Ubala dennama akamathi ganunge ganu gathi walata..
Hence gay.![]()
Genu gathi kiyanne oka newe ban.999 ma pandithakama.mata nan penna be
Ubala dennama akamathi ganunge ganu gathi walata..
Hence gay.![]()
1000 1n hoda ekkata inne.999 ma hekara kata kiyawilla.danna magulakuth ne.
Ubala dennama akamathi ganunge ganu gathi walata..
Hence gay.![]()
gaanunge kata hinda mata godak gaanu epa wela thiyanawa,photo walanum lassanata innawa eth kiyawanna gathama apooo bn

කොන්ද කඩාගෙන වගේ හිටපන්. මම ඉන්නෙත් එහෙම තමා. අපි සිංහයෝ වගේ ඉන්න පුලුවන්. නමුත් එතකොට පවුල් ජීවිතය අසාර්ථකයි. පිරිමියා නෝන්ජල් විදියට හිටියොත් පවුල රැකෙනවා. නැත්තං ඒක බිදිලා යනවා. ළමයි ගැන හිතලා මම එහෙම ඉන්නවා. මොනවා කරන්නද ඩිවෝස් උනොත් ළමයිට යන කල ගැන හිතපුවාම මම දුක උහුලන් ඉන්නවා කියලා හිතනවා. ඔය සමගියට ඉන්නවා වගේ පේන පවුල්වල පිරිමි ඔක්කොම ඔය වේදනාව විදිනවා. ගනන් ගන්න එපා මල්ලි. අපිට ආපහු හැරෙන්න බෑ. ආගමක් අදහනවානම් ඒකට ටිකක් යොමු වෙන්න. එතකොට ඕක හරියයි. වෙන ගෑණු පස්සනෙම් යන්න එපා. ඒක තවත් වදයක්. අනික ඒකත් ගෑණීයක්.
Kiyawanawa wediy anith eka unge wede wenakan witarai.wede ivarawenalan henama attention.poddak hari wede tamage pattata hariyanawa kiyala teruna gaman unge weda wala.okane bn man spa yanne giya awa.no nonsense![]()
mageth 8yrs thibuna affair eka nawathuna dan masekata wage kalin. gewal walinuth kamathi wela thibune. Kella thamai nawaththuwe. mata therena widihatanam salli passe yana seen ekak thiyenne. math ekka indala ekige targets achieve karaganna ba kiyala therila wage mata therenne (Mama rassawak nathi ekek newei ban. samanya mattame job ekak karanawa, lease karala gaththa wahanekuth pawichchi karanawa eka paaratama anith hama deyakmath karaganna ba ne ban) . mewa baladdi hithenawa ban nawathuna ekath hondai kiyala.
Amma word eka danna athi kellata.sure and shot.
Na ban unge ammai thaththai hena fit math ekka. un dennatath therum ganna ba me ganita mokadda une kiyala. mekige yaluwonta honda job ehema set weddi mekita honda job ekak set une na. ethanin thamai kela wenna patangaththe. thawa kathandara godak thiyenawa ithin
මට නම් දැන් ටික ටික පවුල් ජීවතේ තිත්ත වෙලා බන් තියෙන්නේ ...තාම බැඳලා අවුරුදු දෙකයි ...හැම පැත්තෙන්ම කලකිරිලා ඉන්නේ ..එත් ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ ...බැදගත්ත බෙරේ ගහනවා මිසක් ....ප්‍රදානම දේ තමයි කෙල්ල ඉගෙන ගත්තට general knoweledge එක අන්තිමයි ...ඒක තමයි ගොඩක් ප්‍රශ්න වලට මුල ...අනික එයා කිසිම වෙලාවක ලෑස්ති නැහැ වැරැද්ද පිලි ගන්න ...උඹලත් බදිනකොට ඔවා හොදට හොයල බලපල්ලා ...wifege ගෙදර මිනිස්සුත් එකයි බන්...ඒ ගෙදරත් මම ටික කාලයක් හිටියා ...පොඩි දේකටත් මහා haiyen බැන ගන්නවා ...අනික ඒ ගෙදර නන්දම්මටයි මාමණ්ඩියයි ළමයින්ට උපදෙස් දෙනවා නෙමෙයි ළමයි තමයි එයාලට උපාදෙස් දෙන්නේ ..නන්දමගේ වැඩ වල කිසිම පිළිවෙලක් නැහැ ...මහා දවල් වෙලා නැගිටිනේ ..කිසිම වැඩක් පිළිවෙලට කරන්නේ නැහැ ....උදේට කෑම හදන්නේ දවල් වෙලා ..දවල් කෑම හදන්නේ හවසට ..මට නම් තිත්ත වෙලා හිටියේ ඒ දවස් ටිකේ ....අනික තමයි මචන් ඔය වැරදි කෙල්ලත් එක්ක කතා කරන්නත් බැහැ ..කතා කරපු ගමන් මගෙත් එක්ක රන්දුවටයි එන්නේ ...ගෙදර මිනිස්සුන්ගේ වැරදි හොයනවා කියල ....කෙල්ලගේ අක්ක හොදයි වගේම තමයි හොස්ස ලගින් මැස්ස යන්න බැහැ මල පනිනවා ..දවසකට අනිවාර්යෙන් කෙල්ලත් එක්ක මොකක හරි patalenawamai ...මටත් කේන්ති ..එත් දැන් නම් ඒවාට කතා කරන්නවත් යන්නේ නැහැ ..මොකද අන්තිමට එයාල හොද වෙලා මම නරක මිනිහ වෙනවා ...කෙල්ල තාමත් අපි දෙන්න එක ෆැමිලි එකක් කියල හිතන්නේ නැහැ ...හරි හෝ වැරදි එයා ගන්නේ එයාලගේ ගෙදර මිනිස්සුන්ගේ පැත්ත ...අනිත් පැත්තෙන් කෙල්ල මට උනත් දැන් වැඩිය සැලකිල්ලක් නැහැ ..කන කෑම එකවත් බෙදල දෙන්නේ නැහැ ..මම බෙදා ගන්නවා ...මොනවා කරන්නද ...වීකෙන්ඩ් නැගිටින්නෙත් මහා දවල් වෙලා ..මම ඉතින් එච්චර වෙලා ඉන්න බැරි නිසා උදේ කිරි එක මම හදාගෙන බොනවා ....එයාට තේරෙන්නේ නැහැ අපේ අම්මලාගේ හිත දිනාගෙන ඉන්න ...වැඩක් නෑ බන් කතා කරලා ...ඔය දේවල් හින්දම මම වෙන කෙල්ලෙක් එක්ක මාර විදියට ෆිට් උනා ..එකිත් දන්නවා මම බැදලා කියල ...මට තිත්ත වෙලා හිටි හින්දමයි එහෙම උනේ ..හබි දැන් මන් එකත් නටරා කලා ...හේතුව ලගදි මන් තාත්ත කෙනෙක් උන හින්ද ..මම දන්නේ නෑ බන් මේ විදියට අපි කොචර කාලයක් ඉස්සරහට ජිවත් වෙඉද කියල...ළමය වෙනුවෙන් හැම ප්‍රශ්නයක්ම අමටක කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..හිතේ දුකට බන් මේක දැම්මේ ....