බැචුල පාටියක උදවුවක් ඕනේ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    බැචුල පාටියක උදවුවක් ඕනේ

    මේ වගේ කිහිපයක් ගණන් ඕනේ මචන් අපේ ඔෆිස් එකේ එකෙක් ගේ බැචුල පාටියකට. මචන් කොහෙන්ද ගන්න පුළුවන්.. පොඩි සප් එකක් දියණ ඕක තමා dress code එක

    1618491_1419213884983953_862695765_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    නෝමල් පටි ජොකෙක් අරගනින් ඒක දෙකට පලල ගත්තම ඔයවගේ දෙකක් හදාගන්න පුලුවන්.