බැංකොක් පැත්තේ කරක් ගහපු එවුන් එන්ඩෝ

kickmeo

Member
Nov 30, 2010
529
25
0
බැංකොක් පැත්තේ කරක් ගහපු එවුන් එන්ඩෝ

බැංකොක් පැත්තේ කරක් ගහපු එවුන් එන්ඩෝ

මචන් එහේ මෙහෙට වඩා ලාබෙට අඩුවට ගන්න තියෙන්නේ මොනවගේ අයිටම් ද බන්

ලැපක්,ෆෝන් එහෙම ගන්නවනම් ලංකාවට වඩා ලබෙට ගන්න පුලුවන්ද? පුලුවන්නම් ගන්ඩ පුලුවන් ප්ලෙස් එකක් දන්නවනම්? කියහල්ලකො

එවගේම තව අඩුවට තියන අනෙක් දෙවලුත් කියන්න


 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඇදුම්, සපත්තු, කෑම, බෝතල් හා බඩු තමා බන් ලාබම..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    බඩු KIWWE MONA BADUDA?
    අර අරගොල්ලො බන්.. බාත් 1500 වගේ වෙන්නෙ. සුපිරි ලස්සනයි. රෑවෙලා පාරෙ යනකොටත් ඇගේ ගහන්න හදන්නෙ. යනව නම් දෙසැ මැද වගේ යන්න. හැම දේම ලාබයි එතකොට.
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අර අරගොල්ලො බන්.. බාත් 500 වගේ වෙන්නෙ. සුපිරි ලස්සනයි. රෑවෙලා පාරෙ යනකොටත් ඇගේ ගහන්න හදන්නෙ. යනව නම් දෙසැ මැද වගේ යන්න. හැම දේම ලාබයි එතකොට.

    Baht 500? :oo: magulak katha karanawa.. 1500 indala udata thamayi okkoma :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අර අරගොල්ලො බන්.. බාත් 1500 වගේ වෙන්නෙ. සුපිරි ලස්සනයි. රෑවෙලා පාරෙ යනකොටත් ඇගේ ගහන්න හදන්නෙ. යනව නම් දෙසැ මැද වගේ යන්න. හැම දේම ලාබයි එතකොට.

    Bath kiwwe nanna 1500 gannawada :shocked::P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අර අරගොල්ලො බන්.. බාත් 1500 වගේ වෙන්නෙ. සුපිරි ලස්සනයි. රෑවෙලා පාරෙ යනකොටත් ඇගේ ගහන්න හදන්නෙ. යනව නම් දෙසැ මැද වගේ යන්න. හැම දේම ලාබයි එතකොට.
    උන් ගාව ඒඩ්ස් තියෙනවා ද දන්නේ නෑ. අන්තිමට බඩු ගහලා බඩු බනිස් වෙන සීන් එකක් වෙයි :P
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    Badu ona nam Pattaya, Nana, Cowboy Street (Soi Cowboy), etc
     
    Last edited: