බැදපු උන් මෙහෙම වෙනස් වෙනවද ? නැත්තම් හැටිද ?

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    බැදපු උන් මෙහෙම වෙනස් වෙනවද ? නැත්තම් හැටිද ?

    සරලවම කිව්වොත් මු අපේ ලොකු තාත්තගේ පුතා . බදින්න කලින් අපි ඉතින් හොද කඩේකින් කනවා , බියර් එකක් ගහනවා . ඉතින් කොල්ලෝ වගේ ෆන් එකේ ඉන්නවා . මු බැදලා දැන් අවුරුදු 5ක් වගේ , විශ්වාස කරපන් බදින්න කලින් ගියාට පස්සේ , මේ හුත්# කොත්තුවක් කන්න වත් ආවේ නැහැ . මට සලලි තියෙනවා මුන්ගේ ඔක්කොටම උනත් අරන් දෙන්න . මේ වේ#, ගැනිගෙන් එහා එකෙක් ආශ්‍රය කරන්නේ නැහැ .

    උබලට කියන්න මුගේ ගෙදරට මම daraz එකෙන් බඩුවක් අරන් යැව්වා , මම කිව්වා මම එන්නම් ගිනියන්න කියලා , මු කියපි අපේ ඔක්කොටම හෙම්බිරිස්සාව , එන්න එපා , මම එක කුරීයර් කරන්නම් ලු ( අපේ ගෙදර ඉදන් මු ඉන්න ගෙදරට 4km ඇති )

    දැන් මුට මගෙන් electronic iteam එකක් ගන්න ඕන වෙලා , මේක කෝල් දෙනවා උදේ ඉදන් , මම ඒක මුගේ ගෙදරට ගෙනත් දෙන්නම් කිව්වම මු මේ සතියෙත් කියනවා ගෙදර අයට අසනීපයි ලු ..

    මු අපේ ගෙදර ආවත් මු එන්නේ ගැනි උස්සන් , එකී බල්ලන්ට බයයි , ඉන්නෙත් වාහනේ . මේ වේ# , හදිස්සියෙන් යනවා , අරයා වාහනේ ලු. මම ඇහුව පකටද අරන් ආවේ කියලා

    මුට මම කෑම වේලක් දෙන්න , මගේ යාලුවෙක්ටයි ඔක්කොටම රෙස්ටුරන්ට් එකකට එන්න කිව්වට මේ , යකා එන්නේ නැහැ . ගෙදරට එවන්නලු . ඒ අස්සේ මුගේ පවුල , පවුලගේ අම්මා , එයාගේ අක්ක , මුන්ගේ මල්ලි ඒ ඔක්කොටම එව්වන්න ඕන. මම යැව්වේ නැහැ මලටම . මුට මනුස්සකමට එන්න බැහැ . උට ගෙදරට කෑම යවන්න ඕන එකත් ඔක්කොම .


    මුට කෝල් එකක් ගත්තත් , මු ගැනි ඉද්දි එක්කෝ ෆෝන් අන්සාර් නැහැ . නැත්තන් මු හෙමින් කතාව . අනේ මන්දා බන් , මුගේ සල්ලි වලින් පවුලේම උන් යැපෙන්නේ . මු ඉන්නේ ඒකිගේ සල්ලි වලින් ජිවත් වෙනවා වගේ . මු එළකිරි එකා , හිත හොද...මුගේ අවුල් ටික ඕවා තමා . බැදපු හැම එකාම මෙහෙමද බන් . මොන හුකන ජීවිතද ? මම වගේ නම් පුකට පවින් දෙකක් දීලා , ගැනි මට ඕන විදියට තියාගන්නේ

    පසුව ලියමි :-

    බලන් ගියාම , මේකේ මේ කමන්ට් කරන හැම එකාම ගැනිට බයේ ජිවත් වෙන පින්නයෝ වගේ , මුට දොසක් කියන්නත් බැහැ හැම එකාම මෙහෙම නම්
     
    Last edited:

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    Gaaniyekwa ekata tiyaganna bari hukam oaruwek wenna athi thooo sure ekata.a
    පසුව ලියමි :-

    බලන් ගියාම , මේකේ මේ කමන්ට් කරන හැම එකාම ගැනිට බයේ ජිවත් වෙන පින්නයෝ වගේ , මුට දොසක් කියන්නත් බැහැ හැම එකාම මෙහෙම නම්

    mage wife uth ehemai bn:dull:.gedarin eliyata yanna denne na yaluwek wath hambawenna:sorry:
    Ammo huththo , balan giyama hama ekatama ekama rulz
    ------ Post added on Sep 18, 2022 at 5:00 PM
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ප්‍රශ්න නැති මිනිස්සූ තියෙන ප්‍රශ්න 😂 වගකීමක් කියලා දෙයක් ආවම එහෙම තමා😂 දැන් රටේ තියෙන ප්‍රශ්න හැටියට කසාද බැඳපු එකෙක්ට ප්‍රශ්න වැඩි😂 එහෙව් එකේ කඩෙන් කකා එක එක පින්ගුත්තරයෝත් එක්ක බිබී ඉන්නවා නම් ඕක අමු සල්ලි කාරයෙක්. නැත්තම් bayyyek
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉතිං බැදපු උන් සේරම මෙහෙමද කියලා උබ මේකේ ත්‍රෙඩ් දාලා අහන්නේ උබේ අම්මයි තාත්තයි බැදලා නැද්ද? අනිත් එක ඌ උබව ඔච්චර මග හරිද්දී උබ මොන @# ද ඔච්චර පස්සෙන් ගිහින් දෙන්න යන්නේ?? ලොකු තාත්තගේ පුතා නෙවෙයි එකකුස උපන් සහෝදරයා හරි මාව ගණන් ගන්නේ නැත්නම් මම නම් ඔච්චර පස්සෙන් ගිහින් පදිරි වෙන්නේ නෑ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕක ලෝක ස්වභාවය 👇
    article-1353274-0D06CEF1000005DC-322_964x637.jpg

    සිංහයටත් ඔහොමනං අනෙක් අයට මොනාද 🙅
     
    • Like
    Reactions: GobbaSira