Kauda kiyanne bahinawa kiyala?🫤වාහනයක් ගන්න එක අවුලක් නෑද්ද?
Kauda kiyanne bahinawa kiyala?
Umbata salli wisik karanna tiyenawanam ganin. Nathan passe nahayen anda anda indi
පොලිය දිගටම අඩු වෙලා තියෙවි කියල සුවර් ද ?
අනේ මන්දා බන්. හාමු ඩොලර් එක 180ට බැස්සුවොත් කෙල වෙයි නේ
App eken danakota thamai 15% k dunne kalin. den eka 14% karala.HNB කලින් 15ක් දුන්නා මාසෙට දැන් 14යි බන්
Auto renew adu karala danne, ghn talk karama වැඩි කරගන්න පුළුවන්HNB කලින් 15ක් දුන්නා මාසෙට දැන් 14යි බන්
ඒක ඇත්ත තමයි180ට බස්සනකම් ශුවර් කරන්න එපා..
පහලවක් කිව්වට මාසික පහළවක් ආවෙ නෑApp eken danakota thamai 15% k dunne kalin. den eka 14% karala.
mamath galawanna inne wena bank ekaka danna
මගේ තියෙන්නෙ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගොඩක් ඒවා ඔක්කොම එකතු කළොත් එහෙම ඒකෙ විතරක් ලක්ෂ110 වගේ.උන් දීලා තියෙන්නේ සියයට 18. කලින් දුන්න 25%.Auto renew adu karala danne, ghn talk karama වැඩි කරගන්න පුළුවන්
Box nan karagatta ehema..
මේකට කීයක් දාන්න ඕනද අඩුම
sampath 3 months ekata nam LKR 25,000 wage normal fd ekakමේකට කීයක් දාන්න ඕනද අඩුම
sampath 3 months ekata nam LKR 25,000 wage normal fd ekak
HNB 9M nam 1Million