බැංකු ණයක් ගන්න

hansakach

Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    බැංකු ණයක් ගන්න

    බැංකු ණයක් ගන්න හොද බැංකුව මොකක්ද ?
    1) ගෙයක් හදන්න
    2) business එක්ක පටන් ගන්න හෝ වැඩිදියුණු කරගන්න

    බැංකු වලින් ණය ගත්තු අය හෝ ගන්න try කරන අය ඉන්නවනම් හොද විස්තර ටිකක් දාන්න හැමෝටම දැනගන්න
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    NSB - Housing Loan
    - No guarantors
    - 9.5 %, Fixed rate for Professionals

    NDB - Personal Loan
    - Good for buisiness
    - No guarantors
    - 11.95 %, Fixed rate for professionals
     
    • Like
    Reactions: hansakach

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    echchara deyak nam machan mama danne ne.hebeyi pradana banku walin nam ganna epa unge hen gahana polee.athdekeemen kiyanne

    podi bank ekakin ganna.

    eg,,sanasa bank,ubala inna hariye samurdhi bank ekak thiye nam ahala balahan.poliya sehenn adui.

     
    • Like
    Reactions: hansakach

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    නියම විස්තර ටික .
    නැද්ද ලෝන් එකක් ගත්තු කෙනෙක් තව ටිකක් විස්ටර කියන්න පුළුවන් .....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    RDB

    Housing & Personal Loans 12% හීනවන ශේෂ ක්‍රමේට
    ව්‍යාපාරයේ ස්භාවය අනුව 6% සිට (හීනවන ශේෂ ක්‍රමයට )
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Machan mamath me dawas wala loan ekak balanawa. HSBC nam personal loan denawa without guarantors. Professional job karana ayata. 12.5%

    NDB 13.xx% wenawa kiwwa.

    NTB 12.5%

    RDB hodai kiyala godak un kiyanawa. wistara hoyala baluwe na tama.

    BOC - 5Lak wenakan ganna puluwan. rajaye rassa karana 2 guarantors la ona. eta wada wadi nam property tiyenna ona. rate eka 11% wage mataka.

    Housing loan nam Sampath hodai. habai ube namata idamak tiyenna ona housing loan 1k danawanam danna widiyata.
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    NSB - Housing Loan
    - No guarantors
    - 9.5 %, Fixed rate for Professionals

    NDB - Personal Loan
    - Good for buisiness
    - No guarantors
    - 11.95 %, Fixed rate for professionals

    macho NSB housing loans upto 15-20 years wage me fixed rate ekata ganna puluwanda??
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    බැංකු ණයක් ගන්න හොද බැංකුව මොකක්ද ?
    1) ගෙයක් හදන්න
    2) business එක්ක පටන් ගන්න හෝ වැඩිදියුණු කරගන්න

    බැංකු වලින් ණය ගත්තු අය හෝ ගන්න try කරන අය ඉන්නවනම් හොද විස්තර ටිකක් දාන්න හැමෝටම දැනගන්න

    රේට්ස් අතින් නම් කොමර්ෂල් බැනක් එකයි HNB එකයි තමා රේට්ස් අඩුම ඒ වුනාට ලොකු ෂෝ .NDB ලොකු ශෝව් නෑ ,ලගටම ඇවිත් ඩොකියුමන්ට්ස් ඔක්කොම අරන් ගිහින් දවස් පහෙන් සල්ලිත් දානවා.හැබැයි රේට්ස් ටිකක් වැඩි .
    ***තෝරාගැනිම ඔබ සතුයි ***
    :):)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    රේට්ස් අතින් නම් කොමර්ෂල් බැනක් එකයි HNB එකයි තමා රේට්ස් අඩුම ඒ වුනාට ලොකු ෂෝ .NDB ලොකු ශෝව් නෑ ,ලගටම ඇවිත් ඩොකියුමන්ට්ස් ඔක්කොම අරන් ගිහින් දවස් පහෙන් සල්ලිත් දානවා.හැබැයි රේට්ස් ටිකක් වැඩි .
    ***තෝරාගැනිම ඔබ සතුයි ***
    :):)

    Commercial Wala rates kohomada bun?
     

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මචන් මේ ටික NSB site එකෙන් හොයා ගත්තෙ. දන්න විදිහට 9.5% interest fixed rate එකට අවුරුදු 5කට දෙන්නෙ NSB තමයි.


    පොඩ්ඩක් මේකෙ අන්තිමට තියෙන ටික කියවල බලපන්. NSB කියනවා අවුරුදු 5ක් යනකල් interest එක විතරක් ගෙවන්න දෙනවලු. ඒ කියන්නෙ Reducing Balance method එකෙදි මුලින් ගෙවෙන්නෙ පොලිය විතරයි. වාසිය වෙන්නෙ installment එක අඩු වෙන එකයි. එතකොට වැඩි loan amount එකකට යන්න පුලුවන් (සැ.යු. ඉස්සරහට වැඩි වෙන්න තියෙන අදායම consider කරන්න වෙනවා.)

    Ge-Dora Housing Loan Scheme

    National Savings Bank offers you housing loan facilities with many special features to enable you to make your dream home a reality.

    Appearing hereunder are answers to some of the questions, which may have crossed your mind when contemplating for a housing loan.



    For what purposes are the loans granted?

    “Loans are available for all Housing Needs.”

    To construct or purchase a house
    To purchase a block of land to build a house.
    To complete construction of a new house or for extensions/repairs to an existing house.
    To repay a loan obtained from a recognized financial institution for housing purposes.


    Who can obtain a housing loan?

    If you are …..

    a permanent employee
    an income-tax payer
    employed abroad
    self-employed


    What is the quantum of loan that can be obtained?

    Limit is yours….Depending on …..

    Your repayment capacity
    age
    value of the property
    purpose


    What is the applicable interest rate?

    “The lowest interest rate in the market”

    The rate of interest applicable will vary according to the quantum of loan and the prevailing market rate of interest .We assure you that our interest rate is comparatively low, fixed/ floating and always reasonable.
    Interest is calculated on the reducing balance method.



    Ge–Dora (Special Scheme)

    What is this special loan scheme?

    This scheme facilitates you to pay only the interest portion of the loan within first 5 years. Also enables you to obtain a higher loan amount.
     

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    Machan me dawaswala NSB wala scn 1k thynawa masa 3kata 9.00% gane housing loans ganna puluwan, Poddak unwa contact karapan..