බැදපු කුකලෝ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකනේ අපි ගෙවල් වලින් බැනුම් අහගෙන, අහල පහල උන් ගේ කුප්ප කතා අහගෙන සැලෙන්නේ නැතුව තනිකඩ ජීවිතේ ඉන්නේ. කොටුවක් දෙකක් පැනගෙන ඉන්නව සැපේ ඉතින්....... ඕ යේ!! 🥴 :yes:

    ඌ යකෝ අැත්ත සීන් එක ලෝබ නැතුව කියලා. ඕක තමා අැත්ත සීන් එක. මාස දෙක තුන ජිගි ජිගි දාගන්න බැරි උනුත් ඉන්නවා. ලමයි එක්ක / ඔෆිස් වැඩ එක්ක එහෙම. දවසක් දෙකක් වගේ අල්ලලා ජිගි ජිගි දාපු ගම ඔකොම හරි, නිවන් ගියා වගේ, Family life එක ගානට යනවා ඕ යේ...... 🤭 :yes: :yes:

    උබ බැදලා නැත්තං කොහොමද ඒක දන්නෙ? :eek:
     
    • Haha
    Reactions: Solo Rider

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    බැදපු කුකුලෝ. උබලගේ කොහොමද සෙක්ස් ලයිෆ් එක ? අපි නම් තාම බැදපු අලුත. එතකොට ජිගි ජිගිය ඉතින් හැමදාම කරනවනේ. කාලෙත් එක්ක මේක කොහොමද වෙනස් වෙන්නේ? උබල හැමදාම ගෑනි එක්ක ජිගිජිගිය දානවද ? නැත්නම් ළමයි ඉද්දි අඩු වැඩි වෙන්නේ කොයි වගේද?.

    (බැදපු කුකුලන්ගේ ෆොටෝ දාන්න එපා :D)
    Idala Hitala Mewage Podi Wenaskamuth Karanna Ona Awurudu 5K Pannain Passe Kollo.
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • උබ බැදලා නැත්තං කොහොමද ඒක දන්නෙ? :eek:
    ආශ්‍රය කරන උන් කියන නිසා දන්නවා ඉතින්, අනික ඉතින් කොටු පනිද්දි සමහර කෑලි කියනවා. ;) 30 පැනලා කසාද නෑ කියන්නේ තව කොයි කාලේ කසාද කරගන්නද? කරුමේ කියලා නිකන් ඉන්න එක තමා හොඳම දේ....... හා නැද්ද? :yes: 🥴
     
    • Haha
    Reactions: Solo Rider

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආශ්‍රය කරන උන් කියන නිසා දන්නවා ඉතින්, අනික ඉතින් කොටු පනිද්දි සමහර කෑලි කියනවා. ;) 30 පැනලා කසාද නෑ කියන්නේ තව කොයි කාලේ කසාද කරගන්නද? කරුමේ කියලා නිකන් ඉන්න එක තමා හොඳම දේ....... හා නැද්ද? :yes: 🥴
    කොහොමහරි ආන්ඩුවෙ පත්තරේක මුල් පිටුවක නම දාගනින්. :rolleyes: