බැංකු වල වැඩ කරන කෙල්ලෝ/ කොල්ලෝ..

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    බැංකු වල වැඩ කරන කෙල්ලෝ/ කොල්ලෝ..

    මම කලින් account එකේ pw එක save කරලා තිබ්බේ pc එකේ. format කරාම නැති වෙලා ගියා. ඉතින් අලුත් එකක් හැදුවා

    මම මේ කියන්න ආවේ. මගේ යාලුවේ හතරක් පහක්ම බැංකු වල වැඩ කරනවා. උන් හැමෝගෙම ගොඩක් වෙලාවට පඩිය බේසික් allowance අනන් මනම් ඔක්කොම එක්ක 25 000 ක් වගේ තමයි තියෙන්නේ. අදුරන කෙල්ලෙක් ඉන්නවා ඒකිගේ පඩිය 18000 යි. හැබැයි මුන් අදින්නේ කරන්නේ හරියට ලක්ෂ 3ක් 4ක් ගන්නවා වගේ.

    මම software engineer කෙනෙක්. මගේ පඩිය 80 කට වැඩි. හැබැයි මම අතට අහුවෙන එකක් ඇදගෙන වැඩට යනවා. මගේ කෙල්ලත් ඔය පොෂ් විදියට අදින්නේ නැ.

    හැබැයි අර 25 ක් ගන්න එකා යකෝ ටයි දාලා කොන්දේ කපලා ජැන්ඩි පහට අදිනවා. මම ඩෙනිමක් ගන්නේත් 4000 ක් විතර දීලා. එතකොට යකෝ අරුන් ටයි දාලා එහෙම එනකොට අඩුම 10000 ක් වෙනවා ඇති. උන් කොහොමද බන් ජිවත් වෙන්නේ.

    හැබැයි ඉතින් මම හැම සෙනසුරාදාම කෙල්ල එක්ක රව්ම් ගහනවා 4000 ක් විතරවත් යනවා. මම උන්ට කොහේ හරි කන්න යමන් කිව්වට එන්නෙත් නෑ උන්. උන් මෙලෝ ෆන් එකක් ගන්නේ නැ මොන මගුලක්ද මන්ද ?

    14908216_10209153130118424_6986767456447967760_n.jpg

    මේ ෆොටෝ එකේ ඉන්න එකෙක්ටවත් 27 000 කට වැඩිය පඩි නැ. බලපන්කො මචං මුන් ඉන්න ලස්සන.

    මගේ ඔහොම ෆොටෝ එකක් නැ කියපන්කො. මම කොහේ ගියත් යන්නේ දෙනිමයි t එකයි සපත්තු දෙනයි. ඔය වගේ තොප්පි නැ.

    උබලා මොකෝ හිතන්නේ. උන් කොහොමද එහෙම ඉන්නේ.
     
    • Like
    Reactions: Sai_baba

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්.. හෙණ අඩු පඩි ගන්න උන් ලක්ෂේට
    කොඩිය දාලා ඉන්නේ..අපිට කන්න ලුණුයි බතුයිත් නැති වෙලාවල්
    තියෙනව..

    කොහොමද එහෙම වෙන්නේ..

    මන් හිතන්නේ අපි යූස් කරන පර්ස් එකේ යා නොදෙන කම.. පර්ස් එක
    මාරු කරලා බලන්න ඕනේ.. :oo
     
    • Like
    Reactions: [email protected]

    Kick_C

    Member
    Nov 1, 2016
    15
    1
    3
    මන් හිතන්නේ අපි යූස් කරන පර්ස් එකේ යා නොදෙන කම.. පර්ස් එක
    මාරු කරලා බලන්න ඕනේ.. :oo
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Managment kiyanne eka thama putha, oya laksa 80k padi gaththath wadak na oya ewa kellata wiyadam karanawa nm 😑😑😑
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    Managment kiyanne eka thama putha, oya laksa 80k padi gaththath wadak na oya ewa kellata wiyadam karanawa nm 😑😑😑

    ගැනිටයි කන්න නොදී යකෝ ජැන්ඩි පහට ඇඳලා වැඩක් තියෙනවද ? :lol:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ගැනිටයි කන්න නොදී යකෝ ජැන්ඩි පහට ඇඳලා වැඩක් තියෙනවද ? :lol:

    Ganita kanna denakan jandi pahata adinna wenne na :no:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බඩට නැති උනත් ලුනු කැට ඇගට ඔනමයි විල්ලුද කියල කියන්නෙ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    අපේ අයියා කෙනෙක් BOC ඉන්නව. 70 පැනල ඇති පඩිය.
    basic 30,000ක් විතර, සෙනසුරාදා දවසට වැඩ කරොත් දවසට 3000/-, තව OT අනන් මනං හම්බ වෙනවා බං.
    හැබැයි ඉතිං පට්ට කට්ටක්. හුස්ම ගන්නවත් වෙලාවක් නැ නේ..
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ඔය බැන්ක් වල එවුන්ට ලෝන් ගන්න පුළුවන් අඩු පොලියට. ඕකුන් ගිය ගමන් කරන්නේ ලොන් අරන් iPhone ගන්න එකය්, ලැප්ටොප් ගන්න එකය්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සමහර විට උන් ගෙදර උන්ගෙන් යාපෙනවා වෙන්න පුලුවන්, එතකොට උන්ගෙ මුලු පඩියම අදුම්වලට වියදම් කරනවා ඇති. මම දන්න සමහරු එහෙමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන්නෙ ප්‍රයිවෙට් බැංකුවල ඉන්න අය ගැනනෙ. ඒවට ගන්නෙ සල්ලි තියෙන පවුල් වල අය හොඳට හොයල බලල.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    අපේ අයියා කෙනෙක් BOC ඉන්නව. 70 පැනල ඇති පඩිය.
    basic 30,000ක් විතර, සෙනසුරාදා දවසට වැඩ කරොත් දවසට 3000/-, තව OT අනන් මනං හම්බ වෙනවා බං.
    හැබැයි ඉතිං පට්ට කට්ටක්. හුස්ම ගන්නවත් වෙලාවක් නැ නේ..

    Boc එකෙනම් 60 ක් වගෙ නෙ ?? එත් ගොඩක් ප්‍රයිවට්ව් බැන්ක් වල නම් එහෙම නැහැ.
    සෙනසුරාදා 4 ක් වැඩ කළොත් එතනම 12 ක්.
    ඔටී කීයක්ද දන්නෙ නැහැ.
    එ ඔක්කොම එක්ක තමා ඔය 60 එන්නෙ. එත් 70 ගන්න 160,000 ක් කඹුරන්න ඔනෙ. එක නිසා ඔකෙන් වැඩකුත් නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    ඔය බැන්ක් වල එවුන්ට ලෝන් ගන්න පුළුවන් අඩු පොලියට. ඕකුන් ගිය ගමන් කරන්නේ ලොන් අරන් iPhone ගන්න එකය්, ලැප්ටොප් ගන්න එකය්.

    එහෙමත් සීන් එකක්ද ?
    ගොන් හුකන්නලා ටිකක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට. ඔව්වා ගණන් ගන්න එපා බන් . උඹෙ කෙල්ල වැඩි කැටයම් නොදාන නිසාත් උඹෙ ඔෆිස් එකෙ කැටයම් වාතාවරණයක් නැති නිසාත් උඹ සරල ඇඳුමට හුරු වෙල. එත් බැන්කු වල විශේෂයෙන් ප්‍රයිවට් එව්වායෙ කැටයම නොදැම්මොත් පිළිගැනීමක් එන්නෙ නැහැ.එක නිසා තමා උන් ලොකෙට පෙන්න ඔය දෙවල් කරන්නෙ .නැතුව ආසාවට නෙමෙ බන්. උඹ උඹෙ විදියට හිටහන් උන්ට ඕන එකක් කරගන්න දීලා.
    ඔව්වා සාමාන්‍යයි.
     
    • Like
    Reactions: chinthaka156

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha

    :):):)