බැදපු, තෙල් දාපු කෑම වල ගුණය ඒකම උයපු,තම්බපු වෙලාවට වඩා අඩුද?
dilan_randika Well-known member Feb 18, 2015 4,134 4,132 113 Jan 12, 2022 #1 බැදපු, තෙල් දාපු කෑම වල ගුණය ඒකම උයපු,තම්බපු වෙලාවට වඩා අඩුද?
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Jan 12, 2022 #2 බදින හැටියට තමයි Reactions: dilan_randika
Hyaenidae Well-known member Apr 8, 2015 52,957 2 54,648 113 Jan 12, 2022 #3 බැදපුවගෙ කැලරි වැඩියි Reactions: dilan_randika
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Jan 12, 2022 #4 බදින ක්රම වලින් දැනට හොඳම ක්රමය කියලා මම අහලා තියෙන්නෙ "pressure frying" method එක, ගෙවල් වල කරන්න අමාරුයි ඒකට වෙනම frying කුකර් / frying මැෂින් තියනවා. කොහොම උනත් බැදපු තෙල් දාපු කෑම වලට ඇබ්බැහි වෙන ගතිය වැඩී. පාවිච්චි කරන තෙල් ජාතිය අනුව ඒ ඇබ්බැහිය තවත් වැඩී. උයන කෑම වලට වඩා පට්ට රසක් තියෙන්නෙ තම්බලා කන්න හුරු උනාම. මුලදී අමාරුයි මොකද රස හුරු වෙන්න දිවට සෑහෙන කාලයක් යනවා. Reactions: kinkon and dilan_randika
බදින ක්රම වලින් දැනට හොඳම ක්රමය කියලා මම අහලා තියෙන්නෙ "pressure frying" method එක, ගෙවල් වල කරන්න අමාරුයි ඒකට වෙනම frying කුකර් / frying මැෂින් තියනවා. කොහොම උනත් බැදපු තෙල් දාපු කෑම වලට ඇබ්බැහි වෙන ගතිය වැඩී. පාවිච්චි කරන තෙල් ජාතිය අනුව ඒ ඇබ්බැහිය තවත් වැඩී. උයන කෑම වලට වඩා පට්ට රසක් තියෙන්නෙ තම්බලා කන්න හුරු උනාම. මුලදී අමාරුයි මොකද රස හුරු වෙන්න දිවට සෑහෙන කාලයක් යනවා.