බැංකොක් ටුවර් හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බැංකොක් ටුවර් හෙල්ප්

    මේකෙ ඉන්න බැංකොක් පැත්තෙ ගිය උන්ගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනා..වීසා ඇප්ලයි කරද්දි මොකක්ද බන් අර බෑන්ක් එකේ ලක්ශයක් තියෙන්න ඕන සීන් එක..??:confused::confused:ඒ කියන්නෙ වීසා ඇප්ලයි කරන්නකලින් අඩුම ලක්ශයක් අකවුන්ට් එකේ තියෙන්න ඕන කියන එකද,,??බෑන්ක් ස්ටේට්මන්ට් එක ගන්නද ඒ ගාන තියෙන්න ඕන,,?පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකො..:confused::confused:මම බැංකොක් පැත්තෙ යන්න හිතාගෙන ඉන්නෙ..අතේ තියෙන්නෙ 1.15ක් විතර...:sorry::sorry:ටුවර් පැකේජ් එකක් සෙට් උනා 75000කට..මට අවුල දැන් අර වීසා සීන් එක..මේක ගොඩදාගන්න විධියක් කියපල්ලකො..:no::no::no:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif