බැංකු පොලී පහලට...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    පිස්සුද බං මම කමර්ශල් එකෙන් අද ඇහුවා පර්සනල් ලෝන් රේට් 19% යන්නෙ. 13.5 ට දෙයි පක 🤣🤣
     
    • Haha
    Reactions: harshasoon

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොකක්ද 13.5 ට දෙන බෑන්කුව?. රජයේ බෑන්කු වලින් නිවාස ණයවත් ඔය ගාණට දෙනවා නම් ලොකු දෙයක්.. අනිත් ඒවා නම් ඔය ගාණට කිට්ටු වෙන්නෙවත් නෑති වෙයි. මොකද බෑන්කු ටික නිදහස් කලානේ ණය ප්‍රතිවියුහගතකරන එකෙනුත්. ඉතින් උන් සෑලෙයිද මහ බෑන්කුව කිව්වාට
     
    • Like
    Reactions: harshasoon

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Eye meka dala thiyenne thawa week ekak dekak withara yaddi loan rates aduwewi.Mage FD okkoma tikata kelawela thiyenne 😛

    පිස්සුද බං මම කමර්ශල් එකෙන් අද ඇහුවා පර්සනල් ලෝන් රේට් 19% යන්නෙ. 13.5 ට දෙයි පක 🤣🤣
    Eye ban dala thiyenne next month weddi aduwewi.
    ------ Post added on Aug 26, 2023 at 8:36 PM
     
    • Like
    Reactions: harshasoon

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අඩු වෙලා ද? ඕක වෙනස් වුනා කියලා බෑන්කුවල අවුරුදු පහට දාලා තියෙන එෆ් ඩී වල පොලී වෙනස් කරන්නේ නෑ නේද?
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ලියද්දි වගේම කියවද්දිත් දෙයක් හරියට හොයල බලාපියව් :angry::angry::angry:

    බලපත්‍රලාභී බැංකුවල පොලී අනුපාත 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.

    උකස් පොලී අනුපාත, පෙර ගිවිසා ගනු ලැබූ තාවකාලික අයිරා පහසුකම් සඳහා වන පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත යනාදිය අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත.

    1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත.

    එමෙන්ම බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් දක්වාත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක දක්වාත් අඩු කළයුතු බව මෙමඟින් දන්වා තිබේ.

    එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව
    2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී.

    කෙසේවෙතත් මෙම නියෝග ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට හෝ ඉන් පසු වාර්ෂික පොලී අනුපාත 13.5% හෝ ඊට පහළ මට්ටමක පවතින ණය උපකරණ සඳහා ඉහත නියෝග අදාළ වන්නේ නැත.

    මේ අතර බලපත්‍රලාභි බැංකු විසින් මෙම ණය අනුපාත පවත්වාගෙන යන අකාරය සම්බන්ධයෙන් මහ බැංකුවට නිරන්තරයෙන් දැනුම්දිය යුතු බව ද අදාළ නියෝගයේ සඳහන් වෙයි.

    http://biz.adaderana.lk/ණය-පොලී-අඩු-කරන්න-මහ-බැංකු-2/
     
    • Like
    Reactions: harshasoon