බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

Balu Kukka

Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    උබ වරද්ද ගත්ත පලවෙනි තැන
    ඇයි හුත්තියේ අම්මලත් එක්ක ජිවත් වෙන්නහ් ගියේ ? යකො රෙන්ට් එකටහ් හරි උබලා දෙන්න තනියෙන් ජ්වත් වෙයන්
    කොච්චර අම්මෙ අම්මෙහ් කියලා බැදපු මුල හිටියත් පහු වෙද්දි කොහු වෙනවා ...

    amma witharak nam inne thaththa nathuwa..sahodarayoth kawuruth nathnam ..:oo:
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,556
    67,902
    113
    O
    ගැනි තව ගහන්නහ් කියද්දි අරුන් අහන්නෙහ් යන්නේ නැද්ද ඉක්මනට යවන්නහ් කියලනේ
    එතනම උබේ තියරිය වැරදි ..
    Oya adu kule spa walane ohoma
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ලංකාවේ සල්ලි නැත්නම් කසාද ලයිෆ් එකක් නැත..!!! ඔබට සාගරයක් සේ මුදල් තිබේ නම් ප්‍රශ්න වලට විසඳුම් ඇත.. එළකිරියේ ගොඩක් IT බුවලා ඉන්නවනේ... උන්ට නම් ප්‍රශ්න අඩු ඇති ලක්සේ පැනලා පඩි නේහ්...
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    පලවෙනිම දේ බන් බැන්ද නන් මහ ගෙදර ඉන්න එපා, එක්කො කුලියට ගෙය්ක් අරන් පලයන්, නැත්නන් ඉන්න ඉඩමෙම හරි පොඩියට හරි ගේ කෑල්ලක් හදපන්. මේ කාලෙ කෙල්ලොන්ගෙන් 99%කට මිනිහගෙ දෙමව්පියො එක්ක ඉන්න බෑ. අනික වැඩ ඇරල එන ගෑනිට කියල රෙදි අතින් හොදවන්න එපා, ගනින් වොසින් මැසින් එකක්, සෙමි ඔටෝ එකක් ඔනෙ නන් 25ක් වෙයි. ලමයගෙ වැඩයි ඔපිස් වැඩයි , ලමයි හම්බුනම ගෑනුන්ට එන ස්ට්‍රෙස් එකයි එක්ක ගෑනිට එපා වෙලා ඇත්තෙ. ලමයට ඕනෙ එකක් අන්දපු වාවෙ, ඒවත් ප්‍රස්න කරගන්න එපා මේ වෙලාවෙ. වෙනම හිසට වහලක් නන් ඕනෙමයි, එතකොට ගෑනිගෙ අම්මලගෙ ගෙදර යන එක අඩු කරහන්න පුලුවන් වෙයි.
    උබ වරද්ද ගත්ත පලවෙනි තැන
    ඇයි හුත්තියේ අම්මලත් එක්ක ජිවත් වෙන්නහ් ගියේ ? යකො රෙන්ට් එකටහ් හරි උබලා දෙන්න තනියෙන් ජ්වත් වෙයන්
    කොච්චර අම්මෙ අම්මෙහ් කියලා බැදපු මුල හිටියත් පහු වෙද්දි කොහු වෙනවා ...
    බැන්ද නම් වෙනම ඉන්න ඔනා බන්.එහෙම උනාම වයිෆරේගෙයි උබෙයි සම්බන්දේ වැඩි වෙනවා.ඔහොම එක ගෙයක් අස්සෙ ඉද්දින් ගෑනිට ඔනා දෙයක් මිනිහට කියන්න බෑ.මිනිහට ඔනා දෙයක් ගෑනිට කියන්න බෑ.ගෑනිට ඔනා දෙයක් කරන්න බෑ..ගෙදර උන් බනියි අරකයි මේකයි ඔලුවෙ තියෙන්නෙ.එහෙම උනාම දෙන්නට දෙන්නා එපා වෙන එක ලොකු දෙයක් නෙවෙයි.අනික උඹ මුල වරද්දගනදෝ මන්දා..මටත් ඉස්සර හින්ට් ගැහිලි අරවා මේවා තිබුනා.කන්න තරම් කේන්තියි එහෙම උනාම.හුඟක්ම උනේ ගෑනිගෙ ගෙදර හිටියෙ මම.මොකද අපේ ගෙවල්වල අය ගෑනිව කන්න යනවා.ලව් සීන් එකකින් බැඳලා නිසා.දන්නවනෙ ඉතින්...මම එහෙ ගිහින් ටික කාලෙකින් ගෑනි අම්මගෙ පදේට නටනවා වගේ කතන්දරයක් පටන් ගත්තා.මුන්ගෙ අයියලත් ඒකට හවුල්..(නංගි ඉන්න බැරි නම් ඩිවෝස් වෙන්න)හිතපන්කො මගෙ මානසිකත්වෙ.පිට ගෙදරක ඉද්දින්.දවසක් ඔය කතාවට ඇවිත් දුන්නා වයිෆරේට අයියලාට උන ගැනෙන්න.බබා හම්බවෙලා අවුරුදු 1යි ඒ වෙද්දින්.කට්ට කාලා කාලා වෙනම ඉඩමක් අරන් ගේ හැදුවා පුලුවන් ඉක්මනින්ම.ලෝන් අරවා මේවා ගහලා තමයි.දැන් නම් ෆට්ටම සමගියි බන්.වෙනම ඉන්නයි ඔනා බන් දෙන්නට දෙන්නා ගලපගන්න
    Oka samnya dekak ade :lol::lol:
    Kohomath maha gewal unnama case adenwa
    Ubta thyna option dekakyi
    1. Kuliyta wenama inna eka (danma bari nm lamaya tikak loku unma ethkn ithn iwasan inna wenwa).
    2. Gani wadata yanwa kiynne aniwa depression enwa akko wada wadi nisa akko office ake prasn, Ubta iwasnna wenwa wife comfort wena wada karapan mona labba kiwath uba help karapn wadipura, dennam idala hitala out yanna, Gdara dora prsna redi prsns, kama prsns etc wata prayogika wisdum thynwa.

    godak un kiyala tiyena eka hari..marry karala wenama inna kiyana eka..but mage wifeta eka adala naha ban..api marry karala wenama hitiyane...etakota babala hitiyeth nahane..eth itin ochara tamai..podda gawenna baha...hamdekema mokak hari waraddak...
     
    • Like
    Reactions: windows_ubuntu

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    amma witharak nam inne thaththa nathuwa..sahodarayoth kawuruth nathnam ..:oo:
    හොයලා බලහන් බ0 ඔහොම ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නෙහ් එහෙම තමන්ගේ පුතා විතරක් ඉන්න අම්මලා එක්ක නෙමේ
    නැන්දම්මා ලෙලි වලි වලට අතර මැදියෙක් කොහෙ හරි ඉන්නවා අවුස්සන්නහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    godak un kiyala tiyena eka hari..marry karala wenama inna kiyana eka..but mage wifeta eka adala naha ban..api marry karala wenama hitiyane...etakota babala hitiyeth nahane..eth itin ochara tamai..podda gawenna baha...hamdekema mokak hari waraddak...
    පොඩ්ඩක් මෙක ටෙස්ට් කරලා බලපන් වයිෆ්ට මාසෙක සැරයක් පොඩි ගානක් දිපන් කැමති දෙයක් ගන්නහ් කියලා 15ක් 20ක් වගේ
    මාසෙකට එක සැරයක් හරි දෙපාරක් හරි ඩිනර් එකකට එක්කන් පලයන්
    උබලගෙ ලයිෆ් එක එකා කාරි වෙලා තියෙන්නෙහ් .. එක ඩිප්‍රෙශන් එකට බලපානවා

    ලංකාවේ සල්ලි නැත්නම් කසාද ලයිෆ් එකක් නැත..!!! ඔබට සාගරයක් සේ මුදල් තිබේ නම් ප්‍රශ්න වලට විසඳුම් ඇත.. එළකිරියේ ගොඩක් IT බුවලා ඉන්නවනේ... උන්ට නම් ප්‍රශ්න අඩු ඇති ලක්සේ පැනලා පඩි නේහ්...
    ලක්ශේත් මදි බ0 අද කාලෙ ජොබ් එකක් කරලා ජිවත් වෙන්නහ් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට නම් මේවට කියන්ඩ වෙන්නෙ කොනද පන නැති පිරිමියෙක් ගෑනියෙක් අරගෙන කියල තමයි...
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    පොඩ්ඩක් මෙක ටෙස්ට් කරලා බලපන් වයිෆ්ට මාසෙක සැරයක් පොඩි ගානක් දිපන් කැමති දෙයක් ගන්නහ් කියලා 15ක් 20ක් වගේ
    මාසෙකට එක සැරයක් හරි දෙපාරක් හරි ඩිනර් එකකට එක්කන් පලයන්
    උබලගෙ ලයිෆ් එක එකා කාරි වෙලා තියෙන්නෙහ් .. එක ඩිප්‍රෙශන් එකට බලපානවා

    ලක්ශේත් මදි බ0 අද කාලෙ ජොබ් එකක් කරලා ජිවත් වෙන්නහ් ...
    IT උන්ට හොඳ පඩි හම්බෙනවනේ බන්.. මගේ සමහර යාළුවෝ ලක්ස 3ත් පැනලා පඩි.. උන්ට ඉතින් ප්‍රශ්න නෑනේ.. රජයේ සේවකයොන්ට නම් අමාරුයි ජීවත් වෙන්න.. හව්ස් ලෝන් / වෙහිකල් ලෝන් / සෙට් වෙනකොට පඩියක් ඉතුරු වෙන්නේ නෑ..
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ගෑනු ගෙදර රෙදි හෝදනව. මූ මෙතන ඇවිත් උන් ගැන හෝදනව 🤣🤣🤣
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    godak un kiyala tiyena eka hari..marry karala wenama inna kiyana eka..but mage wifeta eka adala naha ban..api marry karala wenama hitiyane...etakota babala hitiyeth nahane..eth itin ochara tamai..podda gawenna baha...hamdekema mokak hari waraddak...
    උඹට ශුවර් නම් වයිෆරේට වෙන සම්බන්දෙකුත් නෑ කියලා..ටිකක් දෙන්නා නිදහසේ කතා කරපන්..දැන් කියන්න එපා ගෑනි කතා කරන්නෙත් නෑ බන් කියලා.අඩු තරමෙ ෆක් එකට හරි සෙට් වෙනවනෙ බන්.කෙලගෙන යන්න හදන්නෙ නැතුව එවෙලෙට හරි ඔක හෙමින් අහපන්.මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තියනවද කියලා.ගෑනු කියන්නෙ ප්‍රශ්න හිතේ තියන් එලියට දාන්න බැරිකමට අහක ඉන්න අපෙන් ඇරියස් කවර් කරන ජාතියක්.ඉතින් උන්ගෙ කටින්මයි ඒක එලියට ගන්න ඔනා.ඊට පස්සෙ රීසන් එකක් හොයපන් ඒකට..අනික ගෑනි ලමයා එක්ක කොහෙ හරි යමන්..දැන් නම් යන්න බැරුව ඇති.පුළුවන් වෙලාවට යමන්..ගිහින් ෆිට් කරගනින්..යාළුවො වගෙ ෆිට් උනාම උන් ඔනම මගුලක් කියනවා බන්..මම දන්නෙ නෑ උබෙ පවුල් ජීවිතෙයි මගෙ එකයි අහසයි පොලොවයි වගේ ඇති.ඒත් ඔක තමයි ප්‍රශ්නයක් ආවම මම උනත් කරන්නෙ බන්.ගෑනි හැරෙද්දින් මට කියන්න පුළුවන් දැන් ඉන්නෙ අවුලක කියලා.ඒ වෙලාවට නිදහසේ කතා බහ කරලා ඒක විසදගන්නවා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,856
    26,284
    113
    love affair machan...yalu wela inna kaleth oya wage thamai..marry kalata passe nam sahenna wadi ban..

    tenor.gif
     
    • Haha
    Reactions: sami_boy

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    godak un kiyala tiyena eka hari..marry karala wenama inna kiyana eka..but mage wifeta eka adala naha ban..api marry karala wenama hitiyane...etakota babala hitiyeth nahane..eth itin ochara tamai..podda gawenna baha...hamdekema mokak hari waraddak...

    උඹ තැන් කීපයකම වැරදි decisions අරන් තියනවා.
    1. Affair එක තියන කාලේ ඉදන් කෙල්ල අවුල් නම් marry කරන්න decide කරපු එක.
    2. marry කරලා ගැනී එක්ක ජීවිත කාලේම ඉන්න පුලුවන්ද බැරිද කියලා decide කරන්න කලින් ළමයෙක් හදාගත්ත එක.

    එත් දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නැ. උඹට දැන් ඉන්න stress එකෙන් ගොඩ එන්න නේ ඕනා.

    කොහොමත් ළමයෙක් ලැබුන කිට්ටුව wife ලා මාර විදියට stress වෙනවා, කේන්ති යනවා, ඒක normal. husband දැනගන්න ඕන situations හැන්ඩ්ල් කරන්න. එක්කෝ උඹ උඹේ අම්මා එක්ක මේක හරියට කතා කරලා දෙන්නම ෆුල් සප් එක wife ට දෙන්න මේ ටිකේ.
    නැත්නම් wife ලගේ ගෙදර පලයන්. එහෙදි එයා comfortable නිසා පොඩ්ඩක් සෙටල් වෙයි.

    long term අනිත් උන් ඔක්කොම කියනවා වගේ වෙනම ගේක ජිවත් වෙයන්.
    හැමතිස්සෙම අනිත් කෙනාගේ angle එකෙන් ප්‍රශ්නේ දිහා බලපන්. ගොඩක් පිරිමි කාලෙත් එක්ක ඕවා එක්ක ජිවත් වෙන්න පුරුදු වෙනවා.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    බැඳපු මුල් දවස් වල ඔයවගේ කේස් ආවා.දැන්නම් නැති තරම්
    මම බැඳල ඉන්නේ මහගෙදර,අම්මා තනියෙන් නිසා වෙන තැනකට ගියේ නැහැ
    අපේ අම්මනම් කෙලින් කියන කෙනෙක්,මගෙත් එක්ක වැරදි කියන්නේ නැහැ
    කියනවනම් වයිෆ්ගේ මූනටම කියනවා
    වොශින්ග් මැශින් එකක් ගෙනත් දීපන්,එතකොට අම්ම වෙන හොදගයි,වයිෆ් වෙනම හොඳගයි
    අපෙත් සති අන්තේ යන සීන් තිබ්බා,ඒවා මන් ටික ටික අඩු කලා
    දැන් ගියා පැයක් දෙකක් හිටියා,ආවා
    ප්‍රශ්න වැඩිම උන දවසක මන් ඔක්කොම එකතු කරලා බැන්නා
    එදා අපෙ අම්මා ගත්තේ වයිෆ්ගේ පැත්ත,වයිෆ්නම් අම්බානක බයවෙලා හිටියේ
    එදයින් පස්සේ ගෙදර ආයේ එවගේ උනේ නැහැ
    වයිෆ් එක්ක පොඩ්ඩක් එලියට පලයන්,පොඩ්ඩක් ඒකාකාරි රටාවෙන් අයින් වෙයන්