බැංකු වල වැඩ කරන උන් ඇයි බන් හෙන ඔළුවෙන් වගෙ ඉන්නෙ ? උන්ගෙ අවුලක්ද නැත්තම් හැටිද නැත්තම් වෙනත් කාරණාවක්ද ?
මුකුත් හිතන්න එපා මෙකෙ බැංකු වල වැඩ කරන උන් ඉන්නවානම් මට අත්දැකීම් වලින් හිතිච්ච දෙයක් කිව්වෙ
ස්ටේස් එකට.. වැඩ ඉවර වෙලත් පැය කීපයක් එහෙම.. සමහර දවස් වල නින්දෙනුත් කියෝනවා





අපේ එකේක් හීනෙන් ඩිපොසිට් වැඩිවෙනවා දැකලා තදවෙලා දෙස්දෙවොල් තියල.. බලද්දී ගෑනිගේ තනේ හපල තියෙන්නේ




Last edited:


