බැංකොක්/තායිලන්ඩ් හෙල්ප් එකක්

Trump

Member
Nov 2, 2016
189
16
0
බැංකොක්/තායිලන්ඩ් හෙල්ප් එකක්

:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

මචං අප්‍රේල් වල පොඩි ටුවර් එකක් දාන්න යන හිතන් ඉන්නවා මේ ටිකට උත්තර ටිකක් දියපන්කෝ ගියපු උන්

1.) අප්‍රේල් 20 හෝ ඒ ආසන්න දවසක් 4 යන්න හොදයිද? යන්න හොද කාල තියෙනවද? :oo:

2.) බෑන්ක් account එකේ කියක් පෙන්නන ඕනිද?/ කොච්චර කල් තියෙන්න ඕනිද සල්ලි account එකේ :baffled:

3.) විසා ගහන්නේ කොහොමද?/ ටිකට් අඩුවට ගන්න පුලුවන්ද? ( sites වල deals යන ඒවගෙන්) :dull:

4.) දවස් 4 විතර යන්න කියක් වගේ අතේ තියෙන්න ඕනිද? :rolleyes:


Help me. Trump need to travel in Bangkok :P
 
Last edited:

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    aulak nah palayan
    80k pennanna oney kalin
    dan nam kohomada danney nah
    ubata suppa place ekaka nawatinna oney nam airbnb use karapan
    patta place tyanawa
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    100,000 වගේ පෙන්නන්න ඕන, අපේ බොසත් යනව පෙබරවාරි , 6Days 5Nights ටුවර් එකක්