බැංකොක් පැත්තේ කරක් ගහපු එවුන් එන්ඩෝ
බැංකොක් පැත්තේ කරක් ගහපු එවුන් එන්ඩෝ
මචන් එහේ මෙහෙට වඩා ලාබෙට අඩුවට ගන්න තියෙන්නේ මොනවගේ අයිටම් ද බන්
ලැපක්,ෆෝන් එහෙම ගන්නවනම් ලංකාවට වඩා ලබෙට ගන්න පුලුවන්ද? පුලුවන්නම් ගන්ඩ පුලුවන් ප්ලෙස් එකක් දන්නවනම්? කියහල්ලකො
එවගේම තව අඩුවට තියන අනෙක් දෙවලුත් කියන්න

magulak katha karanawa.. 1500 indala udata thamayi okkoma 