බැංකු ණයක් ගන්න උපදෙස්
බැංකු ණයක් ගන්න ඔයාලාගෙන් උපදෙසක් ඕනේ. කෙටියෙන් කිව්වොත් මේකයි කතාව. මම ෆ්‍රීලාන්ස් වෙබ් ඩිසයින් කරන්නේ.ගොඩක් දුරට ෆයිවර් එකේ තමයි වැඩ කරන්නේ.මට මාසෙකට 15000 - 18000ක විතර වාරිකයක් වැටෙන විදිහට ලක්ෂ 20 ක විතර ලෝන් එකක් ගන්න ඕනේ. ෆ්‍රීලන්සින් කරන අයට ලෝන් ගන්න පුලුවන්ද? මන් ෆයිවර් එකේ වැඩ කරන සල්ලි withdraw කරන්නේ කොමර්ශල් බැංකුවට.මගේ පහුගිය මාස 6 ක ආදායම (ෆයිවර් එකෙන් බැංකුවට withdraw කරපු ගාන ) ආසන්න වශයෙන්;
2018 Sep = 60000
2018 Oct = 80000
2018 Nov = 19000
2018 Dec = 51000
2019 Jan = 43000
2019 Feb = 160000
හැබැයි දැනට බැංකු ගිණුමේ බැලන්ස් එකනම් ගොඩක් අඩුයි මොකද මම පොලියට සල්ලි වගයක් අරන් මෙච්චර කාලයක් ගෙව්වා මාසෙට 20000 ක් විතර.දැන් ගොඩක් ගෙවලා ඉවරයි තව මාස දෙකකින් තුනකින් සම්පුර්ණයෙන්ම ඒ ණය වලින් නිදහස් වෙනවා.
මම ගෙයක් ගන්න තමයි ලෝන් එකක් ගන්න බලන්නේ. ඕනේනම් ඒ ගන්න ගෙදර ඔප්පුව වුනත් බැංකුවේ තියන්න පුලුවන්.
මේ ගැන දන්න අය උපදෙසක් දෙන්න.

.aduma waarike 40kwath wenawa aurudu 7 kata dammath.idama morgage karala housing loan ekak apply krpn.unta ube income eka pennanna oonine.ekata uba kohehari BR ekak thiyena shop ekaka hari kamakna wada karanawa mechchara income ekak maasekata enawa kiyala letter ekak ganin.
nathnm ubata ube business eka register karagena business loan ekak widihata yanna wenawa.ekagananm danne naa.eeta wada housing loan ekakata giyaama rental eka adu karaganna puluwan time period eka wadi karagena