සලකා බලනවා කියන සින් එකක් තිබ්බේmachan meka gena poddak kiyapanko,link ekak nadda wisthara bala ganna,apita USD denna puluwan nam vehicle ekak import karanna denawada?kohenda wishtara ganna puluwan ban?
සලකා බලනවා කියන සින් එකක් තිබ්බේmachan meka gena poddak kiyapanko,link ekak nadda wisthara bala ganna,apita USD denna puluwan nam vehicle ekak import karanna denawada?kohenda wishtara ganna puluwan ban?
ow ban.okun oka karanneth na.karanawanam melahakata karanna thibba.adu gane kiyak hari wediyen USD enawa lankawata.munta thel genna salli nathi nisa thamai okata ok wenne nathuwa innawa atte.සලකා බලනවා කියන සින් එකක් තිබ්බේ
ow ban.okun oka karanneth na.karanawanam melahakata karanna thibba.adu gane kiyak hari wediyen USD enawa lankawata.munta thel genna salli nathi nisa thamai okata ok wenne nathuwa innawa atte.
මචන් එහෙම කලොත මහ බැංකුව ගනුදෙනු වලග රුපියල් වෙනුවට ඩොලර් පිලිගත්තා වෙනවා නේද ගනුදෙනු වෙනුවෙන්..ඒක නිකන්ම අපි defult වුනා වගේමයිනේ.math oka gana balan inne. habei oka une naha neda
ow ban.oke maha deyak na ne.Rata inna ekata ehen 3 years withara parana vehicle ekak aran lankawata ewanna puluwan nam.lankawata awama mehe gewanna thiyena tax eka mehe custom ekata USD transfer ekak karanawanam iwarane.oke maha deyak na ne ban.meke inne un weda karanne wessatawath school ekakata gihin na wage ban.sirawata me wage deyak kalanam, ratata dollar enawa thawa wahana market ekath boru ganan bahinawa
munta me wage deyak wath plan karaganna baha

LKR වලට නම් අත තියන එකක් නෑ. මොකද දැන් තියෙන තත්වෙ එක්ක ඒවා වැඩක් නෑ (නිකං කොළ, කාසි වගෙ). Foreign Currency වල තමයි ගේම දෙන්නෙ. අනේ මංදා. ඉස්සරහට මොනවා වෙයිද කියලා. දැනට මට පේන විදියටනම් තත්වෙ ඉස්සරහට තව අවුල් යන සීන් එකක් තියෙන්නෙ. අඩුමගානේ Lockdown නොකර Shape එකේ යාගත්තොන් නම් ගොඩ එන්න පුලුවන් වේ. ගොඩ යනවනම් හොදය්. නැත්නම් අනාතයි


hmmm issrahata puka pihinnathpuluwan ewagenbaya wen na epa rupiyal ona tharan thiyanawa![]()
@JBLs @Mawathagama @vinuga @weer 11හෙට චන්දයක් තිබ්බත් ගුටෑ සෑර් ට දෙන සෙට් එක ගෙන්නලා මේගැන ඇහැව්වා නං තමා වටින්නේ![]()