බැටරි big help

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
පරිගණකයට විදුලිය සපයන බැටරියේ කහ පාට හා රතු පාට බල්බ දෙක පත්තු වේ බැටරිය තුලින් නොනවත්තාම (චී)ශබ්දය ඇසේ.මට දැනගන්න ඕනි බැටරිය බැහැලද නැත්නම් වෙනත් දෝශයක්ද කියල. :(
 

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    බැටරිය චාජ් වෙන්නෙ නෑ. අලුත් එකක් දාන්න වෙනවා