බැංකු පොලිය ටික ටික බහිනවා නේ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    🫤වාහනයක් ගන්න එක අවුලක් නෑද්ද?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,294
    7,807
    113
    1682830282266.png

    Sampath

    HNB 9M - 20%
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    180ට බස්සනකම් ශුවර් කරන්න එපා..
    ඒක ඇත්ත තමයි
    App eken danakota thamai 15% k dunne kalin. den eka 14% karala.
    mamath galawanna inne wena bank ekaka danna
    පහලවක් කිව්වට මාසික පහළවක් ආවෙ නෑ
    Auto renew adu karala danne, ghn talk karama වැඩි කරගන්න පුළුවන්

    Box nan karagatta ehema..
    මගේ තියෙන්නෙ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගොඩක් ඒවා ඔක්කොම එකතු කළොත් එහෙම ඒකෙ විතරක් ලක්ෂ110 වගේ.උන් දීලා තියෙන්නේ සියයට 18. කලින් දුන්න 25%.
    මේකට කීයක් දාන්න ඕනද අඩුම
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    බැංකු පොළී අඩු වෙනකොට වාහන මිළ වැඩි වෙයි. මොකද ලීසිං රේට්ස් අඩු වෙනකොට මිනිස්සු වාහන ගන්න පෙළඹෙන නිසා
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Risky නැති වෙන ගානක් පුලුවන් නම් BTC අරන් දාගන්න.. ලබන අවුරුදේ හාවින් ඉවෙන්‍ට් එක තියෙනවා නේ. එතකොට දැන් තියෙන ගානවට වඩා දෙගුනයක් 3න් ගුනකින් වැඩෙ වෙනවා.

    $100 ක හරි රන් දාගත්තොත් $200-300 අතර ගානකට යවි අනිවාර්යයෙන්ම
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,950
    8,723
    113
    In Your Heart
    Loweth adu wenawa. Mata bank kihipayak8n ma kiwwa..

    Dollar mudalalilata witharak honda unata anith business 100% ma watila thiyenne..

    Me para dollar mudalalilata kelawenawa supiriyatama...