අපි ගොඩක් අයට ෆෝන්ස් තියනවා නේ.අපිට මොනා වෙලාවක හෝ ෆෝන් එක චාර්ජ් කරගන්න බැරි වෙලා බැටරි ලෝ උනොත් මොකද කරන්න ඕන?ඒවා ගැන මම ලබපු අත්දැකිම් වලින් ඉගෙන ගත්තු ඒවා මම කියන්නම්.
*.ෆෝන් එකේ වයර්බ්‍රේට් එක ඕෆ් කරන්න.
*.ෆෝන් එක ගොඩක් අතේම තියනවා නම් රින්ග් ටෝන් එකත් ඕෆ් කරන්න.
*.ෆෝන් එකේ බ්ලුටුත්,වයිෆයි ඇක්ටිව් කරලා තිබේ නම් ඒවාත් ඕෆ් කරන්න.
*.ෆෝන් එකේ බ්‍රයිට්නස් පුලුවන් තරම් අඩු කරන්න.
*.ෆෝන් එකේ ඇප්ලිකේශන් ක්‍රියාත්මක කිරිමෙන් වලකින්න.
*.ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන එකෙන් වලකින්න.
*.බැටරි එක ගොඩක්ම අඩු නම් නොකියා ගොඩක් ෆෝන්ස් වලට මේක වැඩ කරනවා.*3370# ඔය නම්බර් එක ඩයල් කරන්න.එතකොට බැකප් බැටරි පවර් එකක් එනවා.ෆෝන් එක චාර්ජ් කරද්දි ඒක ආපහු නිකම්ම චාර්ජ් වෙනවා.
*.ෆෝන් එකේ කී පැඩ් ලයිට්/බැක් ලයිට් එක ඕෆ් කරන්න.
*.භදිස්සියකදි ගන්න කෝල් එක උපරිටේම කෙටි කාලයකින් අරන් ඉවර කරන්න.
*.තනිකර කලු පින්තුරයක් වෝල්පේපර් එකට දාන්න තියනවා නම්.
*.ඇනිමේශන් පින්තුරයක් වෝල්පේපර් එකට තිබේ නම් නෝර්මල් පින්තුරක් දාන්න.

මේවා කොහෙන්වත් උස්සපු නැති බවත් මම බැටරි බැස්ස වෙලාවට චාර්ජ් කරගැනිමට නොහැකි අවස්තා වලදි කරපු ඒවා බව සලකන්න.කියවලා කමෙන්ට් කරලා යන්න.