බැදපු උයපු තම්බපු ගුණය

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    බැදපු, තෙල් දාපු කෑම වල ගුණය ඒකම උයපු,තම්බපු වෙලාවට වඩා අඩුද?
     

    HmNRazor

    Well-known member


  • බදින ක්‍රම වලින් දැනට හොඳම ක්‍රමය කියලා මම අහලා තියෙන්නෙ "pressure frying" method එක, ගෙවල් වල කරන්න අමාරුයි ඒකට වෙනම frying කුකර් / frying මැෂින් තියනවා. කොහොම උනත් බැදපු තෙල් දාපු කෑම වලට ඇබ්බැහි වෙන ගතිය වැඩී. පාවිච්චි කරන තෙල් ජාතිය අනුව ඒ ඇබ්බැහිය තවත් වැඩී.

    උයන කෑම වලට වඩා පට්ට රසක් තියෙන්නෙ තම්බලා කන්න හුරු උනාම. මුලදී අමාරුයි මොකද රස හුරු වෙන්න දිවට සෑහෙන කාලයක් යනවා.