බැටරි ලයිෆ්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හැමූටම ප්‍රශ්නයක් නේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි ලයිෆ් එක මේන්ටේන් කරන්නෙ කොහොමද කියලා....අත්හදා බලන්න මෙන්න මේ ක්‍රම....අනිත් අයටත් බලන්න බම්ප් කරන්න

    ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් එක ඔටෝ දාන්න එපා...අඩු කරන්න..ඔටෝ දාලා තිබ්බම තවත් සෙන්සර් එකක් වැඩ කරනවා

    නිතරම අදුරු පැහැති වෝල් පේපර් එකක් පාවිච්චි කරන්න...ලයිව් වෝල් පේපර් පාවිච්චි කරන්න එපා...

    ඩේටා නිතරම ඕෆ් මූඩ් එකේ තියන්න...අවශ්‍ය වෙලාවට ඔන් කරගන්න..

    පවර් සේවින්ග්ස් මෝඩ් එකේ නිතරම තියන්න....

    අවශ්ය නොවන ඔප්ශන්ස් ඩිසේබල් කරන්න...බ්ලූටූත් NFC Syncro

    අවශ්ය නොවන සහ නිතර භාවිතා නොකරන ඇප්ලිකේශන්ස් අයින් කරලම දාන්න...

    නිතරම රැම් එක ක්ලීන් කරන්න....හැකි සෑම විටදිම

    වයිබ්‍රේට් මෝඩ් එකෙ තියන් ඉන්නවා නම් ෆොර්න් එක වයිබ්‍රේටින්ග් ටෙම්පො එක අඩුම එකට දාගන්න....

    බැටරිය ඩෙඩ් කියලා හිතනවා නම් මෙන්න මෙ කැලිබ්‍රේශන් එක කරලා බලන්න

    ෆෝන් එක ඕෆ් කරලා ෆුල්ම චාර්ජ් කරන්න...ඔන් කරල බ්‍රයිට්නස් වැඩිම කරලා 20% වෙනකන් යූස් කරන්න...පස්සෙ ඔන් එකේ චාර්ජ් කරලා ඉහත කිව්ව සියලු ක්‍රම අනුගමනය කරලා භාවිතා කරලා බලන්න...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    greenify දාගනින්..

    ඒ වගේ ඇප් වලින් වෙන්නෙ රැම් එක ක්ලියර් කරන එක සහ සෙන්සර් වල ක්‍රියාවලිය නවත්තන එක...ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒ වගේ ඇප් වලින් වෙන්නෙ රැම් එක ක්ලියර් කරන එක සහ සෙන්සර් වල ක්‍රියාවලිය නවත්තන එක...ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි...

    greenify eken wenne bun apps hibernate karana eka.. sensor magulak nawatanne na ..marshmallow wala doze wage
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    greenify eken wenne bun apps hibernate karana eka.. sensor magulak nawatanne na ..marshmallow wala doze wage

    :yes::yes::yes: ow Apps hibernate karanawa eka hari eth sensor wala kriyawaliya pawa nathara karanawa udaharana GPS / NFC / ekai mama eka witharak note karala kiwwe