බැදපු උන් සහ ලගදි බදින්න ඉන්න උන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    Don't marry, or even don't dream about kids & try to stay single brother.

    It will help that girl/woman to enjoy her life with a MAN.
    ------ Post added on Aug 29, 2025 at 3:32 PM

    What girl/woman and why should I be concerned about her :unsure:
     
    • Like
    Reactions: jennt

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    උබලා බැදලා ලමයි එහෙම හැදුවේ ඒ ලයිප් එකට ආස නිසාද? නැත්තන් සාමාජෙන් එන පුශ් එක නිසාද? උදාහරනයක් විදියට උබ දකිනවා උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ උබ ඌ එක්ක කම්පෙයර් කරලා බලද්දි..තව සෙට් එකක් ඉන්නවා..උන්ට ඕවාට සල්ලිත් නෑ කෙල්ලෙක් සෙට් කරගන්න ගැම්මකුත් නෑ,,ඒ නිසා හිත හදාගන්න කියනවා බදින් නැතුව තනියම ඉන්න එක ආතල් කියලා..එහෙම උන්ගේ අදහස් නම් තේරුමක් නෑ..උබලා වැලක් බලලා අතේ පාරක් ගහන් හිටු:P
    Bandima Ho nobandima dukin ethera wima nowei brother…..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    උබලා බැදලා ලමයි එහෙම හැදුවේ ඒ ලයිප් එකට ආස නිසාද? නැත්තන් සාමාජෙන් එන පුශ් එක නිසාද? උදාහරනයක් විදියට උබ දකිනවා උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ උබ ඌ එක්ක කම්පෙයර් කරලා බලද්දි..තව සෙට් එකක් ඉන්නවා..උන්ට ඕවාට සල්ලිත් නෑ කෙල්ලෙක් සෙට් කරගන්න ගැම්මකුත් නෑ,,ඒ නිසා හිත හදාගන්න කියනවා බදින් නැතුව තනියම ඉන්න එක ආතල් කියලා..එහෙම උන්ගේ අදහස් නම් තේරුමක් නෑ..උබලා වැලක් බලලා අතේ පාරක් ගහන් හිටු:P
    අපි දෙන්නා බැන්දෙත් අපි දෙන්නාට එකට ඉන්න පුලුවන් කියලා තේරුන නිසා.
    අපි දෙන්නා ළමයි හැදුවේ අපි දෙන්නාම ආස නිසා. අපේ ආසාවට ලොකේට ආපු දෙන්නාවම අපි හොදට හැදුවා. උන් දෙන්නාව හොදට හදලා අධ්‍යාපනයෙන් ඇතුලු හැම පැත්තෙන්ම ලස්සනට ඉස්සරහට යනවා දකිද්දි දැනන සතු⁣ට කියලා නිම කරන්න බැ.

    හැබැයි කාට උනත් කියනේ විවාහය හා ලමයි හැදිම ලොකු වගකිමක්. කාලය ධනය ශ්‍රමය දෙන්න බලාගෙන කරන්න.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,590
    113
    උබලා බැදලා ලමයි එහෙම හැදුවේ ඒ ලයිප් එකට ආස නිසාද? නැත්තන් සාමාජෙන් එන පුශ් එක නිසාද? උදාහරනයක් විදියට උබ දකිනවා උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ උබ ඌ එක්ක කම්පෙයර් කරලා බලද්දි..තව සෙට් එකක් ඉන්නවා..උන්ට ඕවාට සල්ලිත් නෑ කෙල්ලෙක් සෙට් කරගන්න ගැම්මකුත් නෑ,,ඒ නිසා හිත හදාගන්න කියනවා බදින් නැතුව තනියම ඉන්න එක ආතල් කියලා..එහෙම උන්ගේ අදහස් නම් තේරුමක් නෑ..උබලා වැලක් බලලා අතේ පාරක් ගහන් හිටු:P

    බඳිනවා නම් තමන්ට සුපිරියටම ගැළපෙන හොඳ කෙල්ලෙක්ම බඳින්න ඕන. එහෙම එකෙක් නැත්තම් තනියම ඉන්න එක හොඳයි. අ‍ැත්තටම sex වලින් අහේමක් නැත්තම්, ළමයි හදන්න මහ ලොකු අ‍ාසාවක් නැත්තම් බඳින එක හෙන බොරු වැඩක් වගේනෙ. මොනවට ඔය ප්‍රශ්න නිකන් බොරුවට අ‍ැඟේ දාගන්නවද.
     

    nidarsha91

    Well-known member
  • maraya has arrived beware of your mind be calm
    ඔව් මචන් මන් හිතන්නෙ ඒ තාත්ත හරි ලොකු තාත්ත මචන්. මාරයෙක් වෙන්න බෑ. දැන් ටිකකට කලින් ගෙදර ආවෙ මචන්. සුපර් මාකට් එකේදි මෙච්චර කාලයක් මම ශොපින් කරන එක විතරයිනෙ එන්ජෝයි කලේ... :giggle: :giggle: :giggle: :giggle: හැබැයි අතීතෙ අමතක කළාට පස්සෙ දැන් ඉතින් ඇක්ටිව් නෙහ්. ෆ්‍රෙශ් මිල්ක් ඒරියා එකේදි ගැහැනු ලමයෙක් ඇවිල්ලා ගියා. පිටි පස්සෙන් කෙනෙක් කතා කරලා ආපහු ගියෙ. මං හිතුවෙ හස්බන්ඩ් කියල. ආයෙ වෙජි ඒරියා එකේදි හම්බුනා හස්බන්ඩ් නෙමෙයි. ඩීසන්ට් පාටයි. 2000ට කලින් වගේ පෙනුම. ලස්සන කස පාට ෆ්‍රොක් එකක්. කොන්ඩෙ කඩල. ඒක හෙන ඩීසන්ට් ෆීලින් එකක්. මන් බඩු අරගෙන එලියට එද්දි මෙන්න දොරෙන් එලියට ආව. මට පස්සෙ බඩු ක්ලියර් කරගෙන එන්න ඇත්තෙ. ඇත්තටම ගිහිල්ල කතා කරන්න හිතුනා. කෙල්ලෙක්ට ලස්සනයි කියන එක අවුලක් නෙමෙයි නෙහ්. ඇත්තටම ඒකෙන් මාර ඇක්ටිව් ෆීලින් එකක් ආව. ඒකට ස්තූති කරන්නට් හිතිලත් කමක් නෑ කියල ආව. ආයෙ දවසක බැරි වෙලාවත් හම්බුණොත් එහෙම....
     
    • Like
    Reactions: jennt

    nidarsha91

    Well-known member
  • dude you have so much positivity and courage. wish I had a friend like you in my inner circle.
    It's so draining when it feels "you against the whole world." I mean that lonely feeling
    when you are grinding but no one around you understand you or have the
    same grit to continue. Most of the people have already given up
    Being an idiot* isn't easy machan. But, it helps to dig deep & being a light to someone who loves to being another idiot.
    Don't worry machan. We are in a one circle. We are the members of Kiri family 😇

    an idiot = a researcher :-)
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ජීවිතේ ඉතුරු ටික කෙල්ලත් එක්ක ඉන්න ඕනේ කියලා හිතුන නිසා..

    තවම ළමයි හැදුවේ නැත.. ඒ නිසා ඒ ගැන නොදනිමි..

    අපෝ ඉක්මන්ට හදපන්කෝ බැන්දනම්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    Just forget it machan. Enjoy your life. Good Luck

    Seth Meyers Thank You GIF by Late Night with Seth Meyers
     
    • Love
    Reactions: nidarsha91

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,299
    10,589
    113
    හිතේ හයිය නැති හිඟන්නෙක් නං කට වහන් හිටපන්. බඳින එකෙක් බැඳෙගන ලස්සනට පවුල් ජීවිතයක් ගත කරපුදෙන්. අංගවිකල වුන් තමයි ගිහියන්ටත් නෑ පැවිද්දන්ටත් නෑ. සදා අංගවිකල
    උබ බැන්නට බලපන් කොච්චර හොද සාකච්චාවක් යනවද කියලා..අන්න ඒකයි මටත් ඕනේ..මේවා එක කාලෙක ඕනම එකෙක් සැහෙන හොයන topics :yes:
     

    nidarsha91

    Well-known member
  • උබ බැන්නට බලපන් කොච්චර හොද සාකච්චාවක් යනවද කියලා..අන්න ඒකයි මටත් ඕනේ..මේවා එක කාලෙක ඕනම එකෙක් සැහෙන හොයන topics :yes:
    මම බැන්න නෙමෙයි මචන්. එමියත් අහනව ඇයි මේ ෆයර් වෙලා කියල. අපි නොදන්න දේවල් ඉගෙන ගන්නවා වගේම අපි ප්‍රායෝගීකව දැනගත්ත දේවල් අපේ උන් එක්ක බෙදා ගන්න ඕනනෙ මචන්. තව එකෙක්ට කෙල වෙනවට මම අකමැතියි මචන්. මොකද මට කෙලවුනාම කොහොමද කියල මම දන්නවා. අපිට මුළු ලෝකෙම වෙනස් කරන්නවත් පියෝ පර්ෆෙක්ට්ශන් එකක්වත් නැහැනෙ. ඒත්, අපිට පුළුවන් නම් කර්මයට එක්ක දුක් විඳින කෙනෙක්ට වචනෙකින් හරි හයියක් වෙන්න. ආයෙ මොනවත් බලාගෙනවත් නෙමෙයි.

    මොකද මීට අවුරුදු 7 හමාරක ඉඳල මේ අවුරුද්දෙ මාර්තු 29 වගේ වෙනකන් පීරියඩ් එකක් ගියා සමහර අයට පේන්ෆුල්. ලංකාවෙ තරුණ විදග්ද සංගීත ශිල්පියෙ ඉන්නවා වැඩිය ප්‍රසිද්ධ නැති ඒත් ඒව සමාජ විශ්ලේෂන නිර්මාණ. වයිෆ් ඩොක්ටර් කෙනෙක්. ඌ දවසක් ඇහුවෙ මොන ලබ්බෙ කර්මයක්ද බන් මේක. මොකද ඒ අයියටත් ඒ පීරියඩ් එකේ අර කට්ට කන්න වුණා. දවසක් කතා අක්‍රද්දි ඌ පේන් එක යවා ගන්න රූෆ් ටොප් එකේ ශොට් එකක් දානවා. ඌ ඇහුවෙ ඇයි මල්ලි ගිය ජීවිතේක කරපු මගුල් වලට මේ ජීවිතේදී රිටර්න් එන්නෙ? මම මේ ජීවිතේ එහෙම එකෙක් නෙමෙයිනෙ බන්. එතකොට ඒක අන්ෆෙයා නැද්ද බන් රෙද්ද කියල....

    ඔහොම කී දෙනෙක් තමන්ගෙ අතීතෙ එක්ක දුක් විඳිනවද මචන්...... අනික එතකොට අමතක වෙනවා අපි ආයෙ වරදක් කරගත්තොත් ඒකෙ රිටර්න් එක ලබන පාර එනවනෙ කියලත්. ඉතින් මම නං එහෙම රිදුන මිනිස්සුන්ට අඩුම තරමෙ ඇහුම්කන් දෙනවා මචන්.

    මම පුද්ගල දත්ත අනාවරණය කරන්නෙ නෑ මචන්. උඩ කෙනාව කිව්වෙ ඒකෙ ඇත්ත නැත්ත මත දන්නවා ඌට ඇත්තටම මොකද වුණේ කියල. ඌ මහන්සි වෙලා හදපු ශෝව්ස් පවා ෆේල් වුණා ඒ කාලෙදි.

    ඉතින් මම එමියට කිව්වෙත් ඒකයි. මාවයි මගෙ අදහසුයි මාරම ගොන් වගේ ඇති මචන් මේ වෙද්දි පීක් එකේ ඉන්න අයට. ඒත් මම කතා කරන්නෙ අවබෝදය පිණිසයි මචන්. මොකද ඒක මගෙ ජොබ් එක.

    එකෙක් හරි සතුටින් ඉන්නවා නම් ඒක ඈතින් ඉඳල දැකල මාරම සතුටක් ලබනව මචන්. මොකද ආදරය කරන ගැහැනු ලමයට හදවතින්ම ආදරය කරල ගරු කරල ඒ දේ නොලැබී ගිහිල්ලා තනිකම එක්ක ලොකු ටාගට් එකකට ඇදගෙන යද්දි දැනෙන පාලුව තනිකම... පැටියො අපි අද මේ තරමට කළා. බග්ස් ආව මේ වගේ ඒත්, ට්‍රයල්ස් වට 150ක් වගේ ගිහිල්ලා මේක දැන් වැඩ කරන තත්වෙට ගෙනාව කියල හිස සිඹල අතින් අල්ලගෙන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න කෙනෙක් නැති එකේ අවුල තව එකෙක් විඳිනව නං එහෙම ලබන්න හැකියාව තියාගෙන, ඌව ගොඩ දානවමයි මචන්.

     
    • Love
    Reactions: Nidarshana_k

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,717
    2
    1,920
    113
    On a Cloud
    තමා ගැන අවබෝදයකට ඇවිල්ලත් එක ලක්ෂයක තාමත් කැරකි කැරකි ඉන්න උන්ට වැදගත් ත්‍රෙඩ් එකක් මචන් මේක. බැරි එකා දන්නවනෙ බඩු නෑ. නැත්තන් බඩු වැඩ නෑ. බබාල නෑ. නැත්තන් වයිගෙ අවුලක් එහෙනන් සොරි කියල. හැබැයි අපේ හුඟාක් ඉන්නෙ එහෙම නෙමෙයි. වැඩේට සෙට් වෙන්නම බය උන්. අන්න ඒකයි හැදෙන්න ඕන තැන. මට ඉක්මනට යනවනෙ, එලියට ගන්න තේරෙන්නෙ නෑනෙ වගේ ප්‍රශ්න තියෙන උන් ඉන්නෙ. අන්න එහෙම උන්ට තමයි මේ ත්‍රෙඩ් එක. අනිත් ටික හරි දැන් අපි මේ අර කිරිකෝඩු ගති ඇරගන්න ඉගෙන ගන්නවා
    Math me good thread ekak kiyala kiwwe normal knowledge eken methana kattiya kiyala thiyena thama thamange eka eka ideas gana balala. Nathuwa kohetawath bias ekak nisa newe. Mokada maath married wath lamai inna wath hena experienced kenek wath newe... :lol: :lol: :lol: Eth Mehema dewal kathawata ganna eka watinawa....
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Math me good thread ekak kiyala kiwwe normal knowledge eken methana kattiya kiyala thiyena thama thamange eka eka ideas gana balala. Nathuwa kohetawath bias ekak nisa newe. Mokada maath married wath lamai inna wath hena experienced kenek wath newe... :lol: :lol: :lol: Eth Mehema dewal kathawata ganna eka watinawa....
    උඹේ කතාව හරියටම හරි මචන්. මේ වගේ ඇත්ත අදහස් සමාජෙ කොයිතරම් තියෙනවද. ඒවගෙන් අපිට කොයිතරම් දේවල් ගැන අපි හිතාගෙන ඉන්න විදිය වෙනස් කරගන්න අවස්ථාවක් ලැබෙනවද නේද?

    man nam lamainta patta asai.. wife ehema na.. :D :D eyata podi pressure ekak thibba.. kohoma hari 1 awa... 2 on the way.. ethanin game close.. nidahasa kiyana dey nam nah machan.. hotel ehekata gihin fun eke chill karanawa kiyanne patta boru thama. .. eth ban marila marila gedara giyama..podi aya. thathaaaa gagena duwagena eddi.. ey mahansiya kohe yanawada manda... ey genuine adaraya hamba weddi.. . pirimi hatiyata apita genuine adaraya hamba wenawa adui.. podi ayata adaren hurthalen hitiyama eka apita aye in return hamba wenawa.. ey gollo apey yaluwo wage wenawa.. eka pattama feeling ekak..

    Meka dakala nam matath podi ekek ona kiyala hihuna. 😍😍😍🥰🥰🥰

    Marry karapu life eka nam mata hodai mchn.single life ekata wada Target ekak tiyenawa wage, prashnayak unama kiyanna kenek innawa, monawa unath eya wenuwen inna ona wada karaganna ona improve wenna ona kiyala hithenawa. Eya nisa sahenna life eka hadaagaththa income wadi karagaththa, studies walin issarahata giya…. Thawa ithin additional dewal widihata kaama, sensual sex 🫣🫣and many more things… Mage ammawa mata wada hodata eya balagannawa 😍😍

    Thama podi aya na. 😅😅 Next year eke poddak balanna ona.
    Danata nam chill eke innawa. Issarahatath ehema wei kiyala hithanawa.
    😇😇😇
     
    • Love
    Reactions: starcred007