බැටරි වයර් දිරල

topkollek

Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැටරි වයර් දිරල

    බැටරි වයර් එකක් ටර්මිනල් එක ගාව දිරල. කපල අලුත් ටර්මිනල් එකක් දාන්න අමාරුයි වයර් එක දිග මදි වගේ. මොකක්ද කරන්න පුලුවන්?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    (+) ekada (-) ekada? wire eka agalak witara shape karaganna puluwan wei ban.. try ekak deepan..

    oya assawal walin aran tiyena ewa poddak eha meha karala balanna.. (-) eka nam wena thenakata hari danna puluwan..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    bump
    aff44d176ade717f5f9c59a6c46e6b27.jpg