බැච් ෆිට් එක

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙහි තත්වය.
    සීනියස්ලා ජූනියර්ස්ලට කියන විදිහට මේවා සුන්දර අත්දැකීම්ලු. රාත්‍රී පහන් වන තුරු එක ම තැනක හිර කරල කට්ටිය. අද සෞන්දර්ය යූනියන් එක ඇවිස්සිලා . එයාලගේ සාදර සම අනුග්‍රහයෙන් සිදු වන ක්‍රියාවලිය ගැන හෙළිදරව් කරාම

    ලෝකෙ තියෙන සුන්දරම කැම්පස් තියෙන්නෙ ලංකාවෙ මන් හිතන්නෙ..
    😊
    ❤

    ටොය්ලට් වලක වැටිලා හිටියත් ඒකත් සුන්දර අත්දැකීමක්...
    ගුටි කාලා හොස්පිටල් එකක හිටියත් සුන්දර අත්දැකීමක්..
    😌


    344816028_6131307816937332_4295286315927812699_n.jpg
    344740729_1443784186374470_7455034300180098706_n.jpg
    344860753_542702668031237_6448889280726444050_n.jpg
     

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    උන්ට සුන්දරනම් උබේ පුකේ ඉත්තෑවො දුවන්නෙ නෑනෙ . පාඩුවෙ උබ වෙන රටකට පැනගන්න පුලුවන් දෙයක් ඉගෙන ගනින්
    @siri_ayya awilla