1 ඉස්කෝල වල ලයිට් බිල්, ටෙපිපෝන් බිල්, ඉන්ටනෙට් බිල්, පිට්ටනි අලුත්වැඩියා කරන්න සේවකයන්ට, අතුගාන අයට, වයිට්බෝඩ් වලට, ඩෙස් පුටු හදන්න අලුත් වැඩියා කරන්න ගෙවනව.
2 නොමිලේ බෙහෙත් දෙනව. නොමිලේ X ray ගන්නව. නොමිලේ blood/urine test කරනව. නොමිලේ scan කරනව. නොමිලේ ඔපරේශන් කරනව. නොමිලේ ඇම්බියුලන්ස් වලිං අසාධ්‍ය ලෙඩ්ඩු ඉස්පිරිතාල වලට මාරු කරනව. ට්‍රොලි වලට ඉස්පිරිතාලෙ ඇඳං හදන්න, අලුත් වැඩියා කරන්න bla bla bla. ඉස්පිරිතාලෙ ලයිට් ෆෑන් වලට ලයිට් බිල ගෙවන්නෙ ?
තව ඕනෙද. ඕන්නෑනෙ බං. රට තියෙන තත්වෙ තියාගන්නෙ අපෙන් ගහන බදු සල්ලි වලිං කියල තේරෙනවනෙ බං. උන් වැරදි කරනව තමා. උන් වැරදි කරනව කියන්නෙ මේ සේරම අපිට එපා කියලද උඹල කියන්නෙ ?