බැංකු වල වැඩ කරන උන්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම වැඩ කරගන්න බැංකු වල නම් එහෙම එකෙක්වත් ලොකු සීන් නම් දීල නැහැ
    මේ ලගදි දවසක් මගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ක්ලෝස් කරන්න කියල දීපු ලියුමක් නැති වෙලා ඕක කියන්නෙ නැතුව මට බැංකුවට එන්න කිවුවා ඒකේ තව මොනවද වගයක් තියනවා කියලා, ලියුම දීල මාසයක් විතර වෙනවා නැති වෙලා කියලා මාට්ටු උනේ මම දවසක් කෝල් කරලා ස්ටේටස් එක ඇහුවම
    ආවට පස්සෙ එකෙක් හිමීට මගේ ලගට ඇවිත් කියනවා ලියුම නැතිවෙලා කියලා මම උට ඇමතුවා කන් දෙකේ ඇගිලි ගහගන්න. නැති උනා නම් කියපන්කෝ බොරු කියල බැංකුවට ගෙන්න ගන්නෙ, පස්සෙ මැනේජර් කෙනෙක් ඇවිත් මට කතා කරා මම ඌටත් කිවුවා ලියුම නැති උනා නම් ඒක කියන්නෙ නැතුව වෙන බයිලා කියලා බැංකුවට ගෙන්න ගත්තෙ මොකටද කියලා
    පස්සෙ මම ඌටම කියලා ලියුමක් ලියෙවුවා උන් අතින් ලියුම නැතිවෙලා නිසා තමයි මේ ලියුම ලියන්නෙ කියලා මම ඒක අත්සන් කරලා ආව. පහුවෙනිදම අරකත් ක්ලෝස් වෙලා සල්ලි වැටිලා තිවුනා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960

    Umbata salakana widiyata hama ekektama salakanne naha ban. Meka lankawa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට ස්ට්‍රෙස් ජොබ්.....
    උන් එකට අනුගත වෙනවා.....

    අනික සල්ලි වැඩියෙන් අල්ලන උන් කොහොමත් ටිකක් එහෙම තමා බං....උන්ගේ සලරි එහෙමත් වැඩිනේ අනික් උන්ට වඩා...