බැදපු උන් සහ ලගදි බදින්න ඉන්න උන්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    කාලයක් තනියම ඉද්දි දැනෙන දේ මොකක්ද මචන්? තනිකම, පාළුව, මොළේට වෙන හානිය හින්ද තීරන ගන්න තියෙන හැකියාව බිඳ වැටීම, නිකන්ම නිකන් මනුස්සයෙක් වෙන එක.

    තනිකමේ අවුල දන්නවා දැනටමත්. හැබැයි පවුලක් වෙලා නැති හින්ද ඒක ගැන දන්නෙම නෑ. අවසානෙට අවසානෙ මොහොතෙ මොකක්ද හිතෙන්නෙ මචන්?

    මම මේකට උඹට මුගෙ වීඩියෝ එක දාන්නන්. මූ කියනවා අවසානෙට යාලුවෙක් එක්ක ශොට් එකක් දාද්දි මූ කියන්න කැමති වෙන එක. අන්න ඒක අහල බලපන්කො

    උත්සාහ කරන එකෙක් සහ, උත්සාහ නොකර අයියෝ මට උත්සාහ කරන්න තිබ්බනෙ කියල මැරිල යන එකෙක් කියන්නෙ දෙන්නෙක් නේද මචන්?

    Mn kivve tanikama gena newe ban.naki wela tani wena eka avoid karaganna hadana eka gena.math taniyen newe inne.badinawa.lamai hadanne ne asa nethi hinda.kohonath naki wenakota taniwena eka train wena eka koktath hodai.me loketai ena loketai.tawa 30 40 years walin api naki weddi loke tiyeyda danne lamai kese wethath
     
    nidarsha91

    Well-known member
  • Man kivva eka uba kiyweeene nane.This all depend on the child.lamaya uba naki wenakan jivath wela hitiyoth hari.hoda ekek unoth hari.ehema une nattan?oya uba kivva tika ehemama widawanna wenawa neda

    5 10 wage bn
    ------ Post added on Aug 29, 2025 at 2:16 PM
    උඹ උත්සාහ නොකරන අනාගතයක් දිහා, නෙගටිව් විදියට දකින්න පුරුදු කරගෙන උඹේම ඔය වටිනා මනස මචන්. වෙලාව බලාගනින්. උඹේ ජීවිතේ ගැන අයිඩියා එකක් ගනින්. උබට මොන වගේ ජීවිතයක්ද හිමි කරගන්න පුළුවන් කියල බලපන්. ඇත්ත සතුටෙ ජීවත් වෙයන් මගෙ එකා 😇

    aiyai-mamai-sathi-thunai.jpg

    ගේම ගහමු ෆකෝ එච්චරයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    උඹ උත්සාහ නොකරන අනාගතයක් දිහා, නෙගටිව් විදියට දකින්න පුරුදු කරගෙන උඹේම ඔය වටිනා මනස මචන්. වෙලාව බලාගනින්. උඹේ ජීවිතේ ගැන අයිඩියා එකක් ගනින්. උබට මොන වගේ ජීවිතයක්ද හිමි කරගන්න පුළුවන් කියල බලපන්. ඇත්ත සතුටෙ ජීවත් වෙයන් මගෙ එකා 😇

    View attachment 255868

    ගේම ගහමු ෆකෝ එච්චරයි

    Negative newe mchn man dekala tiyenawa kawuru hitiyath wayasata yanakota awul yana heti.ape tattage ammata tattawa aduraganath beri una.man negative newe loku height ekkain watenawata wada bima idanma watena eka hodai train karala tibbama.mona lamai hitiyath caregiver kenek dunnath adurganna be.anika me loke katawath 24hrs attend karanna be naki unama.e tanata danma oluwa hadagananwa.full sathutin hitiyata yatin train wenawa blindless sathutak tiyagena loku crash ekak wenawata wada ehema unama tama naki unama godak awul yanne daraganna beruwa
     
    • Like
    Reactions: jennt

    nidarsha91

    Well-known member
  • Mn kivve tanikama gena newe ban.naki wela tani wena eka avoid karaganna hadana eka gena.math taniyen newe inne.badinawa.lamai hadanne ne asa nethi hinda.kohonath naki wenakota taniwena eka train wena eka koktath hodai.me loketai ena loketai.tawa 30 40 years walin api naki weddi loke tiyeyda danne lamai kese wethath
    අප්පට ඒකනෙ මගෙ එකා කසාද බැඳපන්කො. එතකොට වයිෆ් ලස්සනට කරල ගනී ඉතුරු ටික. ඔහොම අයියල් ඉන්නවා සෑහෙන්න. අම්මෝ අපි නම් කසාද බැන්දට දරුවො හදන්නෙ නෑ කියන. පස්සෙ හනිමූන් එකේදි වයිෆ්ගෙ වැඩ දැකල කලන්තෙ දාල පස්සෙ වයිෆ්ට් ඉවසිල්ලක් නෑ කතා කළාද කතා කළාද. උඹට යහපතක්ම වෙන්න කියල ප්‍රාර්තනා කරනවා මචන්.

    අපි ට්‍රේන් කරනවා කියන එක හැමවෙලේම හරියනවද ලොක්කා? හිතපන් සීනි අඩු වුණා හයිපො එකක් ආව. ට්‍රේනින් කැලේ බන්. අපිට ශුගර් කන්ට්‍රෝල් කරගෙන යන්න පුළුවන් තමයි. ඒත් අපි ෆ්ලොක් එකක එකෙක් වගේ ඉන්න සත්ව කොට්ඨාශයක්නෙ මචන්. ඇයි රෙද්ද තනිවෙන්නම බලන්නෙ?

    Negative newe mchn man dekala tiyenawa kawuru hitiyath wayasata yanakota awul yana heti.ape tattage ammata tattawa aduraganath beri una.man negative newe loku height ekkain watenawata wada bima idanma watena eka hodai train karala tibbama.mona lamai hitiyath caregiver kenek dunnath adurganna be.anika me loke katawath 24hrs attend karanna be naki unama.e tanata danma oluwa hadagananwa.full sathutin hitiyata yatin train wenawa blindless sathutak tiyagena loku crash ekak wenawata wada ehema unama tama naki unama godak awul yanne daraganna beruwa
    ඔව් ඔව් ඔහොමම හිතාගෙන වැඩ කරපන් මචන්. ගෑනි හදල ගනී ඔය ඔක්කොම ලස්සනට. ජයවේවා මචන්

    Laura Clery Flirt GIF by VidCon

    ------ Post added on Aug 29, 2025 at 2:38 PM
     
    • Haha
    Reactions: jennt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113

    ඔව් ඔව් ඔහොමම හිතාගෙන වැඩ කරපන් මචන්. ගෑනි හදල ගනී ඔය ඔක්කොම ලස්සනට. ජයවේවා මචන්

    ------ Post added on Aug 29, 2025 at 2:38 PM
    Uba hitapanko ubata dan control nethi upset yana hitha naki unama kohomada kiyala machan.ekai man okata train wenne.
     
    • Like
    Reactions: jennt

    nidarsha91

    Well-known member
  • Uba hitapanko ubata dan control nethi upset yana hitha naki unama kohomada kiyala machan.ekai man okata train wenne.
    දැන් කන්ට්‍රෝල් නැති හිත තියෙනවා නේද මචන් උඹ ඔය දැන් කිව්ව. ඒක දැන් ඇයි කන්ට්‍රෝල් නැත්තෙ කියල හිතපන්කො.

    එතකොට උඹ වයසට නෙමේ තව 10 පාරක් මැරි මැරි ඉපදුනත් ඔය අවුල යවන්න උඹ ට්‍රේන් කරගන්නෙ නෑ. මොකද ඒක උඹට තනියම කරන්න බෑ. නැත්තන් ධර්මාවබෝධය තියෙන උඹට ඒක කරගන්න පුළුවන් වෙන්න ඕනනෙ. ආන්න් එතනදි තමයි මම කියන කාරනේ එන්නෙ.

    H එකක් තනියම ගෑස් එකක් විතරයි - සරලව. O දෙකක් තනි තනිවම ගෑස් දෙකක් විතරයි - සරලව.

    හැබැයි මෙන්න මේ දෙන්න එකතු වෙනවා. දැන් මොකක්ද?

    විවාහය නිසාවෙන්ම තමන් මැරීගෙන පුක ඉරාගෙන කරපු දේවල් වල පට්ටම අසාර්ථකත්වයේ ඉඳල සාර්තකත්වය අත් දැක්ක මිනිස්සු ඉන්නවා ඕන තරම්.

    ඒ වගේමයි දරු පැටව් නිසා ජීවිතේ තනිකරම "මිනිස්සු වෙච්ච" බහුබූතයො ඉන්නවා ඕන තරම්. එහෙම තමයි මේ සිස්ටම් එක හදල තියෙන්නෙ මචන්. කොහෙද ඉතින් , අද වෙද්දි බිස්නස් උඩට නැගල හින්ද පන්සලට ගියත් එතන ධරමය නෙමෙයි වල්පල්. පල්ලියට ගියත් ධර්මය නෙමෙයි ලංකාවෙ උසම සිමෙන්ති ගොඩ හදන්න ආධාර ඉල්ලනවා. ඊලඟට ප්‍රශ්න වලට උත්තර වෙනුවට ප්‍රශ්න වවන් කන්න දෙයියො සෙට් එකකුයි මළගිය පරාන කාරයො සෙට් එකකුයි උන්ම හදල ඒවගෙන් පැලෙන්න හම්බ කරගන්නවා. ඉතින් මිනිස්සු රේස් එකේ දුවනව ඇරෙන්න ප්‍රශ්න අක්‍රන්න අමතක කරල දාල හැමදාම දුක් වෙනව
     
    Man kivve oya okoma naki wenakota ahimi unoth ubata kohoma feel weida kiyala anna e hitha.
     
    • Like
    Reactions: jennt

    nidarsha91

    Well-known member
  • Man kivve oya okoma naki wenakota ahimi unoth ubata kohoma feel weida kiyala anna e hitha.
    උත්සාහ කරල අහිමි වුණා කියල මම නං තැවෙන්නෙ නැහැ මචන්. අනික තමන්ගෙ ජීවිත කතාව දන්නව නං ඌ දන්නවා වෙන්න පුළුවන් පොසිබිලිටීස්. ඉතින් තමන්ට නියමිත දෙයක් තියෙනව නං, ඒකට මහන්සි වෙන එක තමයි එකම ගේම මචන්. නැති වෙන්නත් තියෙන්නෙ එපැයි බන්. අත අරින්නත් තියෙන්නෙ එපැයි. නැතුව අල්ලපු ගෙදර ගෑනිව අපිට අත අරින්න බෑනෙ. ඒ අල්ලපු ගෙදර එකාගෙ ගෑනි. මොකද නම් මේ එන්ඩ්ලස් ට්‍රිප් එකේදි අපි කරන හැම දෙයක්ම ප්‍රැක්ටිස් එකක් තමයි. ඒක ඇත්ත. හැබැයි අපි බුදු වෙන්නෙ නෑ. නිවන් අවබෝද කරගන්නවා මිසක් ආයෙ ඉපදෙන්නෙ නෑ කියන්න ඉන්ස්ටිටියුට් එකකින් ගෙනල්ල දෙන සහතිකයක් නෙමෙයි. එතකොට අවබෝදය තියෙන එකා ගේම ගහනවම තමයි. අමාරුයි හරියන්නෙ නෑ කියල අත ඇරියොත්, ඒ අත ඇරිය නෙමෙයි තවත් තදින්ම අල්ල ගත්ත වෙනවා. මොකද ඒක චිත්තයට ගිහින් තියෙන්නෙම නෑ කියල. එතකොට ඒක විඳපු එකාට ඒකෙ ලොකු අවුලක් නැහැ. අත අරින්න නම්, ඒක ගැන අයිඩියා එකක් ගන්නම වෙනවා. උඹට ජය
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,715
    2
    1,919
    113
    On a Cloud
    A good thread,
    Methana kattiya kiyala thiyena hama deyakma kiyanne thama thamange point of view eken, eka ithin thamange aagama, haduna waduna parisaraya, balana kiyawana dewal, ashraya karana aya ekka hadena deyakne, nathuwa mekamai hari meka nam weradi kiyala kiyanna ba, mokada thamanta pena widihen kiyala thiyena nisa.
    lamai hadala ea gana hithala sathutin marila yana minissuth athi, lamai hadapu eka gana duk wewi marila yana minissuth ona tharam athi. lamai nohadapu eka gana sathutin marena aya wagema lamai haduwe na kiyala dukin marila yana minissuth ona tharam athi me lokee...
    Habai me thread eke kattiya kiyala dewal balala lamai hadanna nohadanna hithanwa nm eka mole athi wedak newe....
     
    nidarsha91

    Well-known member
  • A good thread,

    තමා ගැන අවබෝදයකට ඇවිල්ලත් එක ලක්ෂයක තාමත් කැරකි කැරකි ඉන්න උන්ට වැදගත් ත්‍රෙඩ් එකක් මචන් මේක. බැරි එකා දන්නවනෙ බඩු නෑ. නැත්තන් බඩු වැඩ නෑ. බබාල නෑ. නැත්තන් වයිගෙ අවුලක් එහෙනන් සොරි කියල. හැබැයි අපේ හුඟාක් ඉන්නෙ එහෙම නෙමෙයි. වැඩේට සෙට් වෙන්නම බය උන්. අන්න ඒකයි හැදෙන්න ඕන තැන. මට ඉක්මනට යනවනෙ, එලියට ගන්න තේරෙන්නෙ නෑනෙ වගේ ප්‍රශ්න තියෙන උන් ඉන්නෙ. අන්න එහෙම උන්ට තමයි මේ ත්‍රෙඩ් එක. අනිත් ටික හරි දැන් අපි මේ අර කිරිකෝඩු ගති ඇරගන්න ඉගෙන ගන්නවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,482
    67,821
    113
    උත්සාහ කරල අහිමි වුණා කියල මම නං තැවෙන්නෙ නැහැ මචන්. අනික තමන්ගෙ ජීවිත කතාව දන්නව නං ඌ දන්නවා වෙන්න පුළුවන් පොසිබිලිටීස්. ඉතින් තමන්ට නියමිත දෙයක් තියෙනව නං, ඒකට මහන්සි වෙන එක තමයි එකම ගේම මචන්. නැති වෙන්නත් තියෙන්නෙ එපැයි බන්. අත අරින්නත් තියෙන්නෙ එපැයි. නැතුව අල්ලපු ගෙදර ගෑනිව අපිට අත අරින්න බෑනෙ. ඒ අල්ලපු ගෙදර එකාගෙ ගෑනි. මොකද නම් මේ එන්ඩ්ලස් ට්‍රිප් එකේදි අපි කරන හැම දෙයක්ම ප්‍රැක්ටිස් එකක් තමයි. ඒක ඇත්ත. හැබැයි අපි බුදු වෙන්නෙ නෑ. නිවන් අවබෝද කරගන්නවා මිසක් ආයෙ ඉපදෙන්නෙ නෑ කියන්න ඉන්ස්ටිටියුට් එකකින් ගෙනල්ල දෙන සහතිකයක් නෙමෙයි. එතකොට අවබෝදය තියෙන එකා ගේම ගහනවම තමයි. අමාරුයි හරියන්නෙ නෑ කියල අත ඇරියොත්, ඒ අත ඇරිය නෙමෙයි තවත් තදින්ම අල්ල ගත්ත වෙනවා. මොකද ඒක චිත්තයට ගිහින් තියෙන්නෙම නෑ කියල. එතකොට ඒක විඳපු එකාට ඒකෙ ලොකු අවුලක් නැහැ. අත අරින්න නම්, ඒක ගැන අයිඩියා එකක් ගන්නම වෙනවා. උඹට ජය
    Idea gannakota too late bro.naki wela unconcious.
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Idea gannakota too late bro.naki wela unconcious.
    උඹ කැ* නාකියෙක් කියල පෙන්නන්න හදන්න එපා බන්. උඹට මොකක් හරි ට්‍රෝම කේස් එකක් වගේ තියෙන්නෙ.

    කමක් නෑ උඹ කසාද බඳිනව කියල කිව්වනෙ. උඹට යහපත්කම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. අඩුම තරමෙ කොටු 12 ගැන හරි කිව්ව නං තව විස්තර ටිකක් හොයාගන්න තිබ්බා. ඒත් කමක් නෑ. හොඳ විසේ තියෙන වයිෆෙක් සෙට් වේවා අපේ එමියට. එතකොට ඕක හරියයි

    බලපන් මේ පවුල ගැන. මුන් මෙතන ස්ක්‍රිප්ටඩ් කළා වුණත් පොඩි එකා බලපන්කො යාලුවෙක් වගේ. මුන් මේක එක්ක ජීවිතේ විඳින හැටි බලපන්කො මෙහෙම ආතල් ගන්න පුළුවන්ද බන් අල්ලපු ගෙදර එවුන් එක්ක? අපේ උන් ඉන්නෙ භාගෙට බාගයක් වෙන රටවල. උන් අපේ හමටත් කැමති නෑ

    Gibberish more like, can't find the head nor the tail

    @nidarsha91 can you please list in point form why you think married life with kids is better than staying single 😬
    Don't marry, or even don't dream about kids & try to stay single brother.

    It will help that girl/woman to enjoy her life with a MAN.
    ------ Post added on Aug 29, 2025 at 3:32 PM
     
    • Love
    Reactions: jennt