බැංකු වල රත්තරන් තියන එක(උකස් නෙවේ පරිස්සමට තියන එක) ගැන මොකද හිතෙන්නෙ,ගෙදර තියන තත්වෙත් එක්ක ගෙදර තියන් ඉන්න බයයි.
deposit box එකක් ගනින් බෑන්ක් එකේ. උන් ඒකට ගානක් හොල්ඩ් කරන්වා, ඒ අරෙන්න අවුරුද්දට ගානක් කපනවා.බැංකු වල රත්තරන් තියන එක(උකස් නෙවේ පරිස්සමට තියන එක) ගැන මොකද හිතෙන්නෙ,ගෙදර තියන තත්වෙත් එක්ක ගෙදර තියන් ඉන්න බයයි.
This is wrong.deposit box ganna lesi na machan, math patta amaruwen ekak gaththe anika charges.
hodama de reputed thanaka, podi ganakata ugas thiyena eka, eekema safe maintain karana thanaka thiyanna bank ekaka wage. nathnam podi than wala hadissiyata ganna amarui, private banks balanna HNB wage, gov ewaye dan patta horu inne. unta actions ganne na kiyala danna nisa hithu hatiyata horakam karanawa, private banks wala ehema wennema nathi tharam (ahala na)
On paper yes, but try getting oneThis is wrong.
you can have deposit box at BOC if you can spare 1lak. that's all
very limited BOCs got them and they got a huge waiting list, I tried all the banks and had to use internal contacts to get one from sampath at the end of the day. and with the charges its just not worth it.ඒත් බත් මුට්ටි ගැනනම් ශුවර් කරන්න බෑ.උබ ගෙදර රත්තරන් තියා ගන්න බයෙන් ඉන්න නිසා ඇත්තටම උබේ රත්තරන් නැති වෙන්නෙ නෑ. ඒක නිසා බය නැතුව ගෙදරම තියා ගනින්.
ඒත් බත් මුට්ටි ගැනනම් ශුවර් කරන්න බෑ.

රත්තරං කීවට ඔය බොක්ස් එක අයිඩෙන්ටිය දාන්න වෙන්න බෑද?ජෙප්පො ආවා විතරයි ඔක්කොම දැන් ඇලර්ට් එකේ ඉන්නෙ බං.![]()
මේක තමයි පහසු සහ ඉක්මන් ක්‍රමය බන්,ලංකාවේ ඉන්නකොට මම නම් කරේ ඔක්කොම ටික උගස් තිබ්බා පොඩි පොඩි ගණන් වලට.