මචං ගොඩක් වල් කමේ යන අය හිතන්නේ AIDS / HIV ගැන විතරයි. ඔය දෙකට අමතරව තව ඕන තරම් සමාජ රෝග තියෙනවා.
ගොඩක් දෙනා විශ්වාස කරනවා condom එකක් දැම්මම වැඩේ හරි කියල. එත් එහෙම සින් එකක් නෑ. හමෙන් ගෑවිලා බෝවෙන්න පුළුවන්. උදා : මසාජ් එකක් දාන කොට, condom දැම්මත් වැඩේ කරනකොට වෘෂණ ගෑවිලා ඇස්, තොල්, හම පුරා හැදෙන්න පුළුවන්. උදා: සිෆිලිස්.
නෑ මචන් ගෙවල් වලින් එවන එක නෙමේ ඇත්තට සිද්ද වෙන්නෙ. මම මේ කතාකරන්නෙ තායි කෙල්ලො ගැන.
Thai කෙල්ලො තමන්ගෙ දෙමව්පියෝන්ට පවුලට ගොඩක් ආදරෙයි. තයිලන්ඩ් වල තියෙනවා ඊසාන් කියල කොටසක් මේකට අයිති වෙන්නෙ තයිලන්ඩ් වල ඊසාන කොටසේ තියෙන පළාත් 20ක්. මේ පළාත්වල මිනිස්සුන්ගෙ ප්‍රදාන ආදායම් මාර්ගය ගොවිතැන. මේ අය හුගක් දුප්පත්. ඒවගේම අඩු උගත් කමක් තියෙන්නෙ. එයාලගෙ ගොවිතැන් කටයුතු හරියට කරගන්න බැරිවුනොත් හරි පවුලෙ කාටහරි ලොකු අසනීපයක් හදුනවිට ඒ පවුලෙ ඉන්න ගැහැණු ළමය කරන්නෙ ප්‍රදාන නගරයකට ඇවිල්ල පොඩි රස්සාවක් කරන එක. නමුත් ඒ රස්සාවෙන් එයට ජීවත්වෙන්න පුළුවන් වුනාට තමන්ගෙ ගෙදරට කියක්වත් යවන්න ඉඩක් නෑ. ඊළගට එයා නතර වෙන්නෙ Go Go bar එකක.
ඔන්න ඔහොමයි කෙල්ලෙක් ගණිකාවක් බවට පත්වෙන්නෙ.
තායි සමාජය කවමදාවත් කෙල්ලෙක් ගණිකාවක් කියල පහලට ඇදල දාන්නෙ නෑ.
Thailand වල පළාත් 77ක් තියෙනව. පළාත් 10ක් විතර තමයි දියුණු. අනිත් පළාත් සියල්ලම නොදියුණු මට්ටමේ තියෙන්නෙ. ඒවගේම ලංකාවේ ජනගහනයට සමාන ප්‍රමාණයක් Bangkok වල ජීවත්වෙනව.
කොන්ඩම් එකත් සියයය සියයක් සාර්ථක නැහැ බන්. කෙල වෙච්ච ඒවා අනන්ත අප්‍රමාණ අහලා තියනවා.

ත්‍රෙඩ් දාල පූච්චානම් කියන්න එපා බන්.මම ඒඩ්ස් හදාගත්ත මිනිස්සු ගැන ගොඩක් හොයල තියනවා. මාගේ සහෝදරිය වෛද්‍යවරියක් වන අතර ඇය පසුගිය වසර 6 කට වඩා සේවය කලේ National STD/AIDS Control Programme නොහොත් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනට සම්බන්ධව.