බැංකු සීන් දන්න අය මට උදව්වක් කරපන් මචෝ...

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
බැංකු සීන් දන්න අය මට උදව්වක් කරපන් මචෝ...

මචන්ලා.. දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියපන් Sri Lankan banks වලින් අපේ Account එකේ Iban ( International Bank Account Number ) නම්බර් ඒක ඉල්ලගන්න පුලුවන්ද කියලා???

අපේ රටේ බැංකු Iban Numbers පාවිච්චි කරනවද කියල..???
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    AlertPay wage add karannada?

    oona bank ekaka account number eka thamai oya IBAN number kiyanne.