බැංකු හිටු කියලා ෆී වැඩි කරනවා

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,456
    5,567
    113
    බැංකු ටිකත් අපිට අරින්න පටන් අරන්. හිටු කියලා ෆී වැඩි කරනවා.

    Peoples:
    Internet banking: Previous Free - Now 300yr
    Debit card: Previous 200 - Now 300

    තව ඔයාලට වැඩි වුන ෆී මේකට කොටන් යන්න. අනවශ්‍ය කාඩ්,සවිස් අයින් කරලා දාන්න.
     
    • Like
    Reactions: NRTG and RavinduSha

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනවශ්‍ය දේවල් අයින් කරල දැම්මම ඉවරයි බන්.. Internet banking use වෙන්නෙ නැත්නම් අයින් කරල දාන්න..

    සම්පත් එහෙමනම් 700 ක් විතර ගන්නව internet banking වලට.. මටනම් ඒ ගාන අවුලක් නැහැ..මට ඒ ගානට හරියන්න service එකක් ගන්නව උන්ගෙන්.
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    අනවශ්‍ය දේවල් අයින් කරල දැම්මම ඉවරයි බන්.. Internet banking use වෙන්නෙ නැත්නම් අයින් කරල දාන්න..

    සම්පත් එහෙමනම් 700 ක් විතර ගන්නව internet banking වලට.. මටනම් ඒ ගාන අවුලක් නැහැ..මට ඒ ගානට හරියන්න service එකක් ගන්නව උන්ගෙන්.
    un sms walata 500 k da kohedath kapanawa
     
    • Like
    Reactions: TechnWeb

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    un sms walata 500 k da kohedath kapanawa


    ඔව් මම SMS එකත් use කරනව.. Account එකෙන් වෙන transaction ප්‍රමානෙ හැටියට මටනම් ඒ ගාන කපාගත්ත කියල අවුලක් නැහැ.. ඒකට හරියන්න service එක මට හම්බෙනව.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    200 charge karala sustainable business ekak karanna baruwa athi. Sampath Vishwa LKR 700 gannawa per annum, eth service charge eka wadi kare na loku kalekin.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    mama services use karana bank wala nam
    HSBC - internet banking free (salary enne mekata)
    Commercial Bank - internet banking 500 per annum. SMS banking 500 per annum. SMS banking danna one frimi topup karanna. eka digatama oneda danne ne. ehema unoth eka remove karanna one
     
    • Like
    Reactions: TechnWeb