බැංකු රස්සාවක් ලැබුනොත් ජීවිතේම ගොඩ - Pan Asia CEO

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    මම ඉස්සර යාලුවෙලා හිටියේ රාජය බැංකුවක කෙල්ලෙක් එක්ක. මම ඒ බැංකුවේ දෝසයක් කිව්ව කියලා. මේකි මාව අතහැරියා.හිතපනකෝ ඉතින්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    බම්බුව තමයි..මම දන්න කීදෙනෙක් වෙන රටවල් වල ඉන්නවද බැංකු වල වැඩ කරපු..අර drill team සෙට් ඵකේ මානසික් කියන ඵකා වැඩ කරෙත් බැංකුවක දැන් ඩුබායි ඉන්නේ..
     
    • Like
    Reactions: War Fighter

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    බම්බුව තමයි..මම දන්න කීදෙනෙක් වෙන රටවල් වල ඉන්නවද බැංකු වල වැඩ කරපු..අර drill team සෙට් ඵකේ මානසික් කියන ඵකා වැඩ කරෙත් බැංකුවක දැන් ඩුබායි ඉන්නේ..
    ඔව් ඌ ඒ කාලෙම අයින් උනා. මගේ වයිෆ් එක්ක වැඩ කලේ එකට
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Mamath PABC kalin hitiya. 1 year wage. Loan thiyenawa adu rate ekata. Habai wena job ekakata giyoth customer rate ekata interest eka watenawa. Ethakota eka gewanna job 2k wath karanna one. Loan nisa thamai banks walata yana un apahu wena job ekakata enne naththe. Bosa shapenam ituru tikath shape.

    But nikamwath banks job walatanam yanna epa. Trust me...
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268
    113
    Mamath PABC kalin hitiya. 1 year wage. Loan thiyenawa adu rate ekata. Habai wena job ekakata giyoth customer rate ekata interest eka watenawa. Ethakota eka gewanna job 2k wath karanna one. Loan nisa thamai banks walata yana un apahu wena job ekakata enne naththe. Bosa shapenam ituru tikath shape.

    But nikamwath banks job walatanam yanna epa. Trust me...
    Retail banking nam chorama thama
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ හිතවත්ම පවුලක බෑන්ක් මැනේජර්ලා දෙන්නෙක් ගෝටට පින්සිද්දවෙන්න ජොබ් දාලා මෙහේ නාකි බලාගන්නවා.
    කිය කිය හිටියා මෙහෙනුත් එලවන පාටක් තියෙන්නේ, එහෙම වුනොත් ඔසී යනවා, ඒ බැරි වුනොත් නිව්සීලන්ඩ් ගිහිං හරක් බලනව කියල.

    උන් දෙන්න දැන් කන්ටෑක් කරගන්න බෑ, ෆේස්බුක් වහලා, ෆෝන් වැඩ නෑ, ගඟේවත් පැන්නද මන්දා. ඒ ගෑනුකෙනාගේ මල්ලිත් ලංකාවේ අය මෙහේ ගෙන්නන්න සල්ලි අරන් හොයන සීන් එකක් තියෙන්නේ.
    ඤ ජීවයේ ඤඥ

    තව බෑන්ක් මැනේජර් කෙනෙක් එකපාරටම ආවා කැනඩා ඉඳලා. ඌ නං ඉන්දියන් හින්දු එකෙක්. ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම දාල ආසාවට මෙහේ HSBC වලට ආව කිව්වා, ළමයින්ට උගන්නන්නත් එක්ක.
    මම ඒත් ඇහුවා එහෙමද නැත්තං එහේ බැංකු වහපු හින්දදත් කියල, මිට්ටගේ තොල කට වේලුනා🤣
    ඌට නං හොඳ පාටයි.

    කොවිඩ් වලින් පස්සෙ මෙහෙ බැංකුත් කචල්. ඔක්කොම වගේ ඔන්ලයින් කරන්නේ. පොඩි බ්‍රාන්ච් වල දෙන්න තුන්දෙනා වැඩ. මැන්ජර්ලත් නෑ.