මගේ හිතවත්ම පවුලක බෑන්ක් මැනේජර්ලා දෙන්නෙක් ගෝටට පින්සිද්දවෙන්න ජොබ් දාලා මෙහේ නාකි බලාගන්නවා.
කිය කිය හිටියා මෙහෙනුත් එලවන පාටක් තියෙන්නේ, එහෙම වුනොත් ඔසී යනවා, ඒ බැරි වුනොත් නිව්සීලන්ඩ් ගිහිං හරක් බලනව කියල.
උන් දෙන්න දැන් කන්ටෑක් කරගන්න බෑ, ෆේස්බුක් වහලා, ෆෝන් වැඩ නෑ, ගඟේවත් පැන්නද මන්දා. ඒ ගෑනුකෙනාගේ මල්ලිත් ලංකාවේ අය මෙහේ ගෙන්නන්න සල්ලි අරන් හොයන සීන් එකක් තියෙන්නේ.
ඤ ජීවයේ ඤඥ
තව බෑන්ක් මැනේජර් කෙනෙක් එකපාරටම ආවා කැනඩා ඉඳලා. ඌ නං ඉන්දියන් හින්දු එකෙක්. ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම දාල ආසාවට මෙහේ HSBC වලට ආව කිව්වා, ළමයින්ට උගන්නන්නත් එක්ක.
මම ඒත් ඇහුවා එහෙමද නැත්තං එහේ බැංකු වහපු හින්දදත් කියල, මිට්ටගේ තොල කට වේලුනා

ඌට නං හොඳ පාටයි.
කොවිඩ් වලින් පස්සෙ මෙහෙ බැංකුත් කචල්. ඔක්කොම වගේ ඔන්ලයින් කරන්නේ. පොඩි බ්‍රාන්ච් වල දෙන්න තුන්දෙනා වැඩ. මැන්ජර්ලත් නෑ.