බැක් කවර්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    බැක් කවර් නැතුව ෆෝන් එක යූස් කරන්න ආසයි. වැටෙයි කියල බයයි හැබැයි :(

    අපෝ එපා.

    @Heshan Daminda M3 එකේ පොටෝ දෙකක් දාහන් කවරයක් නැතුවම වෙන වැඩේ පෙන්නන්න
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    අපෝ එපා.

    @Heshan Daminda M3 එකේ පොටෝ දෙකක් දාහන් කවරයක් නැතුවම වෙන වැඩේ පෙන්නන්න

    M3 කියන්නෙ මොකක්ද ජාතිය ජම්මෙ?

    මම කරන්නෙ එහෙම තමා, no cover, no temped
    පෝන් එක නන් වැඩිය වටින්නෙ නෑ හැබැයි Nokia 5.4

    මගෙත් 3.1 plus එක තියෙද්දි එහෙමයි. වැටිල කුඩු උනා ග්ලාස් එක. බඩු වැඩ හැබැයි තාම.

    ඒකෙ නම් ටෙම්පර්ඩ් එක ගැලෙව්වෙ මුකුත් නිසා නෙමේ, ටෙම්පර්ඩ් එක වටේට දාඩිය ගිහින්ද කොහෙද ටච් එක පිස්සු කෙලින්න ගත්ත නිසා. එතකොට අතට තිබ්බ සැප නිසා දිගටම එහෙම තියාගත්තා.

    Oken patan aran... e amaruwa wadi wela, screen protector ekath galawala wisi karala use kale... :yes:
    watila display glass eka kaduna:lol:

    ඒ උනාට අතට මාර සැපයි බං.

    ගමනක් යනකොට විතරක් දාගන්නවා. ගෙදරදී back cover නැතිව

    මාත් එහෙම තමා දැනට නම්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    පිස්සු නැතුව හොඳ 360° protective back cover එකක් දාගෙන, හොඳ tempered glass එකකුත් දාගනින්. වැටිලා display එහෙම damage වුණොත් හදන්න ගිහාම කෑලිත් නැහැ හොයන්න. ගණන් ඇහුවහම කලන්තෙ දානවා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    Cover dapan…mage 7+ eka bima wetila kudu una aluthen dana Display ara quality nea 🥲

    mama thick rubber back cover ekak dala thiyenne..
    eth no screen protector
    Dekama eka wage wadagath ne bn. Mokada me glass kadenawa aye podi shock ekak awath.
    පිස්සු නැතුව හොඳ 360° protective back cover එකක් දාගෙන, හොඳ tempered glass එකකුත් දාගනින්. වැටිලා display එහෙම damage වුණොත් හදන්න ගිහාම කෑලිත් නැහැ හොයන්න. ගණන් ඇහුවහම කලන්තෙ දානවා.

    Dala thiyenne bn. Ara phone eka nikan use karaddi thiyena feel eka nane ewa dammama.

    කරුමෙට වැ‍ටුනොත් තමා..ලස්ස ගානක පෝන් එකක් නම් බැක් කවර් එකක් දාගන්න එක හොඳයි

    60kata gatte. Dn nm 1 panala athi.