බැංකු සේප්පු ගැන දන්න පින්වතුන්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා බැංකු වල සේප්පු පාවිච්චි කරන සහෝලා මේකේ ඉන්නවාද? අපිට ඕනේ දෙයක් එකේ තියන්න පුළුවන්ද? බැංකුවට පෙන්නන්න ඕනේද නැද්ද ඒ දේවල්? ගණන් කොහොමද? මාසේ ගානේ ගෙවාගෙන යන්න නේද තියෙන්නේ?

    උදව්ව ප්ලීස්
     
    • Like
    Reactions: Cenon

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    annually fees ekak tiyanee, bank eke minimum FD ekak tiyannda onee

    annually Rs 6000 average, size eka anuwa adu wadi wenawa ( sampath bank )
     
    Last edited:
    • Like
    Reactions: Cenon and NRTG

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මම සම්පත් බැන්ක් එකේ පර්සනල් වෝල්ට් සර්විස් එක යූස් කරනවා. මගේ නම් දාන්නෙ මොනවද කියල බැලුවෙ නෑ. වැලුඒශන් එකක් කළෙත් නෑ. හැබැයි මම දැම්මෙ රත්තරන් බඩු කියන තේරුන නිසාද නිසාද දන්නෙත් නෑ. FD එකක් දාන්න ඕනෙ 50,000+. ඒකට සාමාන්‍ය විදිහට පොළියක් ඇඩ් වෙනවා. ඊට අමතරව අවුරුද්දට රුපියල් 2000කට වැඩි ගානක් ෆී එක විදිහට ගෙවන්න ඕනෙ.

    idam wala oppu ehema danna puluwanda podi ekaka?

    ඩොකියුමන්ට්ස් දාන්න පුලුවන්, කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: animation

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    159883811_10208579798969394_3900775914808459939_o.jpg
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Bump

    Machan la Rs value eka enna ennama bahinawa $ rate eka 130 ganan wala idala 200 dakawa 10 yrs waladi wadiwela ... ithin bn salli $ change karala safe eke dammoth moko .... ur idea plz
    ------ Post added on Mar 27, 2021 at 8:05 PM
     
    • Like
    Reactions: animation

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    One deyak thiyanna ba machan. Bank eke policy ekak thiyenawa restricted items.
    Thiyanna kalin Managment ekata penna one. Eke valuation ekak gannawa.

    Maseta 3000 idala thiyenawa space eka anuwa.
    ONE DEYAK DANNA PULUWAN, BANK EKEN BALANNE NA, THAWA OKEN BADU ARAKHSA UNATA,
    CASE EKAK UNOTH BANK EKA WAGAKEEMA GANNE NA
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    One deyak thiyanna ba machan. Bank eke policy ekak thiyenawa restricted items.
    Thiyanna kalin Managment ekata penna one. Eke valuation ekak gannawa.

    Maseta 3000 idala thiyenawa space eka anuwa.
    බොරු කියන්ට එපා බන්. උන් අපි දාන්නේ මොනවද කියලා බලන්නේ නෑ, valuation ගන්නෙත් නෑ.

    කොහොමද බැංකුවේ ඩයල් එකක් ඕවා අරන් ගියොත්
    එහෙම ගන්ට බෑ, අනික key දෙකක් තියෙනවා. දෙකම ඕනි locker එක අරින්ට.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බොරු කියන්ට එපා බන්. උන් අපි දාන්නේ මොනවද කියලා බලන්නේ නෑ, valuation ගන්නෙත් නෑ.

    එහෙම ගන්ට බෑ, අනික key දෙකක් තියෙනවා. දෙකම ඕනි locker එක අරින්ට.

    Uba kiyanne mona locker ganada danne na mama.
    eka parak mama gold dala rata giya, ethakota nam baluwa valuation eka.

    meka use kare.
    https://www.sampath.lk/en/personal/safety-lockers/sampath-safe-deposit-lockers
     
    • Like
    Reactions: animation

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම සම්පත් බැන්ක් එකේ පර්සනල් වෝල්ට් සර්විස් එක යූස් කරනවා. මගේ නම් දාන්නෙ මොනවද කියල බැලුවෙ නෑ. වැලුඒශන් එකක් කළෙත් නෑ. හැබැයි මම දැම්මෙ රත්තරන් බඩු කියන තේරුන නිසාද නිසාද දන්නෙත් නෑ. FD එකක් දාන්න ඕනෙ 50,000+. ඒකට සාමාන්‍ය විදිහට පොළියක් ඇඩ් වෙනවා. ඊට අමතරව අවුරුද්දට රුපියල් 2000කට වැඩි ගානක් ෆී එක විදිහට ගෙවන්න ඕනෙ.

    ඩොකියුමන්ට්ස් දාන්න පුලුවන්, කිසි අවුලක් නෑ.

    අඩේ නියමනේ බන්
    මන් හිතුවේ වාසේට් 3000 ගාණේ අඩුම අවුරුද්දට 36000+ කියලා
    මේ ගාණ උපරිමෙන් ෂේප්
    අපි දාන ෆික්ස්ඩ් එක නෝමල් ෆික්ස්ඩ් එකක් විදියටනේ වැඩ කරන්නේ
    කිසිම අවුලක් නෑනේ එක

    තැන්ක්ස් භොක්ක

    Uba kiyanne mona locker ganada danne na mama.
    eka parak mama gold dala rata giya, ethakota nam baluwa valuation eka.

    meka use kare.
    https://www.sampath.lk/en/personal/safety-lockers/sampath-safe-deposit-lockers
    1616904826380.png

    මචං මුන් මේ කියන්නේ මන්ත්ලිද ඉයර්ලිද රෙන්ටල් එක
    ------ Post added on Mar 28, 2021 at 9:44 AM