බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Karanna thiyana ekama de wenama inna eka. ethakota oka niknma hari yanawa.
    wenama gihin eyagen ahapan ai ohoma karanne kiyala, marry kare sathutin ekata adaren jeewath wenna kiyapan.
    poddak eyata nidahasa deela hitapan
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ඔන්න ඔය හැම එකාම කියන ඔය කතාව වඳුරු කුණුහරපයක් කියන එක මගේ මතය. මෙච්චර කල් ලෝකේ ගෑනු ළමයි වැදුවා 5-10, ගෙදර වැඩත් ඔක්කොම කළා. කිසි කේස් එකක් නෑ. දැන් අවුරුදු 10-15 ක ඉඳන් මේ පවුල් සෞක්‍ය / කාන්තා සංවිධාන ගාගෙන @#$@ පුතාලා ටිකක් ඇවිල්ලා හැඳිමිටේ මොලේට(බහුතරය) විසබීජ දාලා දැන් 1ක ළමයෙක් වදපු ගමන් ප* stress. ඕක බොරුවක්. ඔතන කාලා තෙලේ වැඩිවෙලා කරන රඟපෑමක් තියෙන්නේ. divorce වෙච්චි මැදි වයස් ගෑණු මිනිස්සු හොයන කොට ඔය හුකාරිස් එකක් වත් නෑ. අවුරුදු 20 ඉඳන් 35 වගේ උන්ගේ ප* stress.
    හරියට හරි කොල්ලෝ. විශේෂඥයෝයි කියාගත්ත පිරිසක් ඇවිත් උන්ගේ දැනුම රැකියාව මාර්කට් කිරීමක් තමයි ඔය ස්ට්‍රෙස් කියලා කොරන්නේ.​
     
    • Like
    Reactions: shenic88

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපෝ මෙව්වා කියවද්දි බඳින එකත් එපා වෙනවනෙ ඕයි. 🙁🙁
     
    • Haha
    Reactions: asylum

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඔය දේවල් නම් නෝමල්. වැඩියෙ හිතන්න යන්න එපා. ඔව්වා උබටත් නෝර්මල් වෙනවා කාලෙත් එක්ක.

    53AE08BF-2287-4C09-A318-09A9E2FCC917.jpeg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    හරි ඌ ගියා කියමුකෝ! අරකි ඒකිගේ අම්මලගේ ගෙදර යන එක හරි, ඒකිගේ අම්මලව අලුත් තැනට නොගෙනේවී කියලා ඉස්තීරවම කියන්න පුලුවන්ද හිටන්?

    අන්තිමට මූට තමුන්ගේ අම්මත් නැතිවෙනවා.. උත්තර නැති ප්‍රශ්න බන් මේවා.. කරුම තමයි. මටත් මෙහෙම්මම තමයි ☹
    මාර කරුමයක්නෙ බං මිනිහෙක්ට බැඳලා නිදහසේ ඉන්නම බැරිද? හැබැයි ඉතින් බැඳපු උනුත් බඳින්න ඉන්න උනුත් තමන් නාකිවුනාම ලමයින්ට වදයක් නොවී ඉන්න හිතාගන්නවනම් තමයි හොඳ
     
    • Like
    Reactions: Bizzare_Art

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Api me badina eka gana ahala thread danawa. Mewa dakkama inna widiya 1000 sapai. Ado ammala ohoma wenas weida bun. Ape gedera nam dan inne mama witharai (ammala thathala ekka)
    Rent ekata yana eka maha aparadayak kiyala hithenawa bandapu kaleka. Ammalage gedera samen inna ekekwath nadda
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Depression wage awa. Got final decision බුදුඅම්මෝ කසාඳනම් බඳින්නෙ නෑ බන් මම :( :(
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Benthara gagin aeha aekuk da kara gahu we..?
    uba hodai wage. Benthara gagin aeha aekuk aekka diga kala balpun.

    Jewethe nemai Sansarema epa wenawa
    ඇයි මචන් උබේ වයිෆ් බෙන්තර ගගෙන් එහා කෙනෙක්ද ? උබ බෙන්තර ගගෙන් එහා ඉන්න ඔක්කොම ගෑනු එක්ක පවුල් කාල බලලද ඔය වගේ conclusion එකකට ආවෙ?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ගෑනිත් එක්ක කතා කරපන් මිනිහෝ. ගෑණු ඉන්නෙ ස්ට්‍රෙස් එකෙන්. පොඩ්ඩක් ඔලුව අත ගාල ඒකි කියන දේට ඇහුංකං දියන්. ප්‍රශ්න නැතිවෙලාම යයි.

    අම්මට ගිහින් ශේප් එකේ, කියහන් ගෑණි මෙහෙමයි, වලියක් යද්දී අම්මා මාව තේරුම් ගන්නවනෙ මන් ගෑණිගේ පැත්ත ගත්තත් වගේ දෙයක් කියලා කලින්ම අම්මවත් ශේප් කරගනින්.

    ජය !
     
    • Like
    Reactions: ChoronaSottiya

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔන්න ඔය හැම එකාම කියන ඔය කතාව වඳුරු කුණුහරපයක් කියන එක මගේ මතය. මෙච්චර කල් ලෝකේ ගෑනු ළමයි වැදුවා 5-10, ගෙදර වැඩත් ඔක්කොම කළා. කිසි කේස් එකක් නෑ. දැන් අවුරුදු 10-15 ක ඉඳන් මේ පවුල් සෞක්‍ය / කාන්තා සංවිධාන ගාගෙන @#$@ පුතාලා ටිකක් ඇවිල්ලා හැඳිමිටේ මොලේට(බහුතරය) විසබීජ දාලා දැන් 1ක ළමයෙක් වදපු ගමන් ප* stress. ඕක බොරුවක්. ඔතන කාලා තෙලේ වැඩිවෙලා කරන රඟපෑමක් තියෙන්නේ. divorce වෙච්චි මැදි වයස් ගෑණු මිනිස්සු හොයන කොට ඔය හුකාරිස් එකක් වත් නෑ. අවුරුදු 20 ඉඳන් 35 වගේ උන්ගේ ප* stress.

    welcome to feminism and liberalism destroying every country it spreads.

    අපෝ මෙව්වා කියවද්දි බඳින එකත් එපා වෙනවනෙ ඕයි. 🙁🙁

    umbath atha pamani ekek wendaa yanne?. 😂 😂 😂
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    welcome to feminism and liberalism destroying every country it spreads.
    Exactly! liberalism is a good thing but there should be a limit!
    Everything has a limit. If you go beyond the limit, it would be a disaster!
    Back in the day, I mean few decades ago I guess, society needed some level of feminism. But now, look what it's been turned into! 100% bull shit. Now days these women abuse their freedom,liberalism,feminism whatever
    Actually Sri Lanka hasn't been infected as much as USA but soon or later it will.
     
    • Like
    Reactions: EnIgma001

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    දෙමව්පියන් එක්ක ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා. හොදම දේ වෙනම ජීවත් වෙන එක.

    ගොඩක් දෙනෙක් මේවා කතා කල නිසාම මම පොඩි දෙයක් කියන්නම්. ගැණු කියන්නේ අමුතු සත්තු ජාතියක්. පරිණාමයේදී ආත්මාර්ථකාමී බව, නැන්දම්මා ලෙලි ගැටුම් වගේ දේවල් ගැහැනියකට උරුම දේවල්. සමහරු කියනවා අනේ අපේ එක්කෙනානම් එහෙම නැහැ කියල. එක්කෝ උන් තාම ලව් කරනවා. බැදලා නැහැ. 90% ගැහැණු මෙහෙමයි.
    අපි ගැහැණු තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. ඕව වැඩියේ ඔලුවට ගන්න එපා. වැදගත් දේ රස්සාව, තමුන්ට කියල ගෙදරක් වහනයක් ගැනීම, පවුලේ දියුණුව හිතීම. ගැහැණුන්ගේ විකාර හිත හිත හිටියොත් අපිට පිස්සු හැදෙනවා. පොඩි උදාහරණයක් ගනිමු .

    වත්තේ ගේට්ටුව කැඩුන කියමු. පිරිමි අපි තාර්කිතව හිතනවා.
    ප්‍රශ්නය : ගේට්ටුව කැඩී ඇත
    කලයුතු දේ : ගේට්ටුව අලුත් වැඩිය කිරීම. එකට අවශ්‍ය දේවල් කඩයෙන් ගෙනීම
    දවසින් ප්‍රශ්නය ඉවරයි

    ගැණු බලන්නේ මීට වඩා වෙනස් විදියකට. ගොඩක් දේවල් මේකට සම්බන්ද කරන්න බලනවා. "ඔයගොල්ලොගේ අම්මල ආපු දවසේ තමයි එක කැඩුනේ. මතක නැද්ද? අවුරුදු 15 කලිනුත් ගේට්ටුව කැඩුන. එදත් ඔයගොල්ලොන්ගේ ගෙදර කට්ටිය අපේ ගෙදර අපු දවස. ඔයාගේ අයිය යනකොට ගේට්ටුව අනිත් පැත්තට තමයි වහන්නේ. සමහර දවස්වලට එක ඇරලත් යනවා.අපේ මොන කරුමයක්ද මන්ද. ඕව කිවාත් මම තමයි වැරදි (මේක බබා පාර්ට් එක )"

    පිස්සු හැදෙනවා නේද?
     
    ඇයි සමහර ගෑණු ඉන්නෙ මොන ප්‍රශ්නෙ ආවත් "හයියෝ හයියෝ" ගාන
    බැදලා කවදාවත් අම්මල එක්ක ඉන්න එපා. තනියම කුලී ගෙයකට හරි යන්න.

    තනියම ගියාම ගෑනි?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ඕක අමුතු දෙයක් නෙමේ
    ගැණු වෙනස් වෙන්නේ කියල නෙමේ
    රැ එළිවෙනකොට සැහෙන දේවල් වෙනස් වෙනවා
    මේක අමුතු දෙයක් නෙමේ
    මේකට පිළියමකුත් නැහැ

    ලෝකේ සත්තු මිනිස්සු ඔක්කොම එකයි
    ඔක්කොම ජීවත්වෙන්නේ කාමය නිසා
    කසාදයක් බැදගන්නේ මොකටද කාමයට, ආදරයටම නෙමේ.
    බල්ලෙක් බැල්ලියෙක් පස්සේ යන්නේ ආදරේට නෙමේ, කාමයට
    සිංහයෙක් සිංහ දේනුවක් පස්සේ යන්නේ ආදරේට නෙමේ, කාමයට
    මේක යථාර්තය

    වෙන පිරිමියෙකුට තමන් කැමති ගැනී අයිතිවෙයි කියල උඩ දාගෙන බදිනවා
    එකනේ වෙන්නේ

    බැන්දට පස්සේ බෙරේ ගහන්න තියෙන්නේ
    බෙරේ පැත්තකින් තියන්න පුළුවන් ළමයි නැත්නම් විතරයි
    ළමයි ඉන්නවනම් ඒක හරියන්නේ නැහැ, ඒක පාපයක්

    කසාද බැන්දම කොහොමත් ඉන්න ඕන වෙනම
    තමන්ගේ පවුලේ අය එක්ක ඉන්න එක කොහෙත්ම හරි නැහැ
    මුළු පවුලම කෙලවෙනවා
    සහෝදරකම් නැතිවෙනවා, නෑදෑකම් ඉවර වෙනවා

    වලට බැස්සම වලටම වෙලා ඉන්න එක තමයි කසාදය කියන්නේ
    මේවට විසදුමක් නැහැ
    බලා විදින්න
     
    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    Be careful bro. Oyawage gaanu maara waate. Epa wenawa tamai. E unata hodata hitala balala wada karanna.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඇයි සමහර ගෑණු ඉන්නෙ මොන ප්‍රශ්නෙ ආවත් "හයියෝ හයියෝ" ගාන

    එහෙම උනාම එපා වෙනවා. ප්‍රශ්නේ විසදන්න උදව් කරනවා වෙනුවට එක මඩවලක් කරනවා
    ප්‍රශ්න අලුතෙන් නිර්මාණය කරනවා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අදාළ එකා නෑ ඔයි මේකේ reply දාල වැඩක් නෑ ... උ divorce වෙන්න ඇති