතර අඩුවෙනව කියල හිතෙනව .... ඒ නිසා හොඳයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    උපයන විට බද්දත් ගෙවලා ඊට පස්සෙ හම්බෙන ගානින් කොටසක් තැන්පත් කලාම ඒකටත් බද්දක් ගහනවද?

    ඔව්. ඒකට තමයි capital gain tax කියන්නෙ.
    ගෙවන්න බැරි උන් ටික වෙන රටවල් වලට යනව කියල තග දාපල්ලා.

    හුටා. ඒ රටවල් වලත් එහෙමනෙ 🙈🤭
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    මේක හරි හුත්තක් වුණානෙ. පොන්නප්පුලා අවුරුදු 76 ක් ණය අරගෙන, පවුල් පිටින්, පරම්පරා පිටින් ගත්ත ආතල්, හොරා කෑව උත්තවල් අපිටයි දැන් ගෙවන්න වෙලා තියෙන්නෙ. පොන්නයො ටිකට පුක උඩ දාළා කතිරෙ ගහලා ඇවිත්, දැන් මීක් නැතුව ඉන්න උපන්ගෙයි මීහරක් ගොන් බිජ්ජො ටිකගෙන් අය කරගනිල්ලා ඕවා.​
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මේක හරි හුත්තක් වුණානෙ. පොන්නප්පුලා අවුරුදු 76 ක් ණය අරගෙන, පවුල් පිටින්, පරම්පරා පිටින් ගත්ත ආතල්, හොරා කෑව උත්තවල් අපිටයි දැන් ගෙවන්න වෙලා තියෙන්නෙ. පොන්නයො ටිකට පුක උඩ දාළා කතිරෙ ගහලා ඇවිත්, දැන් මීක් නැතුව ඉන්න උපන්ගෙයි මීහරක් ගොන් බිජ්ජො ටිකගෙන් අය කරගනිල්ලා ඕවා.​
    lapa kota thamai wadima naya aran thiyenne masa hayata :ROFLMAO: 🤌
    chandeta kalin ahuwe naya gewana eka kajjakda kiyala :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: YelaWolf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    මේක හරි හුත්තක් වුණානෙ. පොන්නප්පුලා අවුරුදු 76 ක් ණය අරගෙන, පවුල් පිටින්, පරම්පරා පිටින් ගත්ත ආතල්, හොරා කෑව උත්තවල් අපිටයි දැන් ගෙවන්න වෙලා තියෙන්නෙ. පොන්නයො ටිකට පුක උඩ දාළා කතිරෙ ගහලා ඇවිත්, දැන් මීක් නැතුව ඉන්න උපන්ගෙයි මීහරක් ගොන් බිජ්ජො ටිකගෙන් අය කරගනිල්ලා ඕවා.​

    ✌️

    වතුර හැළිය රත් වෙනකන් නටපු වේස බයියන්ගෙ ආතල් දැන් කැඩෙන කාලෙ. වතුර නටනකන් විතරයි තමන්ටත් නටන්න වෙන්නෙ කියලා ඒ කාලෙම තේරුම් ගත්තනං අද රට බංකොළොත් රටක් වෙලා මෙහෙම වෙන්නෙ නෑ.

    පොන්නප්පුලා, රාජපක්කු, හොරගොල්ලෙ බැල්ලියො රටට කෙළවපු තරම දැන්වත් බයියන්ට පෙනුනොත් ලොකු දෙයක්.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    lapa kota thamai wadima naya aran thiyenne masa hayata :ROFLMAO: 🤌
    chandeta kalin ahuwe naya gewana eka kajjakda kiyala :ROFLMAO: 🤌

    අතේ පැළවෙන බොරුනෙ බන් ඒවා. අවුරුදු 76 ට ගත්තු ණයයි, මාස ගාණට ණය ගත්තා කියන එකයි මොන විහිලුද. රට උන්ගෙ පරම්පරාගත බූදලයක් කියලා හිතාගෙන, බොරු විද විද මිනිස්සු අන්ද අන්ද හැමදාම රට කකා හිටපු හොර හැත්තයි උන්ගෙ පස්ස හෝදන එවුනුයි, කවදාවත් හිතපු නැති විධියට මිනිස්සු පුකට පයින් ගහලා රෙදිත් නැති වෙන්න ගෙදර එළවපු දුකට කියන කතා තමයි ඕවා.