බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    බැන්ද නම් වෙනම ඉන්න ඔනා බන්.එහෙම උනාම වයිෆරේගෙයි උබෙයි සම්බන්දේ වැඩි වෙනවා.ඔහොම එක ගෙයක් අස්සෙ ඉද්දින් ගෑනිට ඔනා දෙයක් මිනිහට කියන්න බෑ.මිනිහට ඔනා දෙයක් ගෑනිට කියන්න බෑ.ගෑනිට ඔනා දෙයක් කරන්න බෑ..ගෙදර උන් බනියි අරකයි මේකයි ඔලුවෙ තියෙන්නෙ.එහෙම උනාම දෙන්නට දෙන්නා එපා වෙන එක ලොකු දෙයක් නෙවෙයි.අනික උඹ මුල වරද්දගනදෝ මන්දා..මටත් ඉස්සර හින්ට් ගැහිලි අරවා මේවා තිබුනා.කන්න තරම් කේන්තියි එහෙම උනාම.හුඟක්ම උනේ ගෑනිගෙ ගෙදර හිටියෙ මම.මොකද අපේ ගෙවල්වල අය ගෑනිව කන්න යනවා.ලව් සීන් එකකින් බැඳලා නිසා.දන්නවනෙ ඉතින්...මම එහෙ ගිහින් ටික කාලෙකින් ගෑනි අම්මගෙ පදේට නටනවා වගේ කතන්දරයක් පටන් ගත්තා.මුන්ගෙ අයියලත් ඒකට හවුල්..(නංගි ඉන්න බැරි නම් ඩිවෝස් වෙන්න)හිතපන්කො මගෙ මානසිකත්වෙ.පිට ගෙදරක ඉද්දින්.දවසක් ඔය කතාවට ඇවිත් දුන්නා වයිෆරේට අයියලාට උන ගැනෙන්න.බබා හම්බවෙලා අවුරුදු 1යි ඒ වෙද්දින්.කට්ට කාලා කාලා වෙනම ඉඩමක් අරන් ගේ හැදුවා පුලුවන් ඉක්මනින්ම.ලෝන් අරවා මේවා ගහලා තමයි.දැන් නම් ෆට්ටම සමගියි බන්.වෙනම ඉන්නයි ඔනා බන් දෙන්නට දෙන්නා ගලපගන්න
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    උඹෙත් වැරදි ඇති කියලා මට හිතෙනවා. තනියම කල්පනා කරපං උඹගැන උඹ හරිද කියලා. සමහරවිට ඉස්සෙල්ලා හින්ට් පාස්කරේ උඹ වෙන්නත් පුළුවන්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    දාපන් පහක් , මන් හිතලා තියෙන්නෙ කසාද නොබැද ඉන්න... එපා වෙනවානෙ බන් කසාද ජිවිතේ මුන් කියන ව්දියට
    පිච්චෙනවා කියලා දැන දනත් ලෝදියට පනිනවා වගේ
    පොඩ්ඩක් ඉදපන් emois හාදයා එනකන් :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බැන්ද නම් වෙනම ඉන්න ඔනා බන්.එහෙම උනාම වයිෆරේගෙයි උබෙයි සම්බන්දේ වැඩි වෙනවා.ඔහොම එක ගෙයක් අස්සෙ ඉද්දින් ගෑනිට ඔනා දෙයක් මිනිහට කියන්න බෑ.මිනිහට ඔනා දෙයක් ගෑනිට කියන්න බෑ.ගෑනිට ඔනා දෙයක් කරන්න බෑ..ගෙදර උන් බනියි අරකයි මේකයි ඔලුවෙ තියෙන්නෙ.එහෙම උනාම දෙන්නට දෙන්නා එපා වෙන එක ලොකු දෙයක් නෙවෙයි.අනික උඹ මුල වරද්දගනදෝ මන්දා..මටත් ඉස්සර හින්ට් ගැහිලි අරවා මේවා තිබුනා.කන්න තරම් කේන්තියි එහෙම උනාම.හුඟක්ම උනේ ගෑනිගෙ ගෙදර හිටියෙ මම.මොකද අපේ ගෙවල්වල අය ගෑනිව කන්න යනවා.ලව් සීන් එකකින් බැඳලා නිසා.දන්නවනෙ ඉතින්...මම එහෙ ගිහින් ටික කාලෙකින් ගෑනි අම්මගෙ පදේට නටනවා වගේ කතන්දරයක් පටන් ගත්තා.මුන්ගෙ අයියලත් ඒකට හවුල්..(නංගි ඉන්න බැරි නම් ඩිවෝස් වෙන්න)හිතපන්කො මගෙ මානසිකත්වෙ.පිට ගෙදරක ඉද්දින්.දවසක් ඔය කතාවට ඇවිත් දුන්නා වයිෆරේට අයියලාට උන ගැනෙන්න.බබා හම්බවෙලා අවුරුදු 1යි ඒ වෙද්දින්.කට්ට කාලා කාලා වෙනම ඉඩමක් අරන් ගේ හැදුවා පුලුවන් ඉක්මනින්ම.ලෝන් අරවා මේවා ගහලා තමයි.දැන් නම් ෆට්ටම සමගියි බන්.වෙනම ඉන්නයි ඔනා බන් දෙන්නට දෙන්නා ගලපගන්න
    මෙක ඇත්ත මැරිඩ් ලයිෆ් එක තෙරුම් ගන්නහ් කල් යනවා ටික කාලයක් එකට හිට්යම බැදිම ගැලපුනාම දෙන්නට දෙන්නාහ් තෙරුම් ගත්තම පිටින් එන ප්‍රශ්න පොඩි දෙවල් විතරයි
    අනිත් එක බදින්නහ් කලින් තෙරුම් ගන්නහ් ඔනි කෙනා කවුදහ් කියලා තවත් මිනිස්සු එක්ක ජිවත් වෙන්නහ් පුලුවන්ද කියලා
    යලුවෙක් අවු 3කට කලින් බැන්දා උ එදවස් වල කිව්වා වයිෆ් වොශ් රුම් ගියාම හෙන වෙලාවක් ගන්නවලු දාන ශැම්පු අනම් මනම් හැට හමාරක් දාලා පැය 2 කට විතර පස්සෙලු එලියටහ් එන්නෙහ් අම්මා එකට වලි දාලා බැලින්නම් ගෙදර එක වොශ් රුම් එකයි උගේ අම්මා හින්ට් එකක් ගැහුවා කියලා ගැනි පොලවේ පෙරලි පෙරලි බනිනවලු අම්මට බැනපන් කියලා අන්තිමෙදි උන් දෙන්න්නා රෙන්ට් එකට ගියා ...
    බැදපු එවුන් කියන එව්වා දැක්කම හිතෙනවා දෙපාරක් හිතන්නහ් ඔනි කියලා ...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මටනම් පිගන් දෙකයි කැඩුනේ නැන්දඅම්ම වෙනුවෙන් දැන් අව්රුද්දක් විතර කිසි අව්ලක් නෑ මගේ පැත්ත බලල බත් කන්නෙත් නෑ . ඔය ගැනුන්ගේ ගෙවල්වලින් අගිලිගහන්න ගත්තහම තමයි ඔක්කොම ප්‍රශ්න.මම දැන් වෙනම කුලියට ඉන්නේ .ඉස්සර හැමදාම ගෙදර කචල් .දැන් අව්රුද්දක් විතර කිසි අව්ලක් නෑ .දැන් wife ඔක්කොම ගෙදර වැඩටික කරගන්නවා .
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Oka samnya dekak ade :lol::lol:
    Kohomath maha gewal unnama case adenwa
    Ubta thyna option dekakyi
    1. Kuliyta wenama inna eka (danma bari nm lamaya tikak loku unma ethkn ithn iwasan inna wenwa).
    2. Gani wadata yanwa kiynne aniwa depression enwa akko wada wadi nisa akko office ake prasn, Ubta iwasnna wenwa wife comfort wena wada karapan mona labba kiwath uba help karapn wadipura, dennam idala hitala out yanna, Gdara dora prsna redi prsns, kama prsns etc wata prayogika wisdum thynwa.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Seems like my manifestation working
    රුපියල් 500ක් දිලා හැපි එන්ඩින්ග් එක ගත්තම ඔක්කොම හරි කියලනෙහ් උබ හිතාගෙනහ් ඉන්නේ
     
    • Haha
    Reactions: SLhuman

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    රුපියල් 500ක් දිලා හැපි එන්ඩින්ග් එක ගත්තම ඔක්කොම හරි කියලනෙහ් උබ හිතාගෙනහ් ඉන්නේ

    hari neda mewath ekka baladdi:oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    hari neda mewath ekka baladdi:oo:
    ගැනි තව ගහන්නහ් කියද්දි අරුන් අහන්නෙහ් යන්නේ නැද්ද ඉක්මනට යවන්නහ් කියලනේ
    එතනම උබේ තියරිය වැරදි ..