idam wala oppu ehema danna puluwanda podi ekaka?
ONE DEYAK DANNA PULUWAN, BANK EKEN BALANNE NA, THAWA OKEN BADU ARAKHSA UNATA,One deyak thiyanna ba machan. Bank eke policy ekak thiyenawa restricted items.
Thiyanna kalin Managment ekata penna one. Eke valuation ekak gannawa.
Maseta 3000 idala thiyenawa space eka anuwa.
ONE DEYAK DANNA PULUWAN, BANK EKEN BALANNE NA, THAWA OKEN BADU ARAKHSA UNATA,
CASE EKAK UNOTH BANK EKA WAGAKEEMA GANNE NA
බොරු කියන්ට එපා බන්. උන් අපි දාන්නේ මොනවද කියලා බලන්නේ නෑ, valuation ගන්නෙත් නෑ.One deyak thiyanna ba machan. Bank eke policy ekak thiyenawa restricted items.
Thiyanna kalin Managment ekata penna one. Eke valuation ekak gannawa.
Maseta 3000 idala thiyenawa space eka anuwa.
එහෙම ගන්ට බෑ, අනික key දෙකක් තියෙනවා. දෙකම ඕනි locker එක අරින්ට.කොහොමද බැංකුවේ ඩයල් එකක් ඕවා අරන් ගියොත්
බොරු කියන්ට එපා බන්. උන් අපි දාන්නේ මොනවද කියලා බලන්නේ නෑ, valuation ගන්නෙත් නෑ.
එහෙම ගන්ට බෑ, අනික key දෙකක් තියෙනවා. දෙකම ඕනි locker එක අරින්ට.
මම සම්පත් බැන්ක් එකේ පර්සනල් වෝල්ට් සර්විස් එක යූස් කරනවා. මගේ නම් දාන්නෙ මොනවද කියල බැලුවෙ නෑ. වැලුඒශන් එකක් කළෙත් නෑ. හැබැයි මම දැම්මෙ රත්තරන් බඩු කියන තේරුන නිසාද නිසාද දන්නෙත් නෑ. FD එකක් දාන්න ඕනෙ 50,000+. ඒකට සාමාන්‍ය විදිහට පොළියක් ඇඩ් වෙනවා. ඊට අමතරව අවුරුද්දට රුපියල් 2000කට වැඩි ගානක් ෆී එක විදිහට ගෙවන්න ඕනෙ.
ඩොකියුමන්ට්ස් දාන්න පුලුවන්, කිසි අවුලක් නෑ.
Uba kiyanne mona locker ganada danne na mama.
eka parak mama gold dala rata giya, ethakota nam baluwa valuation eka.
meka use kare.
https://www.sampath.lk/en/personal/safety-lockers/sampath-safe-deposit-lockers