Questions බැටරිය චාජර් Help !

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    කාර් බැටරිය නිතර (auto cutoff) චාජර් එකකින් චාර්ජ් කලොත් බැටරියට අවුල්ද
    අවුලක් නැද්ද
    හිතන්න පවර් කට එකේ පලවෙනි පැයෙන් පස්සේ චාර්ජ් කරලා ඊලග පැය 1.20 use කරනවා. ඒ වගේ
    මෙහෙම නිතර කිරීම ok ද ?

    Battery type: Lead–acid
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කාර් බැටරි කොහොමත්
    වාහනේ යද්දී හැම වෙලේම වගේ චාජ් වෙනවා
    (මම දන්නා විදියට)
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    කාර් බැටරි කොහොමත්
    වාහනේ යද්දී හැම වෙලේම වගේ චාජ් වෙනවා
    (මම දන්නා විදියට)
    ow. eka thamai. e logic ekata anuwa ok neda?
     
    • Like
    Reactions: amino

    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    Charge karana eka neme discharge karana widiyata thama car battery godak aul wenne. Car battery hadala thiyenne godak discharge karanne ne.
     
    • Like
    Reactions: dilan_randika

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    ලෝන්ග් ටර්ම් හරියන්නෙ නැහැ
    කාර් බැටරි හරියන්නෙ නිතරම යූස් නොකර තියලා සුලු වෙලාවකට විතරක් ලොකු කරන්ට් එකක් ගන්න ඇප්ලිකේශන් වලට
    වාහනේ ස්ටාට් කරන එක ඕකට හරියටම ගැලපෙනවා. නෝමලි බැටරිය ෆුල් චාජ් තියනවා ස්ටාට් වෙන වෙලාවට විතරක් ලොකු කරන්ට් එකක් බැටරියෙන් ගන්නවා
    අනෙක් හැම වෙලාවෙම බැටරියෙන් හරිම අඩු කරන්ට් එකක් ගන්නෙ

    වෙනකක් තියා දැන් අලුතෙන් එන සමහර හයිබ්‍රිඩ් කාර් සමහර වෙලාවට එන්ජින් එක ෆුල් ඕෆ් කරලා ඕන උනොත් විතරක් ස්ටාට් කරනවා එතකොට නිතර නිතර ස්ටාට් වෙනවා එහෙම කරන්නත් සාමාන්‍ය කාර් බැටරි හරියෙන්නෙ නැහැ ඒවටත් ඩීප් සයිකල් බැටරි දාන්නෙ

    එක දිගට කරන්ට් එක ගන්න වැඩ වලට කාර් බැටරි හරියන්නෙ නැහැ අවුරුද්දක්වත් ඇදගන්න බැරි වෙයි
    අනික දැන් කාර් බැටරි කෙල උනාම එවලෙ බලලා වොරන්ටි දෙන්නෙ නැහැ කම්පැනි යවලා චෙක් කරනවා ඇත්තටම පරොඩක්ශන් වලදි උනු ප්‍රශ්නයක්ද නැත්තං සෝලා සිස්ටම් එකකට දාල බැටරිය කෙල කරලාද කියලා වෙරිෆයි කරන්න. එහෙම කරන්නත් බැටරි ශොප් එකට බැටරිය වාහනේ තියෙද්දි අරන් යන්න ඕන. ප්‍රැක්ටකලි මේකත් කරන්න අමාරුයි මොකද ගොඩක් අය සෝලා සිස්ටම් වලට 100Ah/200Ah වගේ ලොකු ලෙඩ් ඇසිඩ් බැටරි දාල තියෙන්නෙ, ඒ වගේ ලොකු බැටරි එන්නෙ බස් වලට ලොරි ටිපර් වගේ ඒවට එතකොට වොරන්ටි ගන්න පුලුවන්ද බලන්න හරි කඩේට අරන් යන්න වෙන්නෙ අර වගේ වාහනේක හයිකරගෙන නැත්තං වොරන්ටි දෙන්නෙ නැහැ
    මම දැක්කා දැන් සමහර බැටරි එක්ක දෙන ලීෆ්ලට් එකේ ඔය විස්තර ගහලා තියනවා අර සෝල ෆේස්බුක් ගෘප් එකක් ශෙයා කරලා තියනවා
     
    • Like
    Reactions: dilan_randika

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    කාර් බැටරිය නිතර (auto cutoff) චාජර් එකකින් චාර්ජ් කලොත් බැටරියට අවුල්ද
    අවුලක් නැද්ද
    හිතන්න පවර් කට එකේ පලවෙනි පැයෙන් පස්සේ චාර්ජ් කරලා ඊලග පැය 1.20 use කරනවා. ඒ වගේ
    මෙහෙම නිතර කිරීම ok ද ?

    Battery type: Lead–acid
    If you are using a quality charger then it will not be a problem. Lead-Acid batteries use the CCCV charging (Constant Current, Constant Voltage).
    A quality charger works in three stages - constant-current charge, - topping charge - and a float charge. The constant-current charge applies the bulk of the charge and takes up roughly half of the required charge time; the topping charge continues at a lower charge current and provides saturation, and the float charge compensates for the loss caused by self-discharge.
    Overcharging a lead acid battery using a crude charger is not a healthy option.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    battery if made in japan
    Panasonic
    made for hybrid cars

    164229832_3890553387672043_8409819365514664168_n.jpg
    164686134_3890553564338692_6415151319520772264_n.jpg
    164833848_3890553611005354_3217521658572496647_n.jpg