බැංකු ලෝන් අරන් තියෙන අය එන්න

Balu Kukka

Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    අපේ ලෝන් එක අනුමත උනාම බෑන්ක් එකෙන් කෝල් කරලා කියනවනේ 25 මුද්දරයකුත් අරන් එන්න කියලා . ඒ ගියාට පස්සේ අත්සන් කරලා ඒ වෙලාවේම සල්ලි දෙනවද නැත්නම් තව දවසක් දෙකක් යනවද ?
     
    • Like
    Reactions: johnyh and asylum

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගිණුමට සල්ලි දානවා.. මුද්දර සීන් එකක් මතක නෑනේ
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    muddara seen ekak thibbe na.
    application bara dunna after 2 working days account ekata dala thibba.