nobaluwath galapilada danne nane ban..අපි බැන්දෙ කේන්දර බලන්නෙ නැතිව නැකැත් බලන්නෙ නැතිව. ඔය අපූුරුවට ඉන්නෙ

nobaluwath galapilada danne nane ban..අපි බැන්දෙ කේන්දර බලන්නෙ නැතිව නැකැත් බලන්නෙ නැතිව. ඔය අපූුරුවට ඉන්නෙ

මට නම් දැන් ටික ටික පවුල් ජීවතේ තිත්ත වෙලා බන් තියෙන්නේ ...තාම බැඳලා අවුරුදු දෙකයි ...හැම පැත්තෙන්ම කලකිරිලා ඉන්නේ ..එත් ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ ...බැදගත්ත බෙරේ ගහනවා මිසක් ....ප්‍රදානම දේ තමයි කෙල්ල ඉගෙන ගත්තට general knoweledge එක අන්තිමයි ...ඒක තමයි ගොඩක් ප්‍රශ්න වලට මුල ...අනික එයා කිසිම වෙලාවක ලෑස්ති නැහැ වැරැද්ද පිලි ගන්න ...උඹලත් බදිනකොට ඔවා හොදට හොයල බලපල්ලා ...wifege ගෙදර මිනිස්සුත් එකයි බන්...ඒ ගෙදරත් මම ටික කාලයක් හිටියා ...පොඩි දේකටත් මහා haiyen බැන ගන්නවා ...අනික ඒ ගෙදර නන්දම්මටයි මාමණ්ඩියයි ළමයින්ට උපදෙස් දෙනවා නෙමෙයි ළමයි තමයි එයාලට උපාදෙස් දෙන්නේ ..නන්දමගේ වැඩ වල කිසිම පිළිවෙලක් නැහැ ...මහා දවල් වෙලා නැගිටිනේ ..කිසිම වැඩක් පිළිවෙලට කරන්නේ නැහැ ....උදේට කෑම හදන්නේ දවල් වෙලා ..දවල් කෑම හදන්නේ හවසට ..මට නම් තිත්ත වෙලා හිටියේ ඒ දවස් ටිකේ ....අනික තමයි මචන් ඔය වැරදි කෙල්ලත් එක්ක කතා කරන්නත් බැහැ ..කතා කරපු ගමන් මගෙත් එක්ක රන්දුවටයි එන්නේ ...ගෙදර මිනිස්සුන්ගේ වැරදි හොයනවා කියල ....කෙල්ලගේ අක්ක හොදයි වගේම තමයි හොස්ස ලගින් මැස්ස යන්න බැහැ මල පනිනවා ..දවසකට අනිවාර්යෙන් කෙල්ලත් එක්ක මොකක හරි patalenawamai ...මටත් කේන්ති ..එත් දැන් නම් ඒවාට කතා කරන්නවත් යන්නේ නැහැ ..මොකද අන්තිමට එයාල හොද වෙලා මම නරක මිනිහ වෙනවා ...කෙල්ල තාමත් අපි දෙන්න එක ෆැමිලි එකක් කියල හිතන්නේ නැහැ ...හරි හෝ වැරදි එයා ගන්නේ එයාලගේ ගෙදර මිනිස්සුන්ගේ පැත්ත ...අනිත් පැත්තෙන් කෙල්ල මට උනත් දැන් වැඩිය සැලකිල්ලක් නැහැ ..කන කෑම එකවත් බෙදල දෙන්නේ නැහැ ..මම බෙදා ගන්නවා ...මොනවා කරන්නද ...වීකෙන්ඩ් නැගිටින්නෙත් මහා දවල් වෙලා ..මම ඉතින් එච්චර වෙලා ඉන්න බැරි නිසා උදේ කිරි එක මම හදාගෙන බොනවා ....එයාට තේරෙන්නේ නැහැ අපේ අම්මලාගේ හිත දිනාගෙන ඉන්න ...වැඩක් නෑ බන් කතා කරලා ...ඔය දේවල් හින්දම මම වෙන කෙල්ලෙක් එක්ක මාර විදියට ෆිට් උනා ..එකිත් දන්නවා මම බැදලා කියල ...මට තිත්ත වෙලා හිටි හින්දමයි එහෙම උනේ ..හබි දැන් මන් එකත් නටරා කලා ...හේතුව ලගදි මන් තාත්ත කෙනෙක් උන හින්ද ..මම දන්නේ නෑ බන් මේ විදියට අපි කොචර කාලයක් ඉස්සරහට ජිවත් වෙඉද කියල...ළමය වෙනුවෙන් හැම ප්‍රශ්නයක්ම අමටක කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..හිතේ දුකට බන් මේක දැම්මේ ....

මේකෙ එකෙක් කීවෙ
දෙනුන් බලා කිරි ගන්නෙ-මවුන් බලා හිර ගන්නේ කියල..
typical sri lankan married life for a guy...what you see is not what you get. Enough of threads to read and understand what is the issue....our culture is so fucked up man
True. Most of the women and their parents say when a child is brought to this world, all the problems will fade. Fuck. That won't happen. It is an extra burden. It is another way of a girl enjoying all the benefits while the husband works as a buffalo.
කේන්දර විස්වාස කරානම් උඹට ඔහොම වෙන්නෙ නෑ.

You are not in love.. Just legally bonded strangers.

මේකට දිග උත්තරයක් තියෙනවා මගේ ලඟ.. ජීවිත අත්දැකීම.. දැන් ඔෆිස් එකේ.. රෑ වෙලා මෙතන කොටාගෙන යන්නම්

pudumai
ehnm wifege gedara wada sidda wena hati danagena inna epai
"ඔය වැරදි කෙල්ලත් එක්ක කතා කරන්නත් බැහැ ..කතා කරපු ගමන් මගෙත් එක්ක රන්දුවටයි එන්නේ ...ගෙදර මිනිස්සුන්ගේ වැරදි හොයනවා කියල"
mekanm hama wifetama podu kaaranayak wenna one.

badinna inna hemotama ekak kiyannam.kawadawath gedarata wirudda wela nam marry karanna yannepa machanla.99% ma asarthakai ehema life.mokada ammala thaththala apita wada deyak penena danena aya,api balana vidiyata wada loku paththak eyalata penawa mokada wayasing wadi athdakim wadi nisa.apita pena surangana lokaya newei bandata passe enne..
eka nam atta machan...
ළමය එක්ක සතුටින් ඉන්න බලහන්, ඔය බැඳලා ඉන්න හැමෝම සියල්ලම සතුටින් නෙමෙයි ඉන්නේ. කොයි ගෙදරත් පොඩි පොඩි කෙස් තියෙනවා. ඔව්වා සදාකාලිකවම ඉවර වෙන්නේ නෑ බන්...උබ මේ ටිකේ වයිෆ් ට ආදරෙන් සලකපන් . ප්‍රෙග්නන්ට් නිසා. මොකද උබේ ළමයෙක් ඉන්නවා එන්න එක නිසා... ළමයි ට දුක් දෙන්න උබල වෙන් වෙන්න එපා.
Gaanu kohomath upathinma pandithai ban.. ee unge hati..![]()
mama nan karanne wipere part danna awoth katha karanne nathuwa ganan ganne nathuwa tika welawak innawa.. no katha no sina.. kelimma brahma dandanaya..![]()
eetapasse wiperema sorry kiyagena nahayen andagena awilla shape wenawa.. so simple.. ee welawatath poddak ganan ussala hitapan.. hondatama ganan ussanna yannath epa.. poddak bite karala shape weyan..![]()
anith eka hondata hukapan bara dala.. ethakota ganu patalenna enawa adui.. sex adu unama gaanu ee preasure eka pita karanne wali walin..![]()
hugak welawata oya wage argument ekak yanne nadayonge seen walata thamai..
hamathissema ganiwa brain wash karapan ammala thaththala sahodara sahodariyo nadayo kiyanne wena wenama pawul.. ubai gani eka pawulak.. kawada hari naki wechcha kaleka ubala dennata ithuru wenne ubala denna witharai kiyana eka.. ewwa bokkatama wadinawa..
Aparade machan ara second kella atha ariye, ekath athe thiyan ganita podi demand parakuth dala hondama wedak karanna thibba. Ganita therei umbata thawa option thiyanawa kiyala
lamaya labunata passe ehema hitune naha ban...
thread eka mula idan beluwa. sampurna ubage weradda macho. ubata confidence nil. office inna nisa ubata passe details kiyannam.
methane samaharu bite ekata athal gannawa, eketh weraddak ne
ow..umbage katawe attak tiyenawa ban....
venama thaniyen jivath veyan ethakota venas vai
taniyama tamai ban jiwath wenne...eth itin samahara prashna ehemmamai...
Since you asked the public on their opinion, I'm gonna give my take on this. (Not Married)
Machan, You had an affair*. Yes, of course, you're not happy but how is an affair going to solve that. Just imagine your wife doing this to you.
Other thing is, you basically expect your wife to do everything for you. If she's also working (job, I'm assuming she is.), that's not fair.
Why do you expect her to do everything for you? She is not your mom.
You're having a lot of problem and you're not even happy with your marriage. But you still decided to have a baby.
I mean what on earth going on your mind?
Clearly, you cannot blame her for everything. You just want to play the king role while your wife plays servant and that's not going to work.
*Affair - An affair is a sexual relationship, romantic friendship, or passionate attachment between two people without the attached person's significant other knowing.
puduma wenne naha machan..umba tama marry karapuwat nati ekke..oya wage answer ekak tamai itin umbala denne...deyak kiyannam..mama redith hodala dila tiyenawa lamaya hamba una dawas wala...
typical sri lankan married life for a guy...what you see is not what you get. Enough of threads to read and understand what is the issue....our culture is so fucked up man
moda buruwo , benda nam wenama padinchiyata yanna ona neda ?
Binna bessama ohoma leda wetenawa
kauda ban kiuwe binna basssa kiyala...
ඔන්න පුතේ ලොකුවට ම වරදින තැනක්
mama nam wishwasa karanne naha ban...ape kendara match wenne naha...balapu than 2n kiuwa marry kalath denna dekada wenawa kiyala..oya case eka nisai gewal walin kamati une nathet mulinma..passe nam wena prashna awa...dan nam hitenawa kendare hari kiyala
මෙතනනම් පොඩි ප්‍රශ්නක් තියනවා. බඩේ ඉන්න දරුවගැන හිතලවත් ඇයි මුල් දවස්වලම එහෙන් අයින් නොවුනෙ?
na ban mama kellage gedara gihin binna basse naha...3 months walata wada hitiya..a lamaya labenna innakotai labunata passei...eyata help ekata kiyala hitala mama ehe natara une...a dawas wala tamai ban oya kachal une...

ඔන්න පුතේ ලොකුවට ම වරදින තැනක්
එදා කේන්දර කාරයෝ දෙන්නම ඔහොම කිව්වනම්
එදා උබේ නෝනා, නෝනගේ පවුලේ අය කේන්දර විශ්වාස නොකලත්
මේ වෙනකොට හිතන්න පටන් අරන් ඇති
එදා කේන්දර කාරයා කිව්වේ ඇත්ත තමා. අපරාදේ අපිට තව ටිකක් හොයලා බලන්න තිබුනා කියලා
ඕක අනිවා වෙලා ඇති.
මොකද ඔය වගේ දේවල් කොච්චර විශ්වාස නොකලත් අපේ යටිහිතේ තැන්පත් වෙනවා
මට අත්දැකීම් නෑ. නමුත් අනුන්ගේ පවුල් ප්‍රශ්න කියවලම මේක තේරුම් ගත්තු දෙයක්