බැංකු ගිණුම් වලට 10% බද්ද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අතේ පැළවෙන බොරුනෙ බන් ඒවා. අවුරුදු 76 ට ගත්තු ණයයි, මාස ගාණට ණය ගත්තා කියන එකයි මොන විහිලුද. රට උන්ගෙ පරම්පරාගත බූදලයක් කියලා හිතාගෙන, බොරු විද විද මිනිස්සු අන්ද අන්ද හැමදාම රට කකා හිටපු හොර හැත්තයි උන්ගෙ පස්ස හෝදන එවුනුයි, කවදාවත් හිතපු නැති විධියට මිනිස්සු පුකට පයින් ගහලා රෙදිත් නැති වෙන්න ගෙදර එළවපු දුකට කියන කතා තමයි ඕවා.
    ලපය මිනිස්සු ඇන්දුවේ නැහැ? අනේ නිකන් පලයන් බන් යන්න :lol:
    උබ නම් තාම රැවටිලා ඉන්න එකෙක් වගේ :ROFLMAO:

    https://lankacnews.com/ජනවාරියේදී-පමණක්-බිලියන-700/
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    ලපය මිනිස්සු ඇන්දුවේ නැහැ? අනේ නිකන් පලයන් බන් යන්න :lol:

    ඇයි ලපයා ගැනම කතා කරන්නෙ බං. හොර මයිනයි, පොන්න සීයයි අන්දලා ඇරපු ඇරිල්ල ගැන මීක් නැහැනෙ. අන්තිමට පස්ස අතගාලා බලනකොටයි දන්නෙ 76 ක් නොදැනෙන්න ඇරලා කියලා. බංකොලොත් වුණේ ලපයා රට කොරලද. ලපයා බාරගත්තෙ අවුරුදු 76 ක් අමු හොරු ටිකක් විනාස කරපු රටක්. දැන් පෝලිම් ඇවිත් තියෙන්නෙත් ලපයා නිසා. උකන ලොරි ලොජික් ඒවා.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,730
    113
    උපයන විට බද්දත් ගෙවලා ඊට පස්සෙ හම්බෙන ගානින් කොටසක් තැන්පත් කලාම ඒකටත් බද්දක් ගහනවද?
    ehema ekak nehane. Kalin idanma Oka WHT/Advance income tax eka Final Income Tax gewaddi adu karaganna puluwanne.

    E nisa thamai income eka 1.8 Million nathi ayata oya 10% kapanna epa kiyala illanna puluwan bank ekata request karala.

    https://elakiri.com/threads/ubalageth-me-podi-gaanata-income-tax-gahanawada.2204038/#post-30632379
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඇයි ලපයා ගැනම කතා කරන්නෙ බං. හොර මයිනයි, පොන්න සීයයි අන්දලා ඇරපු ඇරිල්ල ගැන මීක් නැහැනෙ. අන්තිමට පස්ස අතගාලා බලනකොටයි දන්නෙ 76 ක් නොදැනෙන්න ඇරලා කියලා. බංකොලොත් වුණේ ලපයා රට කොරලද. ලපයා බාරගත්තෙ අවුරුදු 76 ක් අමු හොරු ටිකක් විනාස කරපු රටක්. දැන් පෝලිම් ඇවිත් තියෙන්නෙත් ලපයා නිසා. උකන ලොරි ලොජික් ඒවා.
    JVP thamai wada warjana kara kara minisu mara mara rata bankoloth kale
    un kochchara rajaye depala gini thibbada
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මේක හරි හුත්තක් වුණානෙ. පොන්නප්පුලා අවුරුදු 76 ක් ණය අරගෙන, පවුල් පිටින්, පරම්පරා පිටින් ගත්ත ආතල්, හොරා කෑව උත්තවල් අපිටයි දැන් ගෙවන්න වෙලා තියෙන්නෙ. පොන්නයො ටිකට පුක උඩ දාළා කතිරෙ ගහලා ඇවිත්, දැන් මීක් නැතුව ඉන්න උපන්ගෙයි මීහරක් ගොන් බිජ්ජො ටිකගෙන් අය කරගනිල්ලා ඕවා.​
    අතේ පැළවෙන බොරුනෙ බන් ඒවා. අවුරුදු 76 ට ගත්තු ණයයි, මාස ගාණට ණය ගත්තා කියන එකයි මොන විහිලුද. රට උන්ගෙ පරම්පරාගත බූදලයක් කියලා හිතාගෙන, බොරු විද විද මිනිස්සු අන්ද අන්ද හැමදාම රට කකා හිටපු හොර හැත්තයි උන්ගෙ පස්ස හෝදන එවුනුයි, කවදාවත් හිතපු නැති විධියට මිනිස්සු පුකට පයින් ගහලා රෙදිත් නැති වෙන්න ගෙදර එළවපු දුකට කියන කතා තමයි ඕවා.

    ඇයි ලපයා ගැනම කතා කරන්නෙ බං. හොර මයිනයි, පොන්න සීයයි අන්දලා ඇරපු ඇරිල්ල ගැන මීක් නැහැනෙ. අන්තිමට පස්ස අතගාලා බලනකොටයි දන්නෙ 76 ක් නොදැනෙන්න ඇරලා කියලා. බංකොලොත් වුණේ ලපයා රට කොරලද. ලපයා බාරගත්තෙ අවුරුදු 76 ක් අමු හොරු ටිකක් විනාස කරපු රටක්. දැන් පෝලිම් ඇවිත් තියෙන්නෙත් ලපයා නිසා. උකන ලොරි ලොජික් ඒවා.

    පුදුම හේදිල්ලක් නේද.😆..මහන්සි නැද්ද හෑලි කොටලා?😆

    ඵහෙනම් අැයි බලේ ගන්න කලින් උඹේ මහ ලොකු ලපයා බදු ගහන්නේ නෑ කියලා පච ගැහුවේ..?ඊයා මිනිස්සුන්ට පච ගහල බලේ ගත්ත වැඩ බැරි නිකමා.:lol:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උපයන විට බද්දත් ගෙවලා ඊට පස්සෙ හම්බෙන ගානින් කොටසක් තැන්පත් කලාම ඒකටත් බද්දක් ගහනවද?

    හුකන බදු ගැහිල්ලක්නෙ මේක. 😂

    l9UXi35.jpeg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    පුදුම හේදිල්ලක් නේද.😆..මහන්සි නැද්ද හෑලි කොටලා?😆

    ඵහෙනම් අැයි බලේ ගන්න කලින් උඹේ මහ ලොකු ලපයා බදු ගහන්නේ නෑ කියලා පච ගැහුවේ..?ඊයා මිනිස්සුන්ට පච ගහල බලේ ගත්ත වැඩ බැරි නිකමා.:lol:

    මැදමුලනෙ පට්ට හොර මයිනා හාමුගෙ පුපේ පුසුඹත් සැපයි කියපු එවුනුයි, සිරිකොතේ ඡන්දයක්වත් දිනාගන්න බැරි වුණ ෆේල් පොන්නයගෙ ජංගිය දිවෙන් ලෙව කකා හිටපු එවුනුයි දැන් අපි හෑලි ලියනවලු. ලපයගෙ රෙදි හෝදනවලු. අනේ හුකේ...

    උත්ඝෝෂණ කළේ අසාධාරණයට විරුද්ධව. ඒකෙන් රට බංකොලොත් වෙන්නෙ කොහොමද ඕයි. මොළේ පුපේද තියෙන්නෙ. සාකච්ඡාවත් නොකර, අවාසිදායක IMF agreement එකට Agree වෙලා, අලුත් බදු ගැහුවෙ සිරිකොතේ පොන්නප්පු. ඒවා ක්‍රියාත්මක කරන්න වුණෙ ලපයට. මෝඩ කතා කියන්නෙ නැතුව හරියට හොයලා බලලා කතා කරපන්.

    අහිංසක මිනිස්සු වේලක දෙකක් කාලා දවස ගෙවා ගන්නකොට, හැම මාසෙම මිලියනේක සුපිරි ගණයේ කෑම කාලා, රෙන්නත් සැපට චොපර් එකේ ගිය, කොල්ලො පාර ගහන්නත් චොපර් එකේ ගිහින් මිනිස්සුන්ව තවත් ණය කළේ උඹලගෙ ඇවිදගන්නවත් බැරි සිරිකොතේ නාකි පගයා. ඒවා පේන්නෙ නැද්ද බන්.

    අමු හොරු ටිකයි, උන්ගෙ අනිත් පට්ට හොරු ටිකයි හිටිය නම් පරම්පරා ගාණකට හොරා කකා සුපිරියට කරයි රට. කෙලත් නැතුව ඇරපු ඇරිල්ලට පෝලිමෙත් ඉඳලා, තවත් උන්ගෙ පුක හෝදන්න පනිට්ටුවයි සබන් කෑල්ලයි අරගෙන දෙකට නැවිලා පස්සෙන් යනව නම්, උපන් ගෙයි අමු ගවයෙක් තමයි ඈ...
     
    අැහුවේ අැයි ලප කොටා මිනිස්සුන්ට බදු ගහන්නේ නෑ, ගහල තියෙන බදුත් අයින් කරනවා කියලා පච ගහල බලේ ගත්තෙ කියලා නේ හෑලි ජෙප්පො..:lol:

    • Like
    Reactions: AllGood

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    oka kohomath apita wenasak nahane already tax gewana nisa
    kalin 5% kapuwata api 36% tax bracket ekata ahu wenawanam itiri tika IRD ekata wenama gewanna oni
    oka 10% unama adu balance ekak gewanna oni

    maseta 1.5 laks wenakan income nattam kapapu tax eka IRD eken claim karaganna oni

    mewata panic wenna oni 1.5laks walata wada maseta income tibila FD income tax nogewena aya
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඇයි ලපයා ගැනම කතා කරන්නෙ බං. හොර මයිනයි, පොන්න සීයයි අන්දලා ඇරපු ඇරිල්ල ගැන මීක් නැහැනෙ. අන්තිමට පස්ස අතගාලා බලනකොටයි දන්නෙ 76 ක් නොදැනෙන්න ඇරලා කියලා. බංකොලොත් වුණේ ලපයා රට කොරලද. ලපයා බාරගත්තෙ අවුරුදු 76 ක් අමු හොරු ටිකක් විනාස කරපු රටක්. දැන් පෝලිම් ඇවිත් තියෙන්නෙත් ලපයා නිසා. උකන ලොරි ලොජික් ඒවා.
    පොන්ස් ණය ගන්නේ නැතිව රටවල් දුවන්න බෑ. ඕනේ රටක් ණය ගන්නවා. බොරුවට පුක දෙන්නේ නැතිව හිටපන්... :lol: :lol:
     
    • Like
    Reactions: KDH and AllGood

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උපයන විට බද්දත් ගෙවලා ඊට පස්සෙ හම්බෙන ගානින් කොටසක් තැන්පත් කලාම ඒකටත් බද්දක් ගහනවද?

    හුකන බදු ගැහිල්ලක්නෙ මේක. 😂

    ඔය බද්ද දැනටත තියෙනවා, උබට ඔන්ලයින් අප්ඩේට් එක බැලුවම ඕක පේනවා. ඕක හැමෝටම ගහන්න බෑ. ඒ උනාට බැංකු කරන්නේ හැමෝටම ගහනවා ගහන්න බැරි උන් ටැක්ස් රිටන් ගන්නින් උන් එක්ක කතා කරලා කියලා. උබටත පුලුවන් ඒවා බලලා ටැක්ස් රිටන් ගන්න.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Annual income 1.8 mil වලට අඩු අයට ඕක ආයේ ගන්න පුලුවන්ද? කරන විදිය දන්නව නම් කියන්නකෝ.
     
    • Like
    Reactions: akildila

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    • Like
    Reactions: SpinXO

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Hambena poliyata witharai tax gahanne. Tax gewana ekekta ithin oke awulak nane. Issarath oya widihatama thamai une. Aluthen mukuth une na WHT eka 5% indan 10% una eka arenna.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    හුට්ටො උබ කැරිම මෝඩයි බං සිරාවටම :lol: :lol: :lol: :lol: :lol:
    අඩුකුලේ හිඟන ජෙප්පට හොඳටම රිදිලා... අම්මෝ උබ තමයි මාර බුද්ධිමතා :lol:
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උපයන විට බද්දත් ගෙවලා ඊට පස්සෙ හම්බෙන ගානින් කොටසක් තැන්පත් කලාම ඒකටත් බද්දක් ගහනවද?
    ඔව් ඔව්. බදු ගහනවා. පවුලේ කීදෙනෙක් රජයේ රස්සා කරන අයද ?
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    මොන රජය ආවත් බදු ගන්න ඕනි...නොමිලෙ දෙන සේවා තියෙනව නේද? කාගෙවත් පැත්තකට කතා කරනව නෙවෙයි. පෙර තිබුන රජයෙ 25% ගත්ත නේද? දැන් ඒක 10% කරල තියෙන්නෙ. මේ කියපු දේට අදාලව කියන්නෙ තව කොහෙන් බදු ගහලද මම දන්නෙ නෑ. මොකද හැම රජයක්ම එකකින් අඩු කරොත් තව එකකින් ඒක අල්ලනවා... රට පවත්වාගෙන යන්න බදු ඕනි....ඒත් මලකින් රොන් ගන්නව වගෙ ජනතාවත බරක් නොවෙන විදියටට කරන්න ඕනි...ධර් මයෙ මම අහල තියෙනවා... අපේ රටේ ආදායම මදි....සහන දෙන්න....
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    අැහුවේ අැයි ලප කොටා මිනිස්සුන්ට බදු ගහන්නේ නෑ, ගහල තියෙන බදුත් අයින් කරනවා කියලා පච ගහල බලේ ගත්තෙ කියලා නේ හෑලි ජෙප්පො..:lol:

    පුකම හෝද හෝද ඉඳලා පුරුදු මෝඩයන්ට දෙයක් තේරුම් ගන්නත් බෑ... තේරුම් කරන්නත් බෑ

    පොන්ස් ණය ගන්නේ නැතිව රටවල් දුවන්න බෑ. ඕනේ රටක් ණය ගන්නවා. බොරුවට පුක දෙන්නේ නැතිව හිටපන්... :lol: :lol:

    ඈ පොන්ස්... ණය ගන්නෙ නැතුව රටවල් දුවන්න බැරි එකයි, හොරා කාලා බංකොලොත් වුණ නිසා ඒවා පියවගෙන ඒ්කෙන් ගොඩ එන්න ණය ගන්න එකයි දෙකක් කියලා තේරුම් ගන්න බැරි තරම් මෝඩයෙක්ද බන් උඹ.
     
    • Like
    Reactions: Rick Sanchezz