බැදපු කුකලෝ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බැදපු කුකුලෝ. උබලගේ කොහොමද සෙක්ස් ලයිෆ් එක ? අපි නම් තාම බැදපු අලුත. එතකොට ජිගි ජිගිය ඉතින් හැමදාම කරනවනේ. කාලෙත් එක්ක මේක කොහොමද වෙනස් වෙන්නේ? උබල හැමදාම ගෑනි එක්ක ජිගිජිගිය දානවද ? නැත්නම් ළමයි ඉද්දි අඩු වැඩි වෙන්නේ කොයි වගේද?.

    (බැදපු කුකුලන්ගේ ෆොටෝ දාන්න එපා :D)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,094
    113
    - උඩරට -
    බැදපු කුකුලෝ. උබලගේ කොහොමද සෙක්ස් ලයිෆ් එක ? අපි නම් තාම බැදපු අලුත. එතකොට ජිගි ජිගිය ඉතින් හැමදාම කරනවනේ. කාලෙත් එක්ක මේක කොහොමද වෙනස් වෙන්නේ? උබල හැමදාම ගෑනි එක්ක ජිගිජිගිය දානවද ? නැත්නම් ළමයි ඉද්දි අඩු වැඩි වෙන්නේ කොයි වගේද?.

    (බැදපු කුකුලන්ගේ ෆොටෝ දාන්න එපා :D)
    දැන් මදැයි කොරා ඔච්චර,
    ඉක්මනට බිත්තර දාපන්.. :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මිනිහෙක් බෑදලා පලවෙනි අවුරුද්දේ ජිගි ජිගි දාන හෑම වාරයක් ගානෙම ලොකු බෝතලයකට ජිල් බෝලයක් ගානේ දෑම්මාලු.. දෙවෙනි අවුරුද්ද වගේ වෙනකොට මිනිහට තේරුනා ලු දෑන්නම් බෝතලේ පිරෙන පාටක් නෑ කියලා. ඒ පාර ජිගි ජිගි දාන හෑම වාරෙකටම ජිල් බෝලේ ගානේ එලියට ගන්න පටන් ගත්තලු. ඒ මිනිහා දෑන් මෑරෙන්නත් ලගයිලු. ඒත් තාම බෝතලේ හිස් වුනේ නෑලු
     
    HmNRazor

    Well-known member
  • ඒකනේ අපි ගෙවල් වලින් බැනුම් අහගෙන, අහල පහල උන් ගේ කුප්ප කතා අහගෙන සැලෙන්නේ නැතුව තනිකඩ ජීවිතේ ඉන්නේ. කොටුවක් දෙකක් පැනගෙන ඉන්නව සැපේ ඉතින්....... ඕ යේ!! 🥴 :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මිනිහෙක් බෑදලා පලවෙනි අවුරුද්දේ ජිගි ජිගි දාන හෑම වාරයක් ගානෙම ලොකු බෝතලයකට ජිල් බෝලයක් ගානේ දෑම්මාලු.. දෙවෙනි අවුරුද්ද වගේ වෙනකොට මිනිහට තේරුනා ලු දෑන්නම් බෝතලේ පිරෙන පාටක් නෑ කියලා. ඒ පාර ජිගි ජිගි දාන හෑම වාරෙකටම ජිල් බෝලේ ගානේ එලියට ගන්න පටන් ගත්තලු. ඒ මිනිහා දෑන් මෑරෙන්නත් ලගයිලු. ඒත් තාම බෝතලේ හිස් වුනේ නෑලු
    ගෑනි වෙන කාත් එක්ක හරි ජිගි ජිගිය දාලා ගල බැගින් දානවද දන්නෑ