බැදපු උන් සහ ලගදි බදින්න ඉන්න උන්

nidarsha91

Well-known member
  • Dan owa kiyanne ne ban gam wala nan athi.genz un badineth ne dan.kauda ohoma kiyanne.oya okoma valid itin taman hurt wenawanan
    බුදුන්ගෙ ධර්මය මට වඩා උඹ හොඳින් අධ්‍යයනය කරනවනෙ මචන්. සමහර දේවල් අකාලිකයි. මොන සී එක ආවත්, මිනිස්සු කියන්නෙ මිනිස්සු. වටේ ඉන්න සමාජය, භාවිර කවචය ලොකු කර්ත්ව්‍යයක් කරනවා මනුස්ස ජීවිතයකට. අපි කොයි තරම් එහෙම නෑ කියන්න හැදුවත් ඒක බොරු නේද මචන්? මාකෙටින් ස්ට්‍රැටජි එකක් අරගෙන බලපන්. මාකෙටින් නිසානෙ මේ ලෝකෙ ගොඩාක් වෙනස්කම් සිද්ද වෙන්නෙ. අනික එකටම උඹ ඔය කියන ගෙන් සීල තමයි වැඩිපුරම අවධානය හොයන්නෙ. මොකද උන්ගෙ ඇතුලෙ උන් නැහැ. ඉස්සර මිනිස්සු ඇතුලෙ උන්න උන්, අද උන් අස්සෙ නැහැ.

    එදාද අදද වැඩිපුරම ලිංගික රෝග වැඩී? බාල වයස්කාර අම්මල වැඩි ඉස්සරද අදද?

    අනික මචන් හැමෝම කියනව වතුර දෙන්න මොකටද ළමයි කියල. උදාහරණයක් දෙන්නම්.

    මේ කියන ජෝඩුවට දැන් වයස 45ත් 50ත් අතර. එයාල කසද බඳින්නෙත් 35 පැනලා. දරුවො නැහැ. ඒ දෙන්න ඒ අයගෙ අම්මල තාත්තලව බලාගන්නවා. ඒ අය වයසයි. මේ අය දැන්ම හිතන්න අරගෙන ඉවරයි අපිට බැරි වෙද්දි මොකද කරන්නෙ? කවුද බලාගන්නෙ කියලා.... හැමිනෙනවා නේද?අයියෝ ලමයි ඕනෙ නෑ කියල කියපු උන් අද ඒ මිනිස්සුන්ට නෑ. ඇත්තම තත්වෙට එද්දි ඔන්න රෙවෙන තැන. දරුවෙක්ව අරගෙන හරි හදාගත්ත නං....

    පැවිදි පූජක අයව බලාගන්න පවා වෙනම මධ්‍යස්ථාන තියෙනව මචන්. හැබැයි මහලු මඩම් වල ඉන්න අම්මල තාත්තලගෙන් අහල බලපන් එතන ඉන්න පුළුවන්ද කියල? සිහිය නැත්තන් උන්න හැකි. නැත්තන්....

    man nam lamainta patta asai.. wife ehema na.. :D :D eyata podi pressure ekak thibba.. kohoma hari 1 awa... 2 on the way.. ethanin game close.. nidahasa kiyana dey nam nah machan.. hotel ehekata gihin fun eke chill karanawa kiyanne patta boru thama. .. eth ban marila marila gedara giyama..podi aya. thathaaaa gagena duwagena eddi.. ey mahansiya kohe yanawada manda... ey genuine adaraya hamba weddi.. . pirimi hatiyata apita genuine adaraya hamba wenawa adui.. podi ayata adaren hurthalen hitiyama eka apita aye in return hamba wenawa.. ey gollo apey yaluwo wage wenawa.. eka pattama feeling ekak..
    පින් කරපු ජීවිත. සියළු ඇස්වහ කටවහ හෝවහ දුරු වෙලා උඹලගෙ මුළු පවුලටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ලොක්කා :love:
    ------ Post added on Aug 29, 2025 at 12:16 PM

    මූ ළමයි 7ක් හදලා 😍

    මූ ගැන පුද්ගලිකව නං දන්නෙ නැහැ. හැබැයි බලපන්කො වයිෆ් ඉන්න විදිය. මෙච්චර බරපතල මිෂන් එකකට පස්සෙත් ව්යිෆ් මෙහෙම ඉන්නව කියන්නෙ මූ ගැන කවර කතාද... මෙහෙම උනුයි ඕන බන් :love:
    ------ Post added on Aug 29, 2025 at 12:19 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com

    ithin digata harahata lamayi hadena eka ahanna deyakda ban
     
    • Like
    Reactions: nidarsha91

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,774
    1,397
    113
    Sri Lanka
    man nam lamainta patta asai.. wife ehema na.. :D :D eyata podi pressure ekak thibba.. kohoma hari 1 awa... 2 on the way.. ethanin game close.. nidahasa kiyana dey nam nah machan.. hotel ehekata gihin fun eke chill karanawa kiyanne patta boru thama. .. eth ban marila marila gedara giyama..podi aya. thathaaaa gagena duwagena eddi.. ey mahansiya kohe yanawada manda... ey genuine adaraya hamba weddi.. . pirimi hatiyata apita genuine adaraya hamba wenawa adui.. podi ayata adaren hurthalen hitiyama eka apita aye in return hamba wenawa.. ey gollo apey yaluwo wage wenawa.. eka pattama feeling ekak..
    Meka dakala nam matath podi ekek ona kiyala hihuna. 😍😍😍🥰🥰🥰

    Marry karapu life eka nam mata hodai mchn.single life ekata wada Target ekak tiyenawa wage, prashnayak unama kiyanna kenek innawa, monawa unath eya wenuwen inna ona wada karaganna ona improve wenna ona kiyala hithenawa. Eya nisa sahenna life eka hadaagaththa income wadi karagaththa, studies walin issarahata giya…. Thawa ithin additional dewal widihata kaama, sensual sex 🫣🫣and many more things… Mage ammawa mata wada hodata eya balagannawa 😍😍

    Thama podi aya na. 😅😅 Next year eke poddak balanna ona.
    Danata nam chill eke innawa. Issarahatath ehema wei kiyala hithanawa.
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ithin digata harahata lamayi hadena eka ahanna deyakda ban
    මම කිව්වෙත් ඒක තමයි මචන්, වයිෆ් මෙහෙම ඉන්න නිසා දරුවො හදල නෙමෙයි නේද මචන්? මූ වයිෆ්ව මෙහෙම ඉන්න තත්වෙට වැඩ කරල තියෙනවා. ඒ කියන්නෙ මුගෙ ඔක්කොම සැළකිය යුතු මට්ටමකට ඉහළයිනෙ. අනික බලපන් දරු පැටව් ටික.

    ඒ කියන්නෙ ඉස්සර පවුල් සැළසුමක් නැති එකෙක් දිගට හරහට පැටව් බෝ කෙරුවා වගේ නෙමෙයිනෙ මචන් මේක. ඌ ඇතුලෙම යවාගෙන මූසලයෙක් වගේ උන්න නං දරුවො වයිෆ් එහෙම ඉන්න තිබ්බ හාඹලාව වගේ. ඒත් මේ මූ වැඩේ දැනෙගන ගහපු ගේමක් කියල හිතන්න බැරිද මචන්?

    හදවතින්ම සුභ පතනවා මචන් :love: :love: :love: :love: :love: :love: :love: :love:
    ------ Post added on Aug 29, 2025 at 12:48 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    බුදුන්ගෙ ධර්මය මට වඩා උඹ හොඳින් අධ්‍යයනය කරනවනෙ මචන්. සමහර දේවල් අකාලිකයි. මොන සී එක ආවත්, මිනිස්සු කියන්නෙ මිනිස්සු. වටේ ඉන්න සමාජය,
    ------ Post added on Aug 29, 2025 at 12:19 PM
    oya okoma possibilities mchn uba heta mareida danne nane.geni lamai marenne nedda danne nane.lamai balaganne netuwa atararinath puluwanne.ona taram ehema tiyenawane.okoma
    Perfect ekata unoth hari.okoma sundarai poddai hebei kela wenna tiyenne.ita passe godak ewa ivarai.man kiyanne kemathi widiyta idapan ube target eka ekanan eka karapan.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    උබලා බැදලා ලමයි එහෙම හැදුවේ ඒ ලයිප් එකට ආස නිසාද? නැත්තන් සාමාජෙන් එන පුශ් එක නිසාද? උදාහරනයක් විදියට උබ දකිනවා උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ උබ ඌ එක්ක කම්පෙයර් කරලා බලද්දි..තව සෙට් එකක් ඉන්නවා..උන්ට ඕවාට සල්ලිත් නෑ කෙල්ලෙක් සෙට් කරගන්න ගැම්මකුත් නෑ,,ඒ නිසා හිත හදාගන්න කියනවා බදින් නැතුව තනියම ඉන්න එක ආතල් කියලා..එහෙම උන්ගේ අදහස් නම් තේරුමක් නෑ..උබලා වැලක් බලලා අතේ පාරක් ගහන් හිටු:P
    mama nam plan karala haduwe na.lamayek balaporoththu uneth na.pita unge katha adalath na mata nam.lamayek haduna.den uwa hodata hadanawa mata puluwan widiyata
     
    • Like
    Reactions: Hasantha125

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම කිව්වෙත් ඒක තමයි මචන්, වයිෆ් මෙහෙම ඉන්න නිසා දරුවො හදල නෙමෙයි නේද මචන්? මූ වයිෆ්ව මෙහෙම ඉන්න තත්වෙට වැඩ කරල තියෙනවා. ඒ කියන්නෙ මුගෙ ඔක්කොම සැළකිය යුතු මට්ටමකට ඉහළයිනෙ. අනික බලපන් දරු පැටව් ටික.

    ඒ කියන්නෙ ඉස්සර පවුල් සැළසුමක් නැති එකෙක් දිගට හරහට පැටව් බෝ කෙරුවා වගේ නෙමෙයිනෙ මචන් මේක. ඌ ඇතුලෙම යවාගෙන මූසලයෙක් වගේ උන්න නං දරුවො වයිෆ් එහෙම ඉන්න තිබ්බ හාඹලාව වගේ. ඒත් මේ මූ වැඩේ දැනෙගන ගහපු ගේමක් කියල හිතන්න බැරිද මචන්?

    හදවතින්ම සුභ පතනවා මචන් :love: :love: :love: :love: :love: :love: :love: :love:
    ------ Post added on Aug 29, 2025 at 12:48 PM

    ua hama paththakinma wada karayek ban
     
    • Like
    Reactions: jennt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    Lamai lankawe hiyoth hari naki kale balaganna ekko ekama gedara.rata giyoth kohomath balaganna kenek nane ban.mata terenne ne ubalage points.
     
    • Like
    Reactions: jennt and gcj

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ උබ ඌ එක්ක කම්පෙයර් කරලා බලද්දි

    මූ වගේ කැරි පොන්න හරකෙක් කියල ෆීලින් එකක් එනවා.
    රටට ලෝකෙට පේන්න වෙඩින් එක අරන් වටේ උන්ට කන්න දෙන සල්ලි වලින් හොඳ රටකට හනිමූන් එක, ට්‍රිප් එකක් ගිහිල්ල ආතල් එකේ ඉදල එන්න පුලුවන් ගෑණිත් එක්ක.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    IMG-3362.jpg
    ඔක්කොමත් හරි අනිත් පැත්ත හැරෙන්න ඇයි යකෝ
     
    nidarsha91

    Well-known member
  • oya okoma possibilities mchn uba heta mareida danne nane.geni lamai marenne nedda danne nane.lamai balaganne netuwa atararinath puluwanne.ona taram ehema tiyenawane.okoma
    Perfect ekata unoth hari.okoma sundarai poddai hebei kela wenna tiyenne.ita passe godak ewa ivarai.man kiyanne kemathi widiyta idapan ube target eka ekanan eka karapan.
    අංක එක ඉතින් මචන් තමන්ගෙ ජීවිත කතාව දැනගන්න එක. උඹ හරි. ඒක දන්නෙ නැත්තන් සදා අනාතයි තමයි. මොකද නූල කැඩුනු සරුංගලේ වගේ. හැබයි මතක තියාගනින් මචන් මේක.

    හුඟාක් දෙනා මෙහෙම කියනවා. අපි නං බය නෑනෙ. හෙට මැරුනොත් මොකද කරන්නෙ. ඒ හින්ද අද කාල බීල සැපේ ඉන්නවා කියල. කෙලල අරිනවා ඕන එකටයි එපා එකයි ඔක්කෝටම. හරියටම කියනව නම්, උඹ කිව්ව් වගේ තමන්ගෙ විදියට ඉන්න තමන් කැමති විදියට ඉන්න කියනව වගේ...

    හැබැයි බැරි වෙලාවත් හෙට මැරුණෙ නැතුව ගියා. ලෙඩක් දුකක් හැදුනා. එක් තැන් වෙන්න වුණා. තමන් කැමති විදියට ඉඳීද මචන්? ෆේන්ට් වුණාම ඔලුව පැලිලත් මැරුණෙ නෑ. සිහිය එක්කම පේන් එක එක්ක උඩ බලාගෙන ඉන්න වුණොත් බව්වෙක්වත් අඩුම නැතුව තමන් ලඟ.... මොකද කරන්නෙ?

    නොපමාව තීරණයක් ගන්න බැරි හැම එකාටම පසු තැවෙන්න කාලයක් එනවා. ඇයි?

    තමන් තමා හැමදේම කියල හිතන්න ගන්නවා. තමන්ට හැම දේම කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල හිතන්න ගන්නවා. ඒතකොට කර්මය? අපි මේ සිස්ටම් එකේ එක කොටසක් මිසක් මේ සිස්ටම් එක කන්ට්‍රෝල් කරන එකම කොටස නෙමෙයිනෙ මචන්. ඒ හින්ද නොපමා වෙයන්.

    බලපන් උඩින් එකෙක් කියල තියෙන ලස්සන උගෙ පවුල් ජීවිතේ ගැන. මොන ලබ්බෙ ප්‍රශ්නෙ ආවත් තමන්ගෙ කියල කියන්න වයිෆ් ඉන්නව කියන්නෙ ඒක වෙනම නිධානයක් වගේ එකක් මචන්. ඒක ස්පා ගිහිල්ල හම්බෙන ගෑණුන්ගෙන් ගන්න බෑ. තමන්ගෙ වයිෆ් තිත්ත කුණුහර්පෙන් බැන්න කියපන්කො මොකක් හරි වරදකට. ඒත් ඒකි හිත යටින් තමන්ගෙ හස්බන්ඩ් කියන එක තියාගෙන ඉන්නෙ බන්, ඒක ලබනවා කියන්නෙ වෙනමම නිධානයක් ලැබුනා වගේ. ශ්‍රමන යෝග නැත්තන් බල බල ඉන්නෙපා. පවුලක් වෙලා පැටියෙක් හදාගෙන ජීවත් වෙයන්.

    මගෙ කැම්පස් යාළුවෙක් කියල හිතපු එකෙක්. ඌ මට ඇරියා. ඒත් කමක් නෑ උගෙ වෙඩිමටත් අම්මගෙ ෆියුනරල් එකටත් මම ඌ ලඟින් උන්නා. ඌ උසස් පෙළ කරා 3 පාරක්. ඒත් කෙල. හැබැයි ඌ බැන්ද කෙල්ලව හම්බුනා. අන්න ටර්නින් පොයින්ට් එක. මූ 4 වෙනි පාර පාස් වුණා යකෝ. අපිට පට්ට සතුටුයි. මොකද කෙල්ලට මූ උදව් කළා. ඒ වගේම කෙල්ල මූට උදව් කළා. අද උන් දෙන්න ඉන්න විදිය ගැන දකිද්දි මා හරිම සතුටුයි උන් ගැන. කෙල්ලව හම්බ නොවෙන්න මූට ඩිග්‍රී එක ගන්නත් හම්බෙන්නෙ නෑ. මොකද 3 අවුරුද්දට යන්න ඒක ඕනනෙ. නැත්තන් රෙද්දෙ ගෞර්වේ නෑ. නිකන්ම ඩිග්‍රිය.

    ඉතින් තනියම ඉන්න එක සැපයි කියල කියන්නෙම කොතන හරි කෙළවීමක් තමයි. ඒ කෙලවීම හදාගත්තම........ ඒකට හොඳම වචනෙ ඉතින් සැප තමයි
     
    • Like
    Reactions: jennt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    අංක එක ඉතින් මචන් තමන්ගෙ ජීවිත කතාව දැනගන්න එක. උඹ හරි. ඒක දන්නෙ නැත්තන් සදා අනාතයි තමයි. මොකද නූල කැඩුනු සරුංගලේ වගේ. හැබයි මතක තියාගනින් මචන් මේක.
    Kisima deyak sure ne kiyala man kivve.e kiyanne badinna epa lamai hadanna epa kiyanna eka newe.oya okoma karath upset yannath puluwan koi wele hari.second ekai yanne.ehemai kiyala taniyen inna one ne.oya ona taram 2 3 genu badinne divorce wewi malath.tamanta satis wena deyak karanan hari.naki wela tani wena eka avoid karana eka nan sure ne bendath lamai heduwath.monawin monawa weida kiyanna bane katawath.aniwa taniyen innakota naki wenakota epa wei.e wagema tama lamai haduwath.ekai ekak hodai kiyala conclude karanna be.
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Lamai lankawe hiyoth hari naki kale balaganna ekko ekama gedara.rata giyoth kohomath balaganna kenek nane ban.mata terenne ne ubalage points.
    උඹ වයසට ගිහිල්ලා කොන්ශස් නැති වෙද්දි අල්ලපු ගෙදර එවුන් එන්නෙ නෑ මලාට උබව හොස්පිටල් එක්කන් යන්න. හැබැයි දරුවෙක් උන්නොත් උන් උඹ කියන විදියට රටක ඉන්නව කියපන්කො. ඒත් උන්ට පුළුවන් එක්කෝ එන්න, නැත්තන් උඹව එහෙට ගන්න, එහෙමත් නැත්තන් උඹ ලඟින් වගකීමක් ගන්න පුළුවන් එකෙක්ව තියන්න. උඹට ඒව තනියම කරගන්න බෑ මචන්.

    උඹ හොස්පිටල් වල ලෙඩ්ඩු ලඟ ඉන්න මුදල් දීල ගන්න මිනිස්සුන්ව දැකල තියෙනව නේද? ඒ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වෙලා නැහැ මචන්. උත්සාහ ගන්නෙම ලෙඩාගෙ කෑම ටික කන්න. නැත්තන් සල්ලි වලට වැඩ කරනව වගේ පෙන්නල වෙලාව ආව ගාන් දුවන්න. මොකක් හරි අඩු පාඩුවක් කිව්වොත් මෙයානෙ එහෙම කළේ කියල ලෙඩාගෙ පිටින්ම අරිනවා.

    කාට වුණත් විශ්වාසවන්ත කෙනෙක් ලඟ ඉන්නම ඕන බන් ජීවත් වෙද්දි. බුදුන වහන්සෙත් බුද්ධත්වයට පත් වුණා කියල අනිත් අයට කියන්න සෑහෙන්න කැමැත්තක් දැක්වූවා කියල මම ඉගෙන ගෙන තියෙනවා.

    6417661662368849.jpg

    ඒ වගේම උඹ ජපන් සාම විහාරයට ගිහිල්ලා ඇතිනෙ ගාල්ලෙ. විඳින්න පුළුවන් තැනක්. එතන එක තැනක මතක විදියට පරිනිර්වාණය ගැන තියෙන සිතුවමේ කියල තියෙනව බුදුන් වහන්සේ අපවත් වෙද්දිත් ඇහුවලු ඔබලාගෙ ප්‍රශ්න ඉවරද කියල. නැත්තන් අහල දැනගන්න කියල. අවසන් බව හැඟුනාමලු උන් වහන්සේ අපවත් වෙන්නෙ. ඉතින් කවර කතාද මචන්?
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,315
    8,457
    113
    Kisima deyak sure ne kiyala man kivve.e kiyanne badinna epa lamai hadanna epa kiyanna eka newe.oya okoma karath upset yannath puluwan koi wele hari.second ekai yanne.ehemai kiyala taniyen inna one ne.oya ona taram 2 3 genu badinne divorce wewi malath.tamanta satis wena deyak karanan hari.naki wela tani wena eka avoid karana eka nan sure ne bendath lamai heduwath.monawin monawa weida kiyanna bane katawath.aniwa taniyen innakota naki wenakota epa wei.e wagema tama lamai haduwath.ekai ekak hodai kiyala conclude karanna be.
    @Emios how tall are you ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    උඹ වයසට ගිහිල්ලා කොන්ශස් නැති වෙද්දි අල්ලපු ගෙදර එවුන් එන්නෙ නෑ මලාට උබව හොස්පිටල් එක්කන් යන්න. හැබැයි දරුවෙක් උන්නොත් උන් උඹ කියන විදියට රටක ඉන්නව කියපන්කො. ඒත් උන්ට පුළුවන් එක්කෝ එන්න, නැත්තන් උඹව එහෙට ගන්න, එහෙමත් නැත්තන් උඹ ලඟින් වගකීමක් ගන්න පුළුවන් එකෙක්ව තියන්න. උඹට ඒව තනියම කරගන්න බෑ මචන්.

    උඹ හොස්පිටල් වල ලෙඩ්ඩු ලඟ ඉන්න මුදල් දීල ගන්න මිනිස්සුන්ව දැකල තියෙනව නේද? ඒ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වෙලා නැහැ මචන්. උත්සාහ ගන්නෙම ලෙඩාගෙ කෑම ටික කන්න. නැත්තන් සල්ලි වලට වැඩ කරනව වගේ පෙන්නල වෙලාව ආව ගාන් දුවන්න. මොකක් හරි අඩු පාඩුවක් කිව්වොත් මෙයානෙ එහෙම කළේ කියල ලෙඩාගෙ පිටින්ම අරිනවා.

    කාට වුණත් විශ්වාසවන්ත කෙනෙක් ලඟ ඉන්නම ඕන බන් ජීවත් වෙද්දි. බුදුන වහන්සෙත් බුද්ධත්වයට පත් වුණා කියල අනිත් අයට කියන්න සෑහෙන්න කැමැත්තක් දැක්වූවා කියල මම ඉගෙන ගෙන තියෙනවා.

    6417661662368849.jpg

    ඒ වගේම උඹ ජපන් සාම විහාරයට ගිහිල්ලා ඇතිනෙ ගාල්ලෙ. විඳින්න පුළුවන් තැනක්. එතන එක තැනක මතක විදියට පරිනිර්වාණය ගැන තියෙන සිතුවමේ කියල තියෙනව බුදුන් වහන්සේ අපවත් වෙද්දිත් ඇහුවලු ඔබලාගෙ ප්‍රශ්න ඉවරද කියල. නැත්තන් අහල දැනගන්න කියල. අවසන් බව හැඟුනාමලු උන් වහන්සේ අපවත් වෙන්නෙ. ඉතින් කවර කතාද මචන්?
    Man kivva eka uba kiyweeene nane.This all depend on the child.lamaya uba naki wenakan jivath wela hitiyoth hari.hoda ekek unoth hari.ehema une nattan?oya uba kivva tika ehemama widawanna wenawa neda

    @Emios how tall are you ?
    5 10 wage bn
    ------ Post added on Aug 29, 2025 at 2:16 PM
     
    • Wow
    Reactions: Jihadi john

    nidarsha91

    Well-known member
  • Kisima deyak sure ne kiyala man kivve.e kiyanne badinna epa lamai hadanna epa kiyanna eka newe.oya okoma karath upset yannath puluwan koi wele hari.second ekai yanne.ehemai kiyala taniyen inna one ne.oya ona taram 2 3 genu badinne divorce wewi malath.tamanta satis wena deyak karanan hari.naki wela tani wena eka avoid karana eka nan sure ne bendath lamai heduwath.monawin monawa weida kiyanna bane katawath.aniwa taniyen innakota naki wenakota epa wei.e wagema tama lamai haduwath.ekai ekak hodai kiyala conclude karanna be.
    කාලයක් තනියම ඉද්දි දැනෙන දේ මොකක්ද මචන්? තනිකම, පාළුව, මොළේට වෙන හානිය හින්ද තීරන ගන්න තියෙන හැකියාව බිඳ වැටීම, නිකන්ම නිකන් මනුස්සයෙක් වෙන එක.

    තනිකමේ අවුල දන්නවා දැනටමත්. හැබැයි පවුලක් වෙලා නැති හින්ද ඒක ගැන දන්නෙම නෑ. අවසානෙට අවසානෙ මොහොතෙ මොකක්ද හිතෙන්නෙ මචන්?

    මම මේකට උඹට මුගෙ වීඩියෝ එක දාන්නන්. මූ කියනවා අවසානෙට යාලුවෙක් එක්ක ශොට් එකක් දාද්දි මූ කියන්න කැමති වෙන එක. අන්න ඒක අහල බලපන්කො

    උත්සාහ කරන එකෙක් සහ, උත්සාහ නොකර අයියෝ මට උත්සාහ කරන්න තිබ්බනෙ කියල මැරිල යන එකෙක් කියන්නෙ දෙන්නෙක් නේද මචන්?
     
    • Love
    Reactions: jennt