බැංකු වල තියන සල්ලි ... ??

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    machan meka gena poddak kiyapanko,link ekak nadda wisthara bala ganna,apita USD denna puluwan nam vehicle ekak import karanna denawada?kohenda wishtara ganna puluwan ban?
    සලකා බලනවා කියන සින් එකක් තිබ්බේ
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    සලකා බලනවා කියන සින් එකක් තිබ්බේ
    ow ban.okun oka karanneth na.karanawanam melahakata karanna thibba.adu gane kiyak hari wediyen USD enawa lankawata.munta thel genna salli nathi nisa thamai okata ok wenne nathuwa innawa atte.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ow ban.okun oka karanneth na.karanawanam melahakata karanna thibba.adu gane kiyak hari wediyen USD enawa lankawata.munta thel genna salli nathi nisa thamai okata ok wenne nathuwa innawa atte.

    sirawata me wage deyak kalanam, ratata dollar enawa thawa wahana market ekath boru ganan bahinawa
    munta me wage deyak wath plan karaganna baha
     
    • Like
    Reactions: pc kush

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    math oka gana balan inne. habei oka une naha neda
    මචන් එහෙම කලොත මහ බැංකුව ගනුදෙනු වලග රුපියල් වෙනුවට ඩොලර් පිලිගත්තා වෙනවා නේද ගනුදෙනු වෙනුවෙන්..ඒක නිකන්ම අපි defult වුනා වගේමයිනේ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    sirawata me wage deyak kalanam, ratata dollar enawa thawa wahana market ekath boru ganan bahinawa
    munta me wage deyak wath plan karaganna baha
    ow ban.oke maha deyak na ne.Rata inna ekata ehen 3 years withara parana vehicle ekak aran lankawata ewanna puluwan nam.lankawata awama mehe gewanna thiyena tax eka mehe custom ekata USD transfer ekak karanawanam iwarane.oke maha deyak na ne ban.meke inne un weda karanne wessatawath school ekakata gihin na wage ban.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    Account වල තියෙන සල්ලි ලොකු ගානක් අදින්න දෙන්නේ නැතිව ගන්න පුළුවන් ගාන ලිමිට් කරනවා කියලා දන්නවා. පැන්ෂන් එක 50% කරනවා කියලා දන්නවා. රත්තරං තියලා තියෙන ඒවත් ගන්න දෙන්නේ නැතිව පොලිය කපලා දායි ගන්න දෙන්නේ නැති කාලය තුල..

    ඩොලර් ප්‍රමාණය වැඩි කරගන්න කම් ටික කාලෙක ට කියලා තමයි කියන්නේ එහෙම කරලා.

    මම මේ ගැන මාස දෙකකට විතර කලින් කියලා තියෙනවා කිරියේම.. පෙබරවාරි වගේ වෙද්දී වෙයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    ලොකු ගානක් තියෙනවා නම් ඉඩමක් අරන් දාපන්.. ආයේ ඉතින් චීනෙං කෑල්ලක් ගත්තා වගේ තමා.. උබ නැතත් උබේ පොඩි එකෙක් චීනෙක්ට ඕක විකුනලා සැපේ ඉඳියි...
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    LKR වලට නම් අත තියන එකක් නෑ. මොකද දැන් තියෙන තත්වෙ එක්ක ඒවා වැඩක් නෑ (නිකං කොළ, කාසි වගෙ). Foreign Currency වල තමයි ගේම දෙන්නෙ. අනේ මංදා. ඉස්සරහට මොනවා වෙයිද කියලා. දැනට මට පේන විදියටනම් තත්වෙ ඉස්සරහට තව අවුල් යන සීන් එකක් තියෙන්නෙ. අඩුමගානේ Lockdown නොකර Shape එකේ යාගත්තොන් නම් ගොඩ එන්න පුලුවන් වේ. ගොඩ යනවනම් හොදය්. නැත්නම් අනාතයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,392
    166,780
    113
    එකමත් එක රටක
    බංකොලොත් උන රටක බැංකු පවත්වාගෙන යනවද ?
    ලෙබනන් වල නම් බැංකු වහල ද කොහෙද මිනිස්සුන්ගේ සල්ලි එකක්ම.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    LKR වලට නම් අත තියන එකක් නෑ. මොකද දැන් තියෙන තත්වෙ එක්ක ඒවා වැඩක් නෑ (නිකං කොළ, කාසි වගෙ). Foreign Currency වල තමයි ගේම දෙන්නෙ. අනේ මංදා. ඉස්සරහට මොනවා වෙයිද කියලා. දැනට මට පේන විදියටනම් තත්වෙ ඉස්සරහට තව අවුල් යන සීන් එකක් තියෙන්නෙ. අඩුමගානේ Lockdown නොකර Shape එකේ යාගත්තොන් නම් ගොඩ එන්න පුලුවන් වේ. ගොඩ යනවනම් හොදය්. නැත්නම් අනාතයි
    :(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    barida parliment eke indala hora kapu ungei, unta kade gihin horakapu niladari haththagei local account / foreign USD account tikai freeze karala, CE, treasury ekata ganna. Owane wenna ona AKD karamuda meka?