Dr Yakandawala හා WHO එක්ක කරපු ලොකු project එකකටත් support කරා)
එයාල වැටලීම කරන්නෙ Laos වගේ වටේට තියෙන රටවල්වලින් ඇවිල්ල ගණිකා වෘත්තිය කරන අය ඉන්න places තමයි. (තමන්ගෙ රටේ අයට support
)

Ube kathawa nam aththa. Bangkok philippine gonnu dakkata passe hitha palanaya karaganna amarui. Hodama de wife gf wage kenek ekka yana eka
oya welawata owa oluwata awath ewa,amathaka karannamai ne hithenne.mona wunath sira kathawa.nikan jeewithe nasthi kara ganne nathuwa ashawal tika poddak control kara ganna eka thamai koi athinuth hoda.
මචන් මගේ life එකේ 1/4 කාලයක් ගතකරල තියෙන්නෙ Bangkok වල. මගේ අත්දැකීමෙන් මට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටික.
Bangkok වල අපිට හමුවෙන 100 දෙනෙක් ගත්තොත් තුන් දෙනෙකු HIV ආසාදිතයන් කියල.
ගණිකාවන් අතරින් HIV ආසාදිත ගණිකාවන් ප්‍රමාණය ගත්තොත්. ගණිකා නිවාසවල සිටින ආසාදිත ගණිකාවන් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත ගණිකාවන් ප්‍රමාණයක් Freelance ගණිකාවන් අතර සිටින බව. අපිට මෙයාල Shopping කරනකොට මගදී හමුවෙන අය. මෙයාල STD test වලට නිරන්තරයෙන් යොමු නොවන අය.
මම මෙහෙම කියන්නෙ. මම Thai Red Cross Society එක්ක ගොඩක් HIV prevention programs වලට ස්ව්චාවෙන් සම්බන්දවෙලා වැඩකරලා තියෙනව. එයින් ලැබුන අත්දැකීම් මතයි.
2008 ~ 2010 කාලය තුල Bangkok වල ගණිකාවන් ලක්ෂ 47ක් සේවය කළ බවට සමීක්ෂණ වලින් තහවුරු වුණා. (2001 ගණන් වල ලංකාවේ HIV prevention programs වලටත් මම සම්බන්දවෙලා තියෙනවDr Yakandawala හා WHO එක්ක කරපු ලොකු project එකකටත් support කරා)
බොහෝවිට Thailand වල HIV ආසාදිත අය ඉක්මනින්ම හදුනා ගැනීමට ලක්වෙනව. මොකද ලෙඩක් වෙලා ඉස්පිරිතාලෙට ගියාම HIV ටෙස්ට් එකකට යොමු වීම බොහොම ඉහල අගයක තියෙනව. අනික HIV තියෙන අය සමාජයෙන් කොන් නොකිරීම නිසා හැමෝම බියක් සැකයක් නැතිව HIV test එකට යොමුවෙනව.
බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නෙ ගණිකා වෘත්තිය Thailand වල legal කියල. ඒක වැරදියි නමුත් පොලිසිය වැටලීම සිදු කරන්නැඑයාල වැටලීම කරන්නෙ Laos වගේ වටේට තියෙන රටවල්වලින් ඇවිල්ල ගණිකා වෘත්තිය කරන අය ඉන්න places තමයි. (තමන්ගෙ රටේ අයට support
)
මම දැකපු අනෙක් දෙය තමා ලංකාවෙන් Bangkok එන අයගෙන්. අමාරුවේ වැටෙන්නෙ වයස අවුරුදු 40 ට වැඩි අයයි. ගොඩක් මේ අය ගණිකාවන් ඇසුරු කරන විට ආරක්‍ෂිත ක්‍රියාමාර්ග හරියට අනුගාමනය කරන්න දන් නෑ
මට උබලට කියන්න ඕනවුනේ විශේෂයෙන්ම ඔය පාරෙදි හෝ ෂොපින් මෝල් වලදී හමුවෙන කෙල්ලො ඉතාම අනතුරු දායකයි කියල
මතක ඇතුව රේන් කෝට් දාගෙන වැඩේට බහින්න.
ඔන්න හැමෝටම හැපි සොන්ක්‍රාන්!
สงกรานต์
එයාල වැටලීම කරන්නෙ Laos වගේ වටේට තියෙන රටවල්වලින් ඇවිල්ල ගණිකා වෘත්තිය කරන අය ඉන්න places තමයි. (තමන්ගෙ රටේ අයට support
)
හොඳ ලිපියක්. මෙන්න බය වෙලා ඉන්න අයට වැඩි විස්තර....
[/QUOTE]
ඒ කියන්නේ HIV තියන එක්කෙනෙක් එක්ක Unprotected sex කරත් HIV හෑදෙන්න තියන එක මේ ගාන කියන එකද?![]()
මචන් මගේ life එකේ 1/4 කාලයක් ගතකරල තියෙන්නෙ Bangkok වල. මගේ අත්දැකීමෙන් මට කියන්න තියෙන්නෙ මෙන්න මේ ටික.
Bangkok වල අපිට හමුවෙන 100 දෙනෙක් ගත්තොත් තුන් දෙනෙකු HIV ආසාදිතයන් කියල.
ගණිකාවන් අතරින් HIV ආසාදිත ගණිකාවන් ප්‍රමාණය ගත්තොත්. ගණිකා නිවාසවල සිටින ආසාදිත ගණිකාවන් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත ගණිකාවන් ප්‍රමාණයක් Freelance ගණිකාවන් අතර සිටින බව. අපිට මෙයාල Shopping කරනකොට මගදී හමුවෙන අය. මෙයාල STD test වලට නිරන්තරයෙන් යොමු නොවන අය.
මම මෙහෙම කියන්නෙ. මම Thai Red Cross Society එක්ක ගොඩක් HIV prevention programs වලට ස්ව්චාවෙන් සම්බන්දවෙලා වැඩකරලා තියෙනව. එයින් ලැබුන අත්දැකීම් මතයි.
2008 ~ 2010 කාලය තුල Bangkok වල ගණිකාවන් ලක්ෂ 47ක් සේවය කළ බවට සමීක්ෂණ වලින් තහවුරු වුණා. (2001 ගණන් වල ලංකාවේ HIV prevention programs වලටත් මම සම්බන්දවෙලා තියෙනවDr Yakandawala හා WHO එක්ක කරපු ලොකු project එකකටත් support කරා)
බොහෝවිට Thailand වල HIV ආසාදිත අය ඉක්මනින්ම හදුනා ගැනීමට ලක්වෙනව. මොකද ලෙඩක් වෙලා ඉස්පිරිතාලෙට ගියාම HIV ටෙස්ට් එකකට යොමු වීම බොහොම ඉහල අගයක තියෙනව. අනික HIV තියෙන අය සමාජයෙන් කොන් නොකිරීම නිසා හැමෝම බියක් සැකයක් නැතිව HIV test එකට යොමුවෙනව.
බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නෙ ගණිකා වෘත්තිය Thailand වල legal කියල. ඒක වැරදියි නමුත් පොලිසිය වැටලීම සිදු කරන්නැඑයාල වැටලීම කරන්නෙ Laos වගේ වටේට තියෙන රටවල්වලින් ඇවිල්ල ගණිකා වෘත්තිය කරන අය ඉන්න places තමයි. (තමන්ගෙ රටේ අයට support
)
මම දැකපු අනෙක් දෙය තමා ලංකාවෙන් Bangkok එන අයගෙන්. අමාරුවේ වැටෙන්නෙ වයස අවුරුදු 40 ට වැඩි අයයි. ගොඩක් මේ අය ගණිකාවන් ඇසුරු කරන විට ආරක්‍ෂිත ක්‍රියාමාර්ග හරියට අනුගාමනය කරන්න දන් නෑ
මට උබලට කියන්න ඕනවුනේ විශේෂයෙන්ම ඔය පාරෙදි හෝ ෂොපින් මෝල් වලදී හමුවෙන කෙල්ලො ඉතාම අනතුරු දායකයි කියල
මතක ඇතුව රේන් කෝට් දාගෙන වැඩේට බහින්න.
ඔන්න හැමෝටම හැපි සොන්ක්‍රාන්!
สงกรานต์
තායිලන්තෙ ඔනි තරම් ගිහිල්ලා තියෙනවා බ0 මසුයි ගැනුයි තමාහ්
හැබැයි කවදාවත් බඩු ගහන්නහ් ගිහිල්ලා නැහ් අදටත් එ ගැන සතුටුයි
මගෙත් එක්කහ් ගිය යාලුවො සෙට් එක නම් ගැහුවා හැබැයි පටායා පැත්තෙ ඉන්න කෙල්ලො දැක්කම දුක හිතෙනවාහ් උන්ගෙ විර්ජින් කියලා ඉන්නවා ගනන් බඩු කැඩුවට පස්සෙ මහනවා අයෙ වර්ජින් කියලා ලොකු ගනන් වලටහ් දෙනවා
උන්ගෙ ජිවිත දැක්කම දුකක් හිතටහ් ආවෙ සල්ලි වෙනුවෙන් උනත් පව් කාර ජිවිත
ගොඩක් මෙ ක්ල්ලො ඉන්නෙ සෙක්ස් ස්ලෙව් ලා උන්ගෙ ගෙවල් වලින්මයි උන්ව ඔවට එවන්නෙහ් ඉන්කම් එක ගන්නහ්
බාත් 1000 ඉදන් ඉන්නවා ල0කාවෙ සල්ලි වලින් 4000ක් වගෙ
ඉට අඩුවත් ඉන්නවා පටායා පැත්තේ ...