බැංකු පොත බැලුවෙ අදයි

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මෙහෙම සල්ලි එකතුකරාට අනුරාධ කෝටිපති ව්‍යාපාරික පවුලක කෙනෙක් කියල දන්නෝ දනිති :yes:

    yes. His father is a leading businessman in fisheries
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං දාපු රුපියල් 2 වැටිල නැද්ද නැත්තං අනික් අයගෙ ගනං එක්ක පොඩි ගානක් නිසා ලැජ්ජාවට කියන්නැතුව ඉන්නවද :angry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    හැම මාසෙම 30 හෝ 31 int කියලා ගානක් පොතේ වැටිලා ඇති. ඒක එව්වේ මම බන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මං දාපු රුපියල් 2 වැටිල නැද්ද නැත්තං අනික් අයගෙ ගනං එක්ක පොඩි ගානක් නිසා ලැජ්ජාවට කියන්නැතුව ඉන්නවද :angry:

    හැම මාසෙම 30 හෝ 31 int කියලා ගානක් පොතේ වැටිලා ඇති. ඒක එව්වේ මම බන්

    :love::love: