බැංකු ණයක් ගන්න උපදෙස්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    Ubata 20 lacks ganna ba 18k 20k waarike enna personal loan nam :no:.aduma waarike 40kwath wenawa aurudu 7 kata dammath.idama morgage karala housing loan ekak apply krpn.unta ube income eka pennanna oonine.ekata uba kohehari BR ekak thiyena shop ekaka hari kamakna wada karanawa mechchara income ekak maasekata enawa kiyala letter ekak ganin.:angry::angry::D nathnm ubata ube business eka register karagena business loan ekak widihata yanna wenawa.ekagananm danne naa.eeta wada housing loan ekakata giyaama rental eka adu karaganna puluwan time period eka wadi karagena

    ඔව් බන් එච්චර පොලියක් ගෙවන එක අපරාධයක් . අනික අවුරුදු 7 ක් 10 ක් ඕක ගැනම හිත හිත ඉන්න වෙනවා.ඊට වඩා හොදයි කරන දෙයක් ඉතුරු කරලා කරගන්න එක
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එත් මචන් කරන්ට් අකවුන්ට් එකට සල්ලි දාන්න ගන්න වෙන්නෙත් මටමනෙ පිටින් සල්ලි වැටෙන්නේ නෑ. මොකද Fiverr එකේ earnings withdraw වෙන්නේ මගේ සේවින්ග්ස් අකවුන්ට් එකට.ඒක අවුලක් නැද්ද.උන් ඒවා බලන්නේ නැද්ද

    මමත් ටික කාලෙකට කලින් ලෝන් එකක් ගත්තා. ඒත් මම සම්බන්ධ බිස්නස් එක ලිමිටඩ් ලයබිලිටි කම්පනි එකක් විදිහට රෙජිස්ටර් කරලා තියන නිසා ගැටලුවක් උනේ නෑ. මම ඔය දැම්මෙ ෆේස්බුක් ගෘප් එකක් තියනවා ඔන්ලයින් ඔන්ටර්ප්‍රිනුවර් ක්ලබ් කියලා (උඹ දන්නවා ඇති බොහෝ විට) . ඒකෙ ගියපු ලිපියක සාරාංශයක්. බැංකුවක ෆිට් එකක් ඉන්නවා නං උට කතාකරලා අහපං.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    මමත් ටික කාලෙකට කලින් ලෝන් එකක් ගත්තා. ඒත් මම සම්බන්ධ බිස්නස් එක ලිමිටඩ් ලයබිලිටි කම්පනි එකක් විදිහට රෙජිස්ටර් කරලා තියන නිසා ගැටලුවක් උනේ නෑ. මම ඔය දැම්මෙ ෆේස්බුක් ගෘප් එකක් තියනවා ඔන්ලයින් ඔන්ටර්ප්‍රිනුවර් ක්ලබ් කියලා (උඹ දන්නවා ඇති බොහෝ විට) . ඒකෙ ගියපු ලිපියක සාරාංශයක්. බැංකුවක ෆිට් එකක් ඉන්නවා නං උට කතාකරලා අහපං.

    ණය ගන්න අදහස නම් අත ඇරියා බන්. ඉතුරු කරලා වැඩේ කරගන්න එක හොදයි වගේ පොලී ගෙවනවට වඩා. ඒත් මේක දැනගෙන ඉන්න එක හොදයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    උඹට ගෙයක් ගන්න නම් හවුසින් ලෝන් එකක් තමයි ගන්න වෙන්නේ..
    ගේ වටිනකමෙන් 75%ක් තමයි ගොඩක් බැංකු දෙන්නෙ,
    වැදගත්ම දේ තමයි උඹේ ගෙවීමේ හැකියාව පෙන්නන්න ඕන..
    ඒකට ඔය ඔන්ලයින් සීන් එක බංකුව ස්ථිර ආදායමක් විදියට පිලිගනීද දන්නෙ නැහැ..
    මගේ හවුසින් ලෝන් එක ගිය සතියෙ හරිගියේ මාස 6ක් කට්ට කාලා ලංකා බැංකුවෙන්..
    මට හැම ඩොක් එකක්ම තිබිලත්, ලෝන් ගන්න එක නම් ලේසි නැහැ..
    මගේ ගානත් ටිකක් වැඩි නිසා ලෝන් එක කල්ගියේ..
    බෑන්ක් එකත් එක්ක ගිහිල්ලා කතා කරලා බලපන් ඉස්සෙල්ලම

    ඔව් බන් හරියන්නේ නෑ වැඩේ බොරු රස්තියාදුවක් විතරයි